ප්‍රධාන ජනාධිපති දූර අපේක්ෂකයන්ගේ මාසික ආදායම්.......

Susa911

Well-known member
  • Jul 16, 2022
    310
    434
    63
    1724380533277.jpeg


    *මේ වේතනයක් ලෙස ලබන මුදල් ප්‍රමාණයන්. ස්ථීර නොවන වෙනත් මාසික ආදායම් මෙයට එකතුවිය හැකියි.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලක්ෂ එකහමාරක පඩියක් අරන් ඒ වගේ සිය ගනන් ෆේස්බුක් ඇඩ් වලටත් වියදම් කරලා, ෆුල් සැපේ ඉන්න හැමෝටම බෑ

    :rofl:
    එහෙම බැලුවම දිලිත්ට විතරයි උඹ කියන විදියට කැම්පේන් කරන්න වෙන්නෙ. අනුර 250000 ද රට සංචාර යනගමන් රට වගේ රැළි තිය තිය යන්නෙ. 😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ එකහමාරක පඩියක් අරන් ඒ වගේ සිය ගනන් ෆේස්බුක් ඇඩ් වලටත් වියදම් කරලා, ෆුල් සැපේ ඉන්න හැමෝටම බෑ

    :rofl:

    ඉක්මන් එකෙ බලපං කෝ සජියාගේ ඇඩ් ගොඩ
     
    • Like
    Reactions: kolavari

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    Me thiyenne padiya witharane, Rent income, business income okkoma awanam thamai harima idea ekak ganna puluwan.. 😅 original doc ekak nadda e okkoma thiyana?
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Wijedasa nm hoyanawa aththe uge law firm eken wenna athi
    Uge putha thama pathale unge nadu walata katha karanne
     

    Similar threads