ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    756
    113
    ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

    මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය

    :oo::oo:

    කව්ද බන් ප්‍රධාන සැකකරු
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    ත්‍රස්තවාදියෝ ඔක්කොම අල්ලන්න ඕනේ කාලකන්නි :baffled:

    අනිවා ජාතිවාදේ අවුස්සපු කාලකන්නි ඔක්කොම අල්ලලා මහජනතාවට ප්‍රදර්ශනය කළ යුතුයි. කුණු බිත්තර සමග
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය

    :oo::oo:

    කව්ද බන් ප්‍රධාන සැකකරු

    Amith weerasinghe arrest kala kiyala aranchiyak thiyenawa
    ehema unoth me okkoma porage account ekata d
    ai
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mahasohon balakaya

    අල්ලගත්ත උන්ට කෙල වෙනවා බන් අම්බානෙක ..නඩු ඉවර වෙනකන් ඇප ගන්න බැහැ . අනික අවුරුදු 20 ජීවිතාන්තය වගේ දඩුවම් දෙන්න උනත් පුළුවන්ලු ...
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83

    Amith weerasinghe arrest kala kiyala aranchiyak thiyenawa
    ehema unoth me okkoma porage account ekata d
    ai

    අමිත් වීරසිංහ කියන්නේ 2.50 මේසන් බාස් කෙනෙක්, නූගත්, බුද්ධියක් නැති, බුද්ධාගම හරියට ස්ටඩී කරලා නැති, බුද්ධාගමයි සිංහලයයි රකිනවා කියලා ෆේස්බුක් පේජ් ගහගෙන රට ඉන්න අපේ මෝඩ ගෑණුන්ගෙන් සල්ලි අදින කාලකණ්නි ගැන නම් කතා කරන්න එපා මචං.
    #NotTheOwner
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    756
    113

    Amith weerasinghe arrest kala kiyala aranchiyak thiyenawa
    ehema unoth me okkoma porage account ekata d
    ai

    මටත් හිතෙන්නේ එකතම බොරදියේ මාළු බාන්න හදන්නේ
    :no::no:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    අමිත් වීරසිංහ කියන්නේ 2.50 මේසන් බාස් කෙනෙක්, නූගත්, බුද්ධියක් නැති, බුද්ධාගම හරියට ස්ටඩී කරලා නැති, බුද්ධාගමයි සිංහලයයි රකිනවා කියලා ෆේස්බුක් පේජ් ගහගෙන රට ඉන්න අපේ මෝඩ ගෑණුන්ගෙන් සල්ලි අදින කාලකණ්නි ගැන නම් කතා කරන්න එපා මචං.
    #NotTheOwner

    amith kage kawuda kiyala uda inna aya dannawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Allala polimata thiyala oluwa kiduwenna Wedi thiyanna one Sinhalada Muslimda nobala.
    අනිවා :yes: එක සැරයක් විජේවීර කියල සිංහල ත්‍රස්තවාදියෙක් රට කෑවා, ඊළඟට ප්‍රභාකරන් කියල දෙමල ත්‍රස්තවාදියෙක් රට කෑවා, ඔකුන්වත් බටු ඇටේ කාලෙම ඉවර නොකරපු එකේ විපාක තමා තාම ගෙවන්නේ. මුන්වත් ලොකුවෙන්න කලින් ඉවරයක් කරන්න ඕනේ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,653
    113
    එක තැනක නෑ
    දෙමල මිනිස්සු වගේ නෙමෙයි බන් හම්බයෝ. තේරෙද්දී කරගන්න දෙයක් නැති වෙලා තියෙයි. මෙච්චර මුළු ලෝකයක් තියනවා උදාහරණෙට ගන්න. මී හරක් සින්හලුන්ටනේ තේරෙන්නේ නැත්තේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113

    amith kage kawuda kiyala uda inna aya dannawa.

    ඇත්තටම අමිත් වීරසිංහ කියන්නේ කවුද? දන්න කෙනෙක් අමිත්ගේ පැටිකිරිය කියපල්ලකෝ