තමන් බූට් එක තිබ්බම මතක හිටින්නෙ නෑ බන්.
ඒත් මතක්වෙන වෙලාවල් තියනවා මචෝ අත්දැකීමෙන් කියන්නෙ
තමන් බූට් එක තිබ්බම මතක හිටින්නෙ නෑ බන්.
Amathaka karanna baha thamai. Eth ehema kiyala mewa nawatha nawatha bump wenakota. Hitha parenawa appa...![]()

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...
අපේම ලෝකයක්...//
තරංගයක් ලෙසින් අදී
බිඳි නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්...
වලා තීරයෙන්....
සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්...
වලා තීරයෙන්......
ඉතාලියට පයින් යන්න.එතකොට අමතක වෙයි![]()
Parana dewal aussanna epa. Aye ewa labaganna baha. Dan godak dura gihin.

සිත්තම් කරමින් මනසෙ ඔබ රුව
කවදා හො යලි දකින තුරා.....
රෑව් පිලි රෑ දි ඇසෙන ඔබෙ හඩ
යලි මගෙ සවනත වැකෙන තුරා.........
විදින්න දුන් ජිවිතෙ අරන් මම විදවන්න ද
මේ බවය පුරා.....................................
දෙලොවක් අතරෙ සරන ඔබෙ සිත
මේතරම් සසලෙන් නැතුව ඇති.......
ඔබ මගෙ මුලු ලොකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති........
විදින්න දුන් ජිවිතෙ අරන් මම විදවන්න ද
මේ බවය පුරා.....................................
සිත්තම් කරමින්.........
භවයෙන් භවයෙ හිමිව අහිමිවන
නොපිරූ පාරමිතාව පුරා...........
සමුගනිමුද අපි අපෙම වූ මතු
භවයක යලි හමුවෙමුයි පතා..............
විදින්න දුන් ජිවිතෙ අරන් මම
විදවන්න ද මුලු භවය පුරා...........................
සිත්තම් කරමින් මනසෙ ඔබ රුව
කවදා හො යලි දකින තුරා.........
රෑව්පිලි රෑව් දි ඇසෙන ඔබෙ හඩ
යලි මගෙ සවනත වැකෙන තුරා............
විදින්න දුන් ජිවිතෙ අරන් මම විදවන්න ද
මේ භවය පුරා...................................