එහෙම ලැබෙන්න බෑනෙ බං. ඕනෙම ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් විදිහට ලියන්න පුලුවන් ආවේනික ක්‍රමයක් තියෙනවනෙ. එක ප්‍රථමක සංඛ්‍යාවක බලයක් තව ප්‍රථමක සංඛ්‍යාවක බලේකිං ලැබෙනව කියන්නෙ එකම සංඛ්‍යාව ලියන්න ආවේනික ක්‍රම 2ක් තියෙනව කියන එකනෙ. එහෙම වෙන්න බෑ
ඕවර්ලැප් වෙන්න බෑ කියලනේ කියන්නේ
උඹ එනකං තමා හිටියෙ...
ඒ කියන්නෙ overlap වෙනවද?
ඕවර්ලැප් වෙන අවස්ථාවක් බලන්ඩ දාපං.. අපිත් මේ හොය හොය තමා ඉන්නෙ![]()
ඕවර්ලැප් වෙන්න බෑ කියලනේ කියන්නේ


ඒකනෙ.. හැබැයි සමහරක් කාමර ඉතුරු වෙනවද බං
උදා 1 4 6
8 කියන සංඛ්‍යාව 2 ඇර වෙනත් ප්‍රථමක සංඛ්‍යාවකින් ලැබෙන්නෙ නෑ..
අන්න ඒ වගේ එක ප්‍රථමක සංඛ්‍යාවක කිසිම බලයක් වෙනත් ප්‍රථමක සංඛ්‍යාවක බලයක් වෙන්නෙ නෑ
හැබැයි මේවයින් 1 ඉඳල ඔක්කොම කාමර කවර් වෙන්නෙ නැද්ද මංද.. ඉතුරු වෙන සංඛ්‍යාත් තියෙනවද
ඒත් අවුලක් නෑනෙ.. ඒ කාමර වලට එළකිරියන්ස්ල ටික දාන්ට පුලුවන්![]()

ඉතුරු වෙන නිසා අපිට තව මැතමටිකල් ඩිවලොප්මන්ට් කලෑකි නේද![]()
මමනං ඉබි ගමනින් යන්නෙmaths
ප්‍රථමක සංඛ්‍යා කියන්නෙ මොනාද කියල දන්නවනෙ..
එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙ සංඛ්‍යා තමා ප්‍රථමක සංඛ්‍යා කියන්නෙ
උදා 2 3 5 7 11
ඔව් වෙන කිසිම ඉලක්කමකින් බෙදෙන්නෙ නෑනෙ
6 ප්‍රථමක නෙමේ. 6 දෙකෙන් බෙදෙනව, තුනෙන් බෙදෙනව..
+
Elakiri machan theruna+
Koheda ban O/L kale maths oluwata dagaththe ne. dan melo deyak therenne na ban. apahu igena ganna asai maths tika nam

දන්න දන්න ඒවා ලියලා දාන්න.. දැනුම බෙදාගත්තැකිනෙ... 20_18 ගෙ ත්‍රෙඩ් එකක් අල්ලගෙන දන්න දන්න එව්වා ලියන්න තියෙන්නේ... ඔය ගණිත ආශාවට ලොකු දෙයක් කලෑකි
Elakiri machan theruna+
Koheda ban O/L kale maths oluwata dagaththe ne. dan melo deyak therenne na ban. apahu igena ganna asai maths tika nam

දන්න දන්න ඒවා ලියලා දාන්න.. දැනුම බෙදාගත්තැකිනෙ... 20_18 ගෙ ත්‍රෙඩ් එකක් අල්ලගෙන දන්න දන්න එව්වා ලියන්න තියෙන්නේ... ඔය ගණිත ආශාවට ලොකු දෙයක් කලෑකි![]()
Elakiri machan theruna+
Koheda ban O/L kale maths oluwata dagaththe ne. dan melo deyak therenne na ban. apahu igena ganna asai maths tika nam

එතකොට අනන්ත දෙකක් එබුව 
උඹලට බැරි කමක් නෑ. ඒ දවස්වල කම්මැලි කමට ඉඳල ඒකයි..![]()
දන්න දන්න ඒවා ලියලා දාන්න.. දැනුම බෙදාගත්තැකිනෙ... 20_18 ගෙ ත්‍රෙඩ් එකක් අල්ලගෙන දන්න දන්න එව්වා ලියන්න තියෙන්නේ... ඔය ගණිත ආශාවට ලොකු දෙයක් කලෑකි![]()
මටත් මාර ආසාවක් තියෙන්නෙ.. මට O/L සිම්පල් වුණාට A/L ගණන් අමාරුවෙන් තේරුම් ගන්නෙ. ඒත් නවත්තන්නෙ නෑ. පොඩි දෙයක් හරි අලුතෙන් දැනගන්ඩ ආසයි

e kale ganan gaththe ne ban. cls ekakata gihin ne malata. iskoleth pissu kela kela hitiye 

ow ban sirawatama igenaganna mara asawen inne maths nam
mama Java programmer kenek ban 5 yers exp thiyenawa. eth O/L maths 's' ekak dagaththe deparak karalae kale ganan gaththe ne ban. cls ekakata gihin ne malata. iskoleth pissu kela kela hitiye
oluwe lokuwatama thiyanawa dan hari maths tika goda daganna one kiyala ban

මටත් මේක වයිට් වොකර් කියල දුන්නෙ..
උඹ අනන්තය දන්නවනෙ.. 1 2 3 කියල ගනන් කරං ගිහින් කොතනින්ද නවතින්නෙ කියල කියන්ඩ බෑනෙ. ඒ කෙරෝලට තමා අපි අනන්තය කියන්නෙ.
හෝටලයක් තියෙනවලු. කාමර අනන්තයක් තියෙනවලු
ඒ කාමර අනන්තයටම මිනිස්සු අනන්තයකුත් ඉන්නවලු
තව මිනිස්සු අනන්තයක් ආවොත් හෝටලේ ඉඩ තියෙනවද
එයාලවත් හෝටලේට දාන්ඩ පුලුවන්. කලින් කට්ටිය ඉරට්ටෙ සංඛ්‍යා තියෙන කාමරවල දැම්මොත්, (ඉරට්ටෙත් ගණන් කරල ඉවර කරන්ඩ බෑනෙ) දැනට ඉන්න මිනිස්සු අනන්තය ෂේප් කරගන්ඩ පුලුවන්.
අලුතින් ආපු අනන්තය දානව ඔත්තෙ කාමර අනන්තයටඑතකොට අනන්ත දෙකක් එබුව
![]()


Thawa minissu ananthayak awath hotel eke ida thiyaanwa ne. mokada hotel eken kiyana widihata kawuru awath hotel eke ida thiyenawa
kalin hitapu un tika iratte sanka thiyana kjamara walata danawa,
aluth tika oththe sankya thiyana kamara walata danawa,
thawa ananthayak awoth kohetada danne?