ප්‍රථම ආදී ආන්නද රාජ්‍ය නායකයා
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දැන් ගොඩ නැගී තිබෙන වාතාවරණය තුල හුදු චාරිත්‍රවිධියක් පමණි. එනම් නොවැම්බර් මස 17 වෙනිදා ලංකාවේ ජනාධිපතිතුමා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවන බව මම මුලින්ම පවසා සිටියේ 2016 ජූලි මස 15 වෙනි දින මා විසින් පල කරන ලද මෙම නූල මගින්ය.
http://www.elakiri.com/forum/showthread.php?t=1751511
මෙම අවධියේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන බව විශ්වාස කරන ලද්දේ සුළු පිරිසක් විසින්ය.
ලංකාව වැනි රටක් ඉදිරියට ගෙනයාමේ හැකියාව ගෝඨාභය සතුව ඇති බව මම එදා සිටම දැන සිටි දෙයක් වේ. එමනිසා ඔහු අනාගතයේ ජනාධිපති හෙවත් රටේ රාජ්‍ය නායකයා වනු ඇතැයි මම අපේක්ෂා කලෙමි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකාවේ ප්රමුඛ බෞද්ධ විද්‍යාලයක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවන ප්‍රථම රාජ්‍ය නායකයා වනු ඇත. මමද ආදී ආනන්දීයයෙකු වන නිසා මම මේ අවස්ථාව උදා වනතුරු බලා සිටින්නේ මහත් ආශාවකින්ය.
එදා මෙදා තුර ලංකාවේ ආර්ථික සහ සමාජීය දියුණුවට මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට ආදී ආනන්දීයයන්ගෙන් ඉටු වූයේ අනුපමේය සේවයකි. තව නොබෝ දිනකින් එම සේවය රටේ රාජ්‍ය නායකයා වීමෙන් ගෝඨාභය මහතාද ඉටු කරනු ඇත.
අනිකුත් පාසල් වල ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉටුවූ සේවය මම ඉතා ගරු කරන අතර මෙහිදි මම මහත් ප්රමෝදයට පත්ව සිටින්නේ ආදී ආන්නදීයයෙකු රට අද වැටි තිබෙන අගාධයෙන් ගොඩට ගෙන ඒමට මූලික වීම අනගාතයේදී සිදුවන බැවින්ය.
2019-11-16 ප්‍රතිඵලය
ගෝඨාභය රාජපක්ෂ - ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති සහ ප්‍රථම ආදී ආන්නද රාජ්‍ය නායකයා.