මේක පුද්ගලයෝ දෙන්නෙක්ගේ ප්රශ්නයක් නේ මචං. සහෝ කියනවා වර්තමාන නිලමේතුමාගේ වැරදි තියෙනවා. කලින් හිටිය කෙනා හොඳයි කියලා. මම දන්නේ වර්තමාන කෙනා ගැන විතරයි. කලින් කෙනා ගැන දන්නේ නෑ. ඉතිං මම කොහොමද සහෝ කියන දේ පිලිගන්නේ? මගේ වැරැද්ද නිවැරදි කරන්න සහෝ. සහෝ අතීතය ගැන දන්න දේවල් කියන්ඩ බලන්න...
Evolution Of Diyawadana Nilames
Kapuvatte Adikaram (1814–1824)
Dehigama Lokubanda (1824–1827)
Kuda Molligoda (1827–1828 )
Kuda Dehigama (1828–1835)
Mullegama Adikaram (1835–1842)
Dullewe Adikaram (1842–1848)
Lokubanda Dehigama (1848–1862)
Kudabanda Dunuvila (1862–1882)
Kudamudiyanse Giragama (1882–1897)
Seneviratna Ratwatte (1897–1901)
Kudabandara Nugawela (1901–1916)
Punchibanda Nugawela (1916–1937)
Tikiribanda Nugawela (1937–1947)
Kudabanda Nugawela (1947–1961)
Harris Leuke Ratwatte (1961–1964)
Heen Banda Udurawana (1964–1974)
Dr. Nissanka Wijeyeratne (1975–1985)
Neranjan Wijeyeratne (1985–2005)
Pradeep Nilanga Dela (2005 - ).
Last edited:

