ප්‍රපෝසල් කෙරුවාව

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    :lol:ඕවා කරලා වැරදිලා හරි කෙල්ලෙක් සෙට් උන දවසට එකේ ගිල්ටි එකට ආයේ ඩිප්රේෂන් එයි.
    උබට මේවා අහල පිස්සු වගේ නේද ......හිතපන්කෝ සතුටක් පේන සීමාවක නෑ කිසි දේකින් :lol:
    අනේ බං ස්වාභාවධර්මය අපිව හදලා තියෙන්නේ ඕකට 😀 sex කියන්නේ නීති විරෝධී වත් හැංගිලා කරන්න ඕනේ එකක් වත් අමානුෂික දෙයක් වත් නෙවෙයි .sex කියන දෙයට තමා කොල්ලො කියලා ජාතියක සහ කෙල්ලෝ කියලා ජාතියක් හැදිලා ඉන්නේ ලෝකේ

    Sex කරපු පලියට ඒ කෙල්ලම බදින්න කියලා දෙයක් නැහැ . Sex කරලා අපි කෙල්ලක් අත ඇරියෝත් ඒ කෙල්ල තව කොල්ලො දහයක් විතර අල්ලා ගන්නවා උබ මත්තේ මැරෙන්නේ නැහැ ,

    කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක බදින්න කලින් room ගියා කියන එකට දැන් කෙල්ලෝ බය නැහැ අකමැති ත් නැහැ .මම හොඳටම දන්නවා ඒක

    මේ ලගදී අපේ ගෙදරින් කෙල්ලක් බලන්න ගියා මමත් එක්කරගෙන. මම කැමති නැහැ මේ ප්‍රෝපොසල් එක ට එකී පට්ට Educated . කට්ටියම මට කෙල්ල එක්ක කතා කරන්න කියලා අපි දෙන්නා තනිකරලා එළියට ගියා .
    කෙල්ල විස්තර අහගෙන යන ගමන් මගෙන් ඇහුවා ඔයාට කලින් GF ලා ඉදලා තියෙනවා ද කියලා . මමත් මේකට කැමති නැති නිසා මම කිව්වා ඔව් කියලා .ඊට පස්සේ කීදෙනෙක් හිටියාද කියලා ඇහුවා මම කිව්වා පහක් වගේ හිටියා කියලා 🤣

    ඊට පස්සේ මේ කෙල්ල අහපි ඒ කෙල්ලෝ එක්ක එලියට ගියාද කියලා මම මේකෙන් ගැලවෙන්න ඕනේ නිසා කෙලින්ම කිව්වා ඔයාට බොරු කරන්න ඕනේ නැහැ මම කෙල්ලෝ එක්ක රූම් ගියා කියලා .😀 . කෙල්ලගේ වෙනසක් දැක්කේ නැහැ මම ඔහොම කතා කරලා ගෙදර ආවා .මම හිතුවේ මේ මාගුලෙන් ගැලවුණා කියලා .කෙල්ලෝ එක්ක රූම් ගියා කියපු නිසා මාව එපා කියයි කියලා .😀

    මෙන්න දවසක් ගියේ නැහැ උන්ගේ අම්මා අපේ අම්මට කෝල් කරලා කිව්වා අපේ දුව කැමතියි ඔයාගේ පුතා ත් එක්ක දුව තව ටිකක් කථා කරන්න කැමතියි කියලා 🤣🤣 අම්මෝ මගේ සතුට එතනින් ඉවරයි .

    අද වෙනකම්ම ඒ කෙල්ලගේ ගැලවෙන්න බැරුව මම මේ දඟලනවා බොරු කියා කියා 🤣🤣
    (මේකෙන් ගැලවෙන්න බැරි උනොත් මම කියනවා එක කෙල්ලෙක් ට මගෙන් ළමයෙකුත් ඉන්නවා කියලා🤣)

    එදා තමා මම දන්නේ කෙල්ලෝ කැමති රූම් යන කොලන්ට කියලා 🤩🤩🤩
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,613
    2
    1,785
    113
    On a Cloud
    මටනම් proposal කීපයක් ආවා.ඒත් මට බදින්න හිතෙන්නේ නෑ.නිදහස නැති වෙලා හිර වෙයි කියලා හිතෙනවා .ඒ හින්දා එන එක proposal එකක් වත් අහන්නෙවත් නැතුව මග අරිනවා.නොබදම ඉන්න දැන් හිතෙනවා .තවම first love වත් නැති නිසා love කරපු නැති එක ගැන පස්සේ වෝරි වෙන්න වෙයිද දන්නේ නෑ .මොකද හැම එකාම කියන්නේ ඒක තරම් සුන්දර දෙයක් සුන්දර අත්දැකීමක් නෑ කියලනේ.
    Me kathawth aththa...
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අනේ බං ස්වාභාවධර්මය අපිව හදලා තියෙන්නේ ඕකට 😀 sex කියන්නේ නීති විරෝධී වත් හැංගිලා කරන්න ඕනේ එකක් වත් අමානුෂික දෙයක් වත් නෙවෙයි .sex කියන දෙයට තමා කොල්ලො කියලා ජාතියක සහ කෙල්ලෝ කියලා ජාතියක් හැදිලා ඉන්නේ ලෝකේ

    Sex කරපු පලියට ඒ කෙල්ලම බදින්න කියලා දෙයක් නැහැ . Sex කරලා අපි කෙල්ලක් අත ඇරියෝත් ඒ කෙල්ල තව කොල්ලො දහයක් විතර අල්ලා ගන්නවා උබ මත්තේ මැරෙන්නේ නැහැ ,

    කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක බදින්න කලින් room ගියා කියන එකට දැන් කෙල්ලෝ බය නැහැ අකමැති ත් නැහැ .මම හොඳටම දන්නවා ඒක

    මේ ලගදී අපේ ගෙදරින් කෙල්ලක් බලන්න ගියා මමත් එක්කරගෙන. මම කැමති නැහැ මේ ප්‍රෝපොසල් එක ට එකී පට්ට Educated . කට්ටියම මට කෙල්ල එක්ක කතා කරන්න කියලා අපි දෙන්නා තනිකරලා එළියට ගියා .
    කෙල්ල විස්තර අහගෙන යන ගමන් මගෙන් ඇහුවා ඔයාට කලින් GF ලා ඉදලා තියෙනවා ද කියලා . මමත් මේකට කැමති නැති නිසා මම කිව්වා ඔව් කියලා .ඊට පස්සේ කීදෙනෙක් හිටියාද කියලා ඇහුවා මම කිව්වා පහක් වගේ හිටියා කියලා 🤣

    ඊට පස්සේ මේ කෙල්ල අහපි ඒ කෙල්ලෝ එක්ක එලියට ගියාද කියලා මම මේකෙන් ගැලවෙන්න ඕනේ නිසා කෙලින්ම කිව්වා ඔයාට බොරු කරන්න ඕනේ නැහැ මම කෙල්ලෝ එක්ක රූම් ගියා කියලා .😀 . කෙල්ලගේ වෙනසක් දැක්කේ නැහැ මම ඔහොම කතා කරලා ගෙදර ආවා .මම හිතුවේ මේ මාගුලෙන් ගැලවුණා කියලා .කෙල්ලෝ එක්ක රූම් ගියා කියපු නිසා මාව එපා කියයි කියලා .😀

    මෙන්න දවසක් ගියේ නැහැ උන්ගේ අම්මා අපේ අම්මට කෝල් කරලා කිව්වා අපේ දුව කැමතියි ඔයාගේ පුතා ත් එක්ක දුව තව ටිකක් කථා කරන්න කැමතියි කියලා 🤣🤣 අම්මෝ මගේ සතුට එතනින් ඉවරයි .

    අද වෙනකම්ම ඒ කෙල්ලගේ ගැලවෙන්න බැරුව මම මේ දඟලනවා බොරු කියා කියා 🤣🤣
    (මේකෙන් ගැලවෙන්න බැරි උනොත් මම කියනවා එක කෙල්ලෙක් ට මගෙන් ළමයෙකුත් ඉන්නවා කියලා🤣)

    එදා තමා මම දන්නේ කෙල්ලෝ කැමති රූම් යන කොලන්ට කියලා 🤩🤩🤩
    okata oluwa hada ganna tikak kal yai.dan hadila thiyena hithana widiyatama innawa.uba ohoma kiwwata mata guilty.ita kalin balamuko love ekata ekak set kara ganna ube upades walin.ubata wayasa kiyad?

    Me kathawth aththa...
    ekane wadeta bahinnath hithenawa.parakkudath manda :lol:
    ------ Post added on Apr 16, 2022 at 7:22 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    okata oluwa hada ganna tikak kal yai.dan hadila thiyena hithana widiyatama innawa.uba ohoma kiwwata mata guilty.ita kalin balamuko love ekata ekak set kara ganna ube upades walin.ubata wayasa kiyad?

    ekane wadeta bahinnath hithenawa.parakkudath manda :lol:
    ------ Post added on Apr 16, 2022 at 7:22 PM
    35 Yi ban
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    බදින්න නම් හදිස්සි වෙන්න එපා පුතේ ...... අඩුම ගානේ අවුරුද්දක්වත් ඇසුරු කරපන්. පොලවේ පයගහලා ඉන්න පුළුවන් එකීයක්ද කියලා බලපන්. විශේස්යෙන් අරපරිස්සම හා මුදල් බවිත්යත් , ඉවුම් පිහිම් කටටුතු ගැන දැනීම බලපන්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    asuru karannet kohenda bola hoya ganne? hoyaganna widihak kiyapn dan api job karana minissu
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අනේ බං ස්වාභාවධර්මය අපිව හදලා තියෙන්නේ ඕකට 😀 sex කියන්නේ නීති විරෝධී වත් හැංගිලා කරන්න ඕනේ එකක් වත් අමානුෂික දෙයක් වත් නෙවෙයි .sex කියන දෙයට තමා කොල්ලො කියලා ජාතියක සහ කෙල්ලෝ කියලා ජාතියක් හැදිලා ඉන්නේ ලෝකේ

    Sex කරපු පලියට ඒ කෙල්ලම බදින්න කියලා දෙයක් නැහැ . Sex කරලා අපි කෙල්ලක් අත ඇරියෝත් ඒ කෙල්ල තව කොල්ලො දහයක් විතර අල්ලා ගන්නවා උබ මත්තේ මැරෙන්නේ නැහැ ,

    කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක බදින්න කලින් room ගියා කියන එකට දැන් කෙල්ලෝ බය නැහැ අකමැති ත් නැහැ .මම හොඳටම දන්නවා ඒක

    මේ ලගදී අපේ ගෙදරින් කෙල්ලක් බලන්න ගියා මමත් එක්කරගෙන. මම කැමති නැහැ මේ ප්‍රෝපොසල් එක ට එකී පට්ට Educated . කට්ටියම මට කෙල්ල එක්ක කතා කරන්න කියලා අපි දෙන්නා තනිකරලා එළියට ගියා .
    කෙල්ල විස්තර අහගෙන යන ගමන් මගෙන් ඇහුවා ඔයාට කලින් GF ලා ඉදලා තියෙනවා ද කියලා . මමත් මේකට කැමති නැති නිසා මම කිව්වා ඔව් කියලා .ඊට පස්සේ කීදෙනෙක් හිටියාද කියලා ඇහුවා මම කිව්වා පහක් වගේ හිටියා කියලා 🤣

    ඊට පස්සේ මේ කෙල්ල අහපි ඒ කෙල්ලෝ එක්ක එලියට ගියාද කියලා මම මේකෙන් ගැලවෙන්න ඕනේ නිසා කෙලින්ම කිව්වා ඔයාට බොරු කරන්න ඕනේ නැහැ මම කෙල්ලෝ එක්ක රූම් ගියා කියලා .😀 . කෙල්ලගේ වෙනසක් දැක්කේ නැහැ මම ඔහොම කතා කරලා ගෙදර ආවා .මම හිතුවේ මේ මාගුලෙන් ගැලවුණා කියලා .කෙල්ලෝ එක්ක රූම් ගියා කියපු නිසා මාව එපා කියයි කියලා .😀

    මෙන්න දවසක් ගියේ නැහැ උන්ගේ අම්මා අපේ අම්මට කෝල් කරලා කිව්වා අපේ දුව කැමතියි ඔයාගේ පුතා ත් එක්ක දුව තව ටිකක් කථා කරන්න කැමතියි කියලා 🤣🤣 අම්මෝ මගේ සතුට එතනින් ඉවරයි .

    අද වෙනකම්ම ඒ කෙල්ලගේ ගැලවෙන්න බැරුව මම මේ දඟලනවා බොරු කියා කියා 🤣🤣
    (මේකෙන් ගැලවෙන්න බැරි උනොත් මම කියනවා එක කෙල්ලෙක් ට මගෙන් ළමයෙකුත් ඉන්නවා කියලා🤣)

    එදා තමා මම දන්නේ කෙල්ලෝ කැමති රූම් යන කොලන්ට කියලා 🤩🤩🤩

    කොටින්ම කියනවා නම් ගැනු කැමති නැ හනිමුන් එක දවසේ රෙද්ද උස්සල උක්ත මොන වගේද කියල බලල කලිසමේම සුක්ර ටික යවාගෙන අනික් පැත්ත හැරිලා බුදියන එවුන්ට
    උන්ට ඕනේ පලවෙනි දවසෙම උන්ට සුරාන්තයක් දෙන පිරිමි
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කිසි දේකට බය වෙන්ඩ එපා.ලස්සන කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්.මටත් මුලින් දැක්ක ඒවා මෙලෝ රහක් නෑ.මාත් අවුල් වුනා මුලින්.දැන් ලිස්ට් එකේ 20ක් විතර ඉන්නවා.ඔක්කොම හොඳට ඉගෙන ගත්තු උන්.ස්පෙෂලිස්ට්ලා,සර්ජන්ලා,සීනියර් මැනේජර්ලා,ඉන්ජිනියර්ස්ලා ඕන ජාතියක උන් ඉන්නවා.හැබැයි හරිහමන් බිස්නස් කරන අය නම් හම්බුනේ නෑ.මම හෙව්වෙත් ඒ වගේ එකක්.මම මේ තෝර ගන්නේ මොකක්ද කිය කිය කල්පනා කර ඉන්නේ දහ අතේ.උන්ගේ ගෙවල් වලින් කෝල් කරනවා වචනයක් දෙන්නේ නැද්ද අහලා. දැන් මොකක් හරි ඕකෙන් තෝරගන්ඩත් ඕනේ.
     
    uba list eka hadagatte pattarenda? nattan contactsda?