ප්‍රථමක සංඛ්‍යා

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    තේරුම් ගන්ඩ ලේසි වෙන්ඩ මම ඔත්තෙ අනන්තය ඉරට්ටෙ අනන්තය කිව්වෙ...

    එතකොට අනන්ත ඔක්කොම දෙකයිනෙ..

    තව අනන්තයවල් තියෙනව, ඔත්තෙ ඉරට්ටෙ අයින් කරන්ඩකො

    මෙහෙම ගන්ඩ

    එක අනන්තයකට තියෙන කාමර අංක වෙන අනන්තයක ඉලක්කමක් වෙන්ඩ බෑනෙ

    2 කියන ප්‍රථමක සංඛාවෙ බලයන් වලට එක අනන්තයක් දානව

    gif.latex

    කාමර අංක 2 4 8 16... විදියට

    ඊළඟ අනන්තය 3නේ බලයන් වලට

    3 9 27...

    ප්‍රථමක සංඛ්‍යාවල බලයන් එකකට එකක් overlap වෙන්නෙ නෑනෙ.. ඒකයි..

    ප්‍රථමක සංඛයා අනන්තයක් තියෙනව. එක ප්‍රථමක සංඛ්‍යාවක් ගත්තොතත් ඒකෙත් බලයන් අනන්තයක් තියෙනව

    උඹට පුලුවන්නං සිම්පල් ප්‍රෝග්‍රෑම් එකක් ලියපං ඇත්තටම ඔවර්ලැප් වෙනවද කියල බලන්ඩ.. හැම ප්‍රථමක සංඛ්‍යාවකින්ම බලයන් 100කට වගේ එනකං
    කැල් එකෙන් ගගහ බලන්ඩ ගියාම එපා වෙනව

    machan puluwan nam overlap da kiyala balana widiha poddak mata hadala pennapan macho, podi explanation ekak ekkama :)
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    machan puluwan nam overlap da kiyala balana widiha poddak mata hadala pennapan macho, podi explanation ekak ekkama :)

    ප්‍රථමක සංඛයා ටිකක් ගනින්

    2, 3, 5, 7, 11, 13, 17, 19

    ඔය ටික ඇති

    දැං

    2 බල ටික
    gif.latex
    දර්ශකය වැඩිම 100ට යනකං ඇති..
    3 බල ටික
    gif.latex

    5 බල ටික
    gif.latex

    7 බල ටික
    .....
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    overlap වෙන් නෑ කිව්වෙ දෙකේ බල ඇතුලෙ තුනේ බලයක්වත් වෙන ප්‍රථමක සංඛ්‍යාවක බලයක්වත් තියෙන්ඩ බෑ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    ප්‍රථමක සංඛයා ටිකක් ගනින්

    2, 3, 5, 7, 11, 13, 17, 19

    ඔය ටික ඇති

    දැං

    2 බල ටික
    gif.latex
    දර්ශකය වැඩිම 100ට යනකං ඇති..
    3 බල ටික
    gif.latex

    5 බල ටික
    gif.latex

    7 බල ටික
    .....

    overlap වෙන් නෑ කිව්වෙ දෙකේ බල ඇතුලෙ තුනේ බලයක්වත් වෙන ප්‍රථමක සංඛ්‍යාවක බලයක්වත් තියෙන්ඩ බෑ

    elaz wade theruna. thawa tikakin off wenawa ban. ada re liyala heta balamu api test karala :)
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ඉලක්කං ඔක්කොම ටික Excel sheet එකකට දාල, එකම සංඛ්‍යාව තියෙන සෙල් තියෙනවනං හයිලයිට් වෙන්ඩ දැම්මනං හරි.. :cool:
    ERROR365! wada karayekne
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එකෙනුත් එම සංඛ්යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්යා ප්‍රථමක සංඛ්යා නම් මේ.:sorry:

    ඒ කාලේ ගණන් පංති ඉවර උනේ රැ 8ට වගේ, මමයි අපේ පැත්තට යන තව කෙල්ලෝ 2නෙකුයි තමයි යන්නේ රෑ අම්බෝ එක කෙල්ලෙක්ගෙ කද :love: :baffled:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    ඔය ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් ටික මටත් එවපන්කො..

    හදිසියක් නෑ.

    තව වැඩක් තියෙනව මචං. ඕවර්ලැප් වෙනවද කියල බලන්ඩත් ඕනෙ..

    මේ ඉලක්කං ඔක්කොම ටික Excel sheet එකකට දාල, එකම සංඛ්‍යාව තියෙන සෙල් තියෙනවනං හයිලයිට් වෙන්ඩ දැම්මනං හරි.. :cool:

    ERROR365! wada karayekne

    Mama check kara machan overlap wenne ne.
    Dan bus eke inne umbata heta source code eka ewannam. One nam umbatama range ekak dala output eka and overlap wenawada kiyala balanna ptogram eka modify karala ewannam ban.
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකෙනුත් එම සංඛ්යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්යා ප්‍රථමක සංඛ්යා නම් මේ.:sorry:

    ඒ කාලේ ගණන් පංති ඉවර උනේ රැ 8ට වගේ, මමයි අපේ පැත්තට යන තව කෙල්ලෝ 2නෙකුයි තමයි යන්නේ රෑ අම්බෝ එක කෙල්ලෙක්ගෙ කද :love: :baffled:
    රෑ 8ට :shocked::D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    එකෙනුත් එම සංඛ්යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්යා ප්‍රථමක සංඛ්යා නම් මේ.:sorry:

    ඒ කාලේ ගණන් පංති ඉවර උනේ රැ 8ට වගේ, මමයි අපේ පැත්තට යන තව කෙල්ලෝ 2නෙකුයි තමයි යන්නේ රෑ අම්බෝ එක කෙල්ලෙක්ගෙ කද :love: :baffled:

    :eek::eek::nerd:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Mama check kara machan overlap wenne ne.
    Dan bus eke inne umbata heta source code eka ewannam. One nam umbatama range ekak dala output eka and overlap wenawada kiyala balanna ptogram eka modify karala ewannam ban.

    හා මොඩිෆයි කරලම එවපං. සෝස් කෝඩ් එකත් එවන්ඩ..
    හදිසියක් නෑ. හිමීට බලමු