ප්‍රදර්ශන කාමුකත්වය

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: ළිඳ™

    :D:D:D ඒ දවස් වල ත්‍රෙඩ් වලට යන්න බෑ සෙරෙප්පු ගඳේ බෑ. කකුල් වල යටිපතුල් පැලිලා, ඇඟිලි වල නියපොතු නිකන් හත්වලාමෙට ගහපු කළාබරේ වගේ. ලස්සනයි කියලා හිතාගෙන මේකේ ඉන්න මැන්ටල් දාපුවනේ. චීත්තයක් දැක්කම කලිසමේ ලීක් වෙන උනුත් ශෝයි අක්කී, ශා ලත්තනයි ගගා චූන් කලානේ. :rolleyes::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය විදියට ඉතින් ඕනෙම වැරද්දක් කරලා (ස්ත්‍රී දුෂණයක්, මිනීමැරුමක්, හොරකමක්) කරලා මගේ චේතනාව වෙන දෙයක් කියලා කිව්වා නම් හරි නේද? :D

    ස්ත්‍රී දුෂණයක්, මිනීමැරුමක්, හොරකමක් කියන දේ මේකට සමකරන්න බෑ, ඒවලදි අනුන්ට හානි වෙනවා, ඒක අපි පැහැදිලිවම දන්නවානේ, ඇදුමක් ඇන්දා කියලා ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ. අර ලෝටස් මූන් කිව්ව එක බලන්න, අන්න ඒක තමයි මම මෙච්චර වෙලා කිව්වේ.

    "මේ ගර්ල්ව දැකලා තියෙනවා, හැසිරෙන විදියත් දැකලා තියෙන නිසා ඔය කියලා තියෙන දේ ඇත්ත කියලා හිතන්න පුළුවන්..

    එහෙමයි කියලා කොටට අඳින හැම ගර්ල් කෙනෙක්ම ඔය title එකට දාන්න බැහැ හැබැයි.
    "
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හරි ඉතින් දැන්. ලවර්ස් ඇවනිව් පෙරල පෙරලා සෙරෙප්පු ෆොටෝ හොයාවි. පුලුවන් නම් හොයාගෙන බලහන් එව්වා දැක්කම ඔය ෆෙටිශ් අසහනේ නැතිවෙලා යාවි. ;):D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොඩ්ල් කරන අය ඉල්ලුම වැඩි කරගන්න ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා. ඒ ගොල්ලො මාර්කට් කරන්නෙ තමන්ගෙ ශරීරය.. කුතුහලය කියන එක ගැබ් කරල පොඩ්ඩක් පේන්න නොපෙනෙන්න පෙන්නනවා. හැබැයි සම්පූර්ණයෙන් නිර්වස්ත්‍ර වෙච්ච කෙනෙක්ට මෙච්චර ඉල්ලුමක් නැහැ. මොකෝ ඒ තුල අර කුතුහලය නැති නිසා. ඉතින් ඒ කුතුහලය වැඩි එකා එයාව තෝරගන්නවා ගෙවීම් කරල..
    මම දන්න මොඩ්ල් කෙනෙක් මේ මෑතකදී දාලා තිබ්බ පින්තූරයකට කෙනෙක් දාලා තිබ්බ සදාචාරවට මැච් වෙන්නෙ නැහැ කියල. මොඩ්ල් මෙන්න මෙහෙමයි රිප්ලයි කරල තිබ්බෙ - මට අවුලක් නැත්නන්, මගේ මිනිහටයි අම්මලටයි අවුලක් නැත්නන් වෙන උන්ට තියෙන රුදාව මොකෝ -
    අන්න ඒකයි තත්ත්වෙ. ඉල්ලුම වැඩි කරගන්න ප්‍රසිද්ධිය වැඩි කරගන්න ගොඩක් අය නිරුවත් නොවී නිරුවත් වෙනවා. පෘතග්ජන අපි අහුවෙනවා. මෙහෙම ත්‍රෙඩ් වැටෙනවා. අපේ ඩේටා කැපෙනවා. අපිත් මෙහෙම රිප්ලයි කරනවා.
    ඔන්න ඕකයි ලෝක ස්වභාවය. වෙනස් කරන්න ගියොත් ඒ මිනිහ අමුතු සතෙක් විදිහට පේන්න පුලුවන්. ඉතින් -ෂා හරි ලස්සනයි මෙයා තව පොඩ්ඩක් ඕපන් උනානන් තවත් පට්ට- වගේ කොමෙන්ට් එකක් දාලා හොද හිත ගන්න එක සහ පොඩ්ඩක් උස්සල තියෙන එක වැරැද්දක් නෙමෙයි වගේ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol:ප්‍රදර්ශන කාමුකත්වය අන්තිමට කර්මයයි,අශ්මි එලකිරියේ උදේ ඉඳන් ලැගගෙන ඉඳීමට මාරු වුනා නේද..ඔයා ගිහින් ගිහින් අන්තිමට එන්නේ ඔතනට බව මම දන්නවා..btw මාව තේරුම්ගත්තට ස්තූතියි..:yes::lol:

    ඉතින් මම කියපු එක වැරදි නෑ නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොඩ්ල් කරන අය ඉල්ලුම වැඩි කරගන්න ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා. ඒ ගොල්ලො මාර්කට් කරන්නෙ තමන්ගෙ ශරීරය.. කුතුහලය කියන එක ගැබ් කරල පොඩ්ඩක් පේන්න නොපෙනෙන්න පෙන්නනවා. හැබැයි සම්පූර්ණයෙන් නිර්වස්ත්‍ර වෙච්ච කෙනෙක්ට මෙච්චර ඉල්ලුමක් නැහැ. මොකෝ ඒ තුල අර කුතුහලය නැති නිසා. ඉතින් ඒ කුතුහලය වැඩි එකා එයාව තෝරගන්නවා ගෙවීම් කරල..
    මම දන්න මොඩ්ල් කෙනෙක් මේ මෑතකදී දාලා තිබ්බ පින්තූරයකට කෙනෙක් දාලා තිබ්බ සදාචාරවට මැච් වෙන්නෙ නැහැ කියල. මොඩ්ල් මෙන්න මෙහෙමයි රිප්ලයි කරල තිබ්බෙ - මට අවුලක් නැත්නන්, මගේ මිනිහටයි අම්මලටයි අවුලක් නැත්නන් වෙන උන්ට තියෙන රුදාව මොකෝ -
    අන්න ඒකයි තත්ත්වෙ. ඉල්ලුම වැඩි කරගන්න ප්‍රසිද්ධිය වැඩි කරගන්න ගොඩක් අය නිරුවත් නොවී නිරුවත් වෙනවා. පෘතග්ජන අපි අහුවෙනවා. මෙහෙම ත්‍රෙඩ් වැටෙනවා. අපේ ඩේටා කැපෙනවා. අපිත් මෙහෙම රිප්ලයි කරනවා.
    ඔන්න ඕකයි ලෝක ස්වභාවය. වෙනස් කරන්න ගියොත් ඒ මිනිහ අමුතු සතෙක් විදිහට පේන්න පුලුවන්. ඉතින් -ෂා හරි ලස්සනයි මෙයා තව පොඩ්ඩක් ඕපන් උනානන් තවත් පට්ට- වගේ කොමෙන්ට් එකක් දාලා හොද හිත ගන්න එක සහ පොඩ්ඩක් උස්සල තියෙන එක වැරැද්දක් නෙමෙයි වගේ..

    :yes::yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ මෑතකදී දාලා තිබ්බ පින්තූරයකට කෙනෙක් දාලා තිබ්බ සදාචාරවට මැච් වෙන්නෙ නැහැ කියල. මොඩ්ල් මෙන්න මෙහෙමයි රිප්ලයි කරල තිබ්බෙ - මට අවුලක් නැත්නන්, මගේ මිනිහටයි අම්මලටයි අවුලක් නැත්නන් වෙන උන්ට තියෙන රුදාව මොකෝ -
    අන්න ඒකයි තත්ත්වෙ. ඉල්ලුම වැඩි කරගන්න ප්‍රසිද්ධිය වැඩි කරගන්න ගොඩක් අය නිරුවත් නොවී නිරුවත් වෙනවා. පෘතග්ජන අපි අහුවෙනවා. මෙහෙම ත්‍රෙඩ් වැටෙනවා. අපේ ඩේටා කැපෙනවා. අපිත් මෙහෙම රිප්ලයි කරනවා.
    ඔන්න ඕකයි ලෝක ස්වභාවය. [/QUOTE]

    :lol::lol::lol::lol:........................ patta ban siraavata atta...
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    යකෝ මුන් photos ටිකත් බලලා අතේ පාරකුත් ගහලා මටත් බැනලා මගේ රෙපුත් කපලා යනවා නේ....

    mama nan onna mage nama dalama ube rep kapuwa. :yes: athe gauwe nan na habai,.:yes: ubata banneth na :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතුවේ බොරුවට කියනවා කියලා. බලනකොට මූ ඇත්තටම කපලා නේ. :shocked:

    ගෑණුන්ගෙ හෙලුව මෙතන වනල රෙප් කපා ගන්න එපා සහෝ... ඒක සදාචාර සම්පන්න නැහැ.. :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගෑණුන්ගෙ හෙලුව මෙතන වනල රෙප් කපා ගන්න එපා සහෝ... ඒක සදාචාර සම්පන්න නැහැ.. :cool:

    REP ගන්න නෙමෙයි බන් දැම්මේ. මට හිතුනු නිසා එහෙම දෙයක්. :(
     
    clipsal

    Banned
    May 12, 2015
    12
    0
    0

    මාතෘකාවට අදාලා නැති වුනත් මේක පොඩ්ඩක් බලන්න..ඇඳුම නිසා කෙනෙක්ව මනින විදිහ..

    mathrukawata adala nathi unata dan oya katha karae aduma gannane.kochara lassanata adala giyata kelllo tika denatai hoda figure ekak pihitanne.short ekak andata tika denata thama lassaana.Egypt wala burqa niqab adaala muna hangagena yana kellonta kochara paredi athawara wenwada.athawara karanne pirimiyage waradda nisa.ganu kenage adumata dos kiyana eka waradi.lassana nam kotata andata awlak nahe. eth mamath hithanne awasthawata sudusu adumak adina eka hodai.night club walata yana adumen pansal yana eka hari nahene.