ප්‍රදීප්~නිලංග~දෑල~නිළමේවර~සංක්ෂිප්ත~සටහ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මේක පුද්ගලයෝ දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් නේ මචං. සහෝ කියනවා වර්තමාන නිලමේතුමාගේ වැරදි තියෙනවා. කලින් හිටිය කෙනා හොඳයි කියලා. මම දන්නේ වර්තමාන කෙනා ගැන විතරයි. කලින් කෙනා ගැන දන්නේ නෑ. ඉතිං මම කොහොමද සහෝ කියන දේ පිලිගන්නේ? මගේ වැරැද්ද නිවැරදි කරන්න සහෝ. සහෝ අතීතය ගැන දන්න දේවල් කියන්ඩ බලන්න...

    Evolution Of Diyawadana Nilames

    Kapuvatte Adikaram (1814–1824)
    Dehigama Lokubanda (1824–1827)
    Kuda Molligoda (1827–1828 )
    Kuda Dehigama (1828–1835)
    Mullegama Adikaram (1835–1842)
    Dullewe Adikaram (1842–1848)
    Lokubanda Dehigama (1848–1862)
    Kudabanda Dunuvila (1862–1882)
    Kudamudiyanse Giragama (1882–1897)
    Seneviratna Ratwatte (1897–1901)
    Kudabandara Nugawela (1901–1916)
    Punchibanda Nugawela (1916–1937)
    Tikiribanda Nugawela (1937–1947)
    Kudabanda Nugawela (1947–1961)
    Harris Leuke Ratwatte (1961–1964)
    Heen Banda Udurawana (1964–1974)
    Dr. Nissanka Wijeyeratne (1975–1985)
    Neranjan Wijeyeratne (1985–2005)
    Pradeep Nilanga Dela (2005 - ).
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow siraatawa thamai. uba dannawada okata widruuda nuwara usaviye naduwak thibuna. mu awe nehe ekata, anthimata MR allagena naduwa wisikara gaththa

    :shocked: :shocked:
    මාරයි නේ මචං. එහෙනම් දැං MR නැති නිසා ආයේ ඕක ඇදිලා ඒවි නේ?? :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Evolution Of Diyawadana Nilames

    Kapuvatte Adikaram (1814–1824)
    Dehigama Lokubanda (1824–1827)
    Kuda Molligoda (1827–1828 )
    Kuda Dehigama (1828–1835)
    Mullegama Adikaram (1835–1842)
    Dullewe Adikaram (1842–1848)
    Lokubanda Dehigama (1848–1862)
    Kudabanda Dunuvila (1862–1882)
    Kudamudiyanse Giragama (1882–1897)
    Seneviratna Ratwatte (1897–1901)
    Kudabandara Nugawela (1901–1916)
    Punchibanda Nugawela (1916–1937)
    Tikiribanda Nugawela (1937–1947)
    Kudabanda Nugawela (1947–1961)
    Harris Leuke Ratwatte (1961–1964)
    Heen Banda Udurawana (1964–1974)
    Dr. Nissanka Wijeyeratne (1975–1985)
    Neranjan Wijeyeratne (1985–2005)
    Pradeep Nilanga Dela (2005 - ).

    https://en.wikipedia.org/wiki/Diyawadana_Nilame

    මේකෙන් කොපි පේස්ට් පාරක්නෙව සහො ඔය දාලා තියෙන්නේ??? :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් උඹට PROJECT එකම ඕනද මේ ගැන? කාලෙ අපරාදෙ යකෝ පිස්සු නැත්නම් ෂෝක් බොලාට :lol:

    :lol:
    පොයින්ට් එකට කතාකරන්න යාලුවා... පුහු තර්කයක් උස්සන් ඇවිත්.. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    :lol:
    පොයින්ට් එකට කතාකරන්න යාලුවා... පුහු තර්කයක් උස්සන් ඇවිත්.. :lol:

    නිලඟට පොයින්ට් එකක් තියෙන්න එපැයි බං පොයින්ට් එකට කතා කතා කරන්න. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිදී ද්වාර
    ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින දෙමහල් මැඳුරේ ප්‍රධාන රිදී ද්වාරය මනහර කැටයමින් නිර්මාණය කොට ඇත. අභ්‍යන්තර දොරවල් ද රිදීයෙන් නිමකරවා, විසිතුරු කැටයමින් අලංකාර කොට තිඛෙනු දක්නට හැකිය. එමගින් වැඩසිටින මාළිගාවේ විචිත්‍රත්වය හා පුජනීයත්වය වඩා වර්ධනය වන්නේය. මෙහි ප්‍රධාන රිදී දොර සඳහා නිහාල් ඈපා සෙනවිරත්න හා අරුණ අමරසේකර යන මහතුන් විසින් බැති සිත් දායකත්වය දැරූ අතර, එය 2007 වසරේදී නිම කරලීය. අස්ගිරි පාර්ශවයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි වැඩ සිටින මාලිගාවේ රිදී ද්වාර දෙකක් බෞද්ධ ජනතාවගේ දායකත්වය ඇතිව කොළඹ සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම නායක හිමියන්ගේ මූලිකත්වයෙන් 2014 වසරේදී නිමකර ඇත. මීට අමතරව තව එක් රිදී ද්වාරයක් ධම්මික ලාල් ගමගේ මහතා ඇතුළු සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් 2014 වසරේදී නිමකර දළදා මාලිගාවට පූජා කළහ.
    තවද පල්ලේමාලේ විහාරයේ පිවිසුම් දොරවල්ද රීදීයෙන් නිමකර ඇති අතර, මේ ස`දහා ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමා සිය පුද්ගලික ධනය ලබාදී නිම කර ඇත.
     
    ඔප්පු කරපං පුද්ගලික ධනයද, මාලිගාවට හම්බුන පරිත්‍යාග ද කියල? :lol: https://www.facebook.com/sridaladamaligawa/posts/10153048858893687
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුළුතැන්ගෙය නවීකරණය දෛනිකව දළදා වහන්සේට බුද්ධ පුජාව පිළියෙල කරන දළදා මාළිගාවේ මුළුතැන්ගෙය බොහෝ කලකින් නවීකරණය කර නොතිබුණි. ගල්කිස්ස මහ හෝටලයේ දායකත්වයෙන් දළදා මාළිගාවේ මුළුතැන්ගෙය නවීකරණයට ලක්කිරීමත්, ඊට අවශ්‍ය උපකරණ හා උපාංග සැපයිීමත් සිදුකර ඇත.
    මේ තුලින් සෑම දිනකම බුද්ධ පූජාව පිළියෙල කිරීම සඳහා නොමිලේ ගෑස් සැපයීම ලාෆ්ස් සමාගම මගින් අඛණ්ඩව සිදුකරමින් පවතී. මේ තුලින් දළදා මාලිගාව වෙත පැමිණෙන සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව හා භක්තිය වඩාත් තීව්‍ර වන ලෙස කටයුතු සම්පාදනය කර ඇත. තවද බැතිමතුන් විසින් ගෑස් සඳහා දෛනිකව ගෙවන රු 1000ක මුදල සේවක සුභසාධනය සඳහා සුභසාධන අරමුදලකට යොමුකර ඇත.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔප්පු කරපං පුද්ගලික ධනයද, මාලිගාවට හම්බුන පරිත්‍යාග ද කියල? :lol:

    මෝඩ ජෝක් දාන්න එපා සහෝ... :lol:
    නිරංජන් විජේරත්න ගැන ඇහුවම විකිපීඩියා ලින්ක් එකක් කොපි පේස්ට් කරලා සමයං දොඩවනවා... :lol:

    මේ පාර නුවර පෙරහැර බලන්න ගියාද සහෝ ඔයා?
    කරපු දේවල් දෙකක් දැම්මා ඔන්න. පොඩි දේවල් දෙකක්...:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මෝඩ ජෝක් දාන්න එපා සහෝ... :lol:
    නිරංජන් විජේරත්න ගැන ඇහුවම විකිපීඩියා ලින්ක් එකක් කොපි පේස්ට් කරලා සමයං දොඩවනවා... :lol:

    මේ පාර නුවර පෙරහැර බලන්න ගියාද සහෝ ඔයා?
    කරපු දේවල් දෙකක් දැම්මා ඔන්න. පොඩි දේවල් දෙකක්...:lol:

    අනේ යකෝ මම ඉස්කෝලෙ ගියෙත් නුවර. දැන් මෙයා අහනවා පෙරහැර බලල තියනවද කියල. :lol: උඹට හරියට මේවා ලියල තියෙන්නේ නිලංග අතින් වියදම් කරල වගේ. සල්ලි ගසාගෙන කන එවුන් පෙන්නන්නේ ඒවා වුන්ගේ බූදලෙන් කලා කියල. මම එකයි කියන්නේ මාලිගාවේ උදේට කිරිදානේ දෙන දායක සභාවේ මිනිස්සුන්ගෙන් අහපං නෙරංජන් මොනවද මාලිගාවට කළේ, මොනවද මාලිගාවේ හැදුවේ. කියල. ඔහොම ලියන්න මටත් පුළුවන් :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ යකෝ මම ඉස්කෝලෙ ගියෙත් නුවර. දැන් මෙයා අහනවා පෙරහැර බලල තියනවද කියල. :lol: උඹට හරියට මේවා ලියල තියෙන්නේ නිලංග අතින් වියදම් කරල වගේ. සල්ලි ගසාගෙන කන එවුන් පෙන්නන්නේ ඒවා වුන්ගේ බූදලෙන් කලා කියල. මම එකයි කියන්නේ මාලිගාවේ උදේට කිරිදානේ දෙන දායක සභාවේ මිනිස්සුන්ගෙන් අහපං නෙරංජන් මොනවද මාලිගාවට කළේ, මොනවද මාලිගාවේ හැදුවේ. කියල. ඔහොම ලියන්න මටත් පුළුවන් :lol:

    :lol:
    ඔය ඔය.. වල්ගේ පොඩ්ඩක් නවාගන්ඩ... පෑගිලා... :lol: මට හිතුනා නුවර වෙන්ඩ ඇති කියලා ඉස්කෝලේ ගියේ.... :lol:
    මම ඇහුවේ පෙරහැර බලලා තියෙනවාද කියලා නෙමෙයි සහෝ.. මම ඇහුවේ මේ පාර නුවර පෙරහැර බැලුවද කියලා..:lol:
    මම ලියපු විදියට ලියපං සහෝ නෙරංජන් ගැන ලියන්න තියෙනවා නම්. හා ලියපු එහෙනම්... :lol:

    ඉස්සෙල්ලා කීව එකමයි සහෝ කියන්න තියෙන්නේ. සහෝගේ තර්කේ ඇත්ත නැත්ත හොයන්න රුදාවක් නෑ.. සහෝට පුළුවන් සහෝගේ තර්කේට අදාල දේවල් කියන්ඩ... හා.. එහෙනම් මාත් ඒ විදියට උත්තර දෙන්නම්.. සහෝ ගිහින් මාලිගාවේ මගුල් මඩුව ඉස්සරහා තියෙන කාර්යාලයෙන් අහන්න සහෝ පුද්ගලික ධනයද, මාලිගාවට හම්බුන පරිත්‍යාග ද කියලා... :lol:
     
    ඇයි මේ පාර එක බලන්නම ඕනද බොට උත්තර දෙන්න LOL :lol: උඹ කියපු ඒවගෙනුත් සල්ලි නිලංගගෙමයි කියල ඔප්පු කරපං මටත් ඒක හොයන්න රුදාවක් නැත. :rofl:
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    289ක් ප්‍රකාශිත චන්ද වලින් 205ක් ආවේ කොහොමද සහෝ එහෙනම්??? :lol:
    2005දී ගත්තෙත් 199යි. ඔය කියන තරම් අවුල් නම් එක්කෝ 199ට අඩු වෙන්න එපැයි. කොහොමද සහෝ 2005 ගත්තාට වඩා ඡන්ද 06ක් වැඩියෙන් ගත්තේ??? :lol:

    dan kale salli wiydam karana machan.eka chandayak wenuwen sahen salli wiyadam karanawa.
    2005 chandeta dina kipayakata kalin dikshan dala bandara(nilangage thathta) sahenna mudal ganak ekathu kara. eyage account walin withdraw kala.
    mama personaly dannawa eya piliyandala people's bank eken withdraw karapu hati.
    withdraw karanna apu dawase,piliyandala bank ekee un eda bank eka athule hathrawate duwanawa lachchu wala salli ekathu karanna.:lol:
    (anith illana unuth wiyadam karanawa athi,wadiyen salli kola wisikarapu pora dinanawa)
     
    waligamaya

    Well-known member
  • මෙයට දුෂණ චෝදනා තියනවා දැන් අල්ලස් කොමිසමේ පැමිණිලි තියනවා මාලිගාවේ ඉඩම් වුකුනුව කියලා. කොහොමත් ඕක බොහොම බලගතු තනතුරක්. ඔය මොන ආණ්ඩුව අවත දෙපතේම හිතවත්තු ඉනවා එක නිසා ඕව ඔප්පු වෙනේ නැ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි මේ පාර එක බලන්නම ඕනද බොට උත්තර දෙන්න LOL :lol: උඹ කියපු ඒවගෙනුත් සල්ලි නිලංගගෙමයි කියල ඔප්පු කරපං මටත් ඒක හොයන්න රුදාවක් නැත. :rofl:

    නෑ සහෝ බලන්න ඕනේ නම් නෑ. ඒත් සහො කතාකර්පු විදියට මම හිතුවේ සහෝ නුවර මාලිගාවේ මෙහෙයුම් කාර්යාලයේ වෙනට ඇති කියලා. සහෝ පුදුමාකාරයේ දේවල් නෙව දන්නේ... :lol:
    සහෝ මගේ එක ප්‍රශ්නෙකටවත් උත්තර දුන්නෙ නෑ සහෝ. ඒ නිසා මේ සංවාදය ඉදිරියට ගෙනියන්ඩ අමාරුයි. සහෝරේ තර්ක හෙනම ගොං.... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dan kale salli wiydam karana machan.eka chandayak wenuwen sahen salli wiyadam karanawa.
    2005 chandeta dina kipayakata kalin dikshan dala bandara(nilangage thathta) sahenna mudal ganak ekathu kara. eyage account walin withdraw kala.
    mama personaly dannawa eya piliyandala people's bank eken withdraw karapu hati.
    withdraw karanna apu dawase,piliyandala bank ekee un eda bank eka athule hathrawate duwanawa lachchu wala salli ekathu karanna.:lol:
    (anith illana unuth wiyadam karanawa athi,wadiyen salli kola wisikarapu pora dinanawa)

    :shocked: :shocked:
    සිරාවට????
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයට දුෂණ චෝදනා තියනවා දැන් අල්ලස් කොමිසමේ පැමිණිලි තියනවා මාලිගාවේ ඉඩම් වුකුනුව කියලා. කොහොමත් ඕක බොහොම බලගතු තනතුරක්. ඔය මොන ආණ්ඩුව අවත දෙපතේම හිතවත්තු ඉනවා එක නිසා ඕව ඔප්පු වෙනේ නැ.

    ඒක කරේ හිටපු කෙනා නේද සහෝ... දැං මේ ත්‍රෙඩ් එකේ උදවිය කියන විදියට MR මාරු උනා නම් ඔවුවාට දඬුවම් ලබා දෙන්න එපැයි..
     
    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    11951716_980230822042083_4882445641060888655_o.jpg

    ow mu brnd nw Land Cruiser 70 ekk offoad danna kiyala toyata ekan genala..kndy vehical wrkshp ekkata genala tiba eka