*මේ වේතනයක් ලෙස ලබන මුදල් ප්රමාණයන්. ස්ථීර නොවන වෙනත් මාසික ආදායම් මෙයට එකතුවිය හැකියි.
Last edited:
නාමල් සජිත් මොනවා කරලද ඔය ගාන හොයන්නෙ![]()
Seeya hoarakam Karata denna kenek nahane. Lamay innawa kiyalada.Maha bankuwata gema dunna nisa Ranil eka padiyen piyawanawada koheda echchara adu padiyak ganne.
ai Sagala?Seeya hoarakam Karata denna kenek nahane. Lamay innawa kiyalada.![]()
Ay Anura?නාමල් සජිත් මොනවා කරලද ඔය ගාන හොයන්නෙ![]()
ඌ ඉතිං කැට හොල්ලලා රාජ්ය සේවකයන්ගෙ පඩියෙන් ගානක් කපන් හොයනවනෙAy Anura?

එහෙම බැලුවම දිලිත්ට විතරයි උඹ කියන විදියට කැම්පේන් කරන්න වෙන්නෙ. අනුර 250000 ද රට සංචාර යනගමන් රට වගේ රැළි තිය තිය යන්නෙ.ලක්ෂ එකහමාරක පඩියක් අරන් ඒ වගේ සිය ගනන් ෆේස්බුක් ඇඩ් වලටත් වියදම් කරලා, ෆුල් සැපේ ඉන්න හැමෝටම බෑ
![]()
ලක්ෂ එකහමාරක පඩියක් අරන් ඒ වගේ සිය ගනන් ෆේස්බුක් ඇඩ් වලටත් වියදම් කරලා, ෆුල් සැපේ ඉන්න හැමෝටම බෑ
![]()
