ප්‍රපෝසල්ස් වල

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ප්‍රපෝසල්ස් වල

    මම කවදාවත් proposals වල දැකලම නෑ විද්‍යාඥයෙක් විද්‍යාඥවරියක් බදින්න දාලා තියෙනවා.ඇයි බං ඒ? ලංකාවෙ එහෙම උන් නැද්ද ? නැත්නම් එකෙක්වත් බදින්න්‍ර නැද්ද?:sorry::confused:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම කවදාවත් proposals වල දැකලම නෑ විද්‍යාඥයෙක් විද්‍යාඥවරියක් බදින්න දාලා තියෙනවා.ඇයි බං ඒ? ලංකාවෙ එහෙම උන් නැද්ද ? නැත්නම් එකෙක්වත් බදින්න්‍ර නැද්ද?:sorry::confused:

    ehema un badinne punchi ammala wage ayawa wayasa gihin:D:D:yes::yes::yes: habai un ehema punchi ammala wage unwa badinne bappata wasa deela marala ussan awith newe:yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බඳින්න හොයද්දි 35 පැනල :D

    they mostly stay single or marry a colleague...

    I guess only a fellow scientist could understand a scientist as they are kinda different from normal people..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොලේ තියෙන මිනිස්සු පත්තරේ දාල පරස්තා හොයන්නෙ නැ බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    Scientist කියල වෙනමම profession එකක් නෑනෙ බන්...Scientist ල හැමෝම වගේ university professors ල...එතකොට professor කියල තමා දාන්නෙ...අනික ඒ මිනිස්සු මොකටද බන් පත්තරේ දාන්නෙ උන්ව බදින්න ඕන තරම් උන් ඉන්නවනෙ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Scientist කියල වෙනමම profession එකක් නෑනෙ බන්...Scientist ල හැමෝම වගේ university professors ල...එතකොට professor කියල තමා දාන්නෙ...අනික ඒ මිනිස්සු මොකටද බන් පත්තරේ දාන්නෙ උන්ව බදින්න ඕන තරම් උන් ඉන්නවනෙ

    පිස්සු ද බං private company වලට වැඩ කරන අය ඇති නෙ lecturing කරන්නෙ නැතුව
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මොලේ තියෙන මිනිස්සු පත්තරේ දාල පරස්තා හොයන්නෙ නැ බන්

    එහෙනම් ආචාර්ය උපාධිය හදාරන පුතාට දියණියට විවාහයක් හොයනවා කියලා දාන්නෙ .
    අනික scientist ලා උනාම කොහොමත් ගෑනු මිනිස්සු හොයන්න වෙලාවක් තියේද බං නාකි වෙනකම් Msc PhD කරනකොට.ඉතිං පත්තරේ සරනං ගච්ජාමි තමා
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Scientist කියල වෙනමම profession එකක් නෑනෙ බන්...Scientist ල හැමෝම වගේ university professors ල...එතකොට professor කියල තමා දාන්නෙ...අනික ඒ මිනිස්සු මොකටද බන් පත්තරේ දාන්නෙ උන්ව බදින්න ඕන තරම් උන් ඉන්නවනෙ

    ඒ උනාට බලපන් ඔය ගොඩක් මොලේ තියෙන කෙල්ලො 99%ක් ම මූන අපායට හෙන ගහපු වගෙ නෙ.බදින්න ඕන තරම් උන් ඉන්නවා කියන්නත් බෑ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Phd කරාම professor

    නෑ Phd කලාම doctor. Publication ගානට professor හම්බෙනවා. එක පබ්ලිකේෂන් එකකට 3points. 100 පැන්ණම professor දෙණ්නෙ ගරු නාමයක් විදියට. Associate professor වෙන්න 60ක් විතර ඕනෙ.හරිද දන්ණෑ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    නෑ Phd කලාම doctor. Publication ගානට professor හම්බෙනවා. එක පබ්ලිකේෂන් එකකට 3points. 100 පැන්ණම professor දෙණ්නෙ ගරු නාමයක් විදියට. Associate professor වෙන්න 60ක් විතර ඕනෙ.හරිද දන්ණෑ

    දැන් ඔයා කවුද? Science faculty ප්‍රශ්නවලට හැමදාම උත්තර දිලා තිබ්බා මම දාපුවට.ඔයා කරපු combinations මොනවද? දැන් මොකද්ද කරන ජොබ් එක?
    අකමැත්තක් නැත්නම් දැන් ගන්න කැමති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Originally Posted by TommyJ
    නෑ Phd කලාම doctor. Publication ගානට professor හම්බෙනවා. එක පබ්ලිකේෂන් එකකට 3points. 100 පැන්ණම professor දෙණ්නෙ ගරු නාමයක් විදියට. Associate professor වෙන්න 60ක් විතර ඕනෙ.හරිද දන්ණෑ
    දැන් ඔයා කවුද? Science faculty ප්‍රශ්නවලට හැමදාම උත්තර දිලා තිබ්බා මම දාපුවට.ඔයා කරපු combinations මොනවද? දැන් මොකද්ද කරන ජොබ් එක?
    අකමැත්තක් නැත්නම් දැන් ගන්න කැමති

    TommyJ denna epa details oka ponnayek, ubawa hoyagena enna hadanne