ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකි මචං නරක් වෙන්න ඇත්තෙ ඒකි හැදිච්ච පරිසරයත් එක්ක වෙන්න ඇති බං.. කෙල්ලෙක්ට අම්මාගේ ආදරේ මාර බලපෑමක් කරනව මචං.. :dull::dull:
    ඉස්සර දවසක් මං ඇහුවා ඔයාගෙ අම්මා කෝ කියලා.. ඒකි ටික වෙලාවක් බිම බලන් ඉඳලා කිව්වා අම්මෙක් නෑ කියලා..:dull: මං ඉතිං මොකුත් ඇහුවෙ නෑ ඊට වඩා..:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    මචන්ලා… මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කියන්න කෙනෙකුත් නැහ මගේ දුක නිවාගන්න.

    මට අපේ ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාවා මැයි මාසේදී. කෙල්ල අවුරුදු 30ක කෙල්ලක්. එච්චර පෙනුම නැතිවුනාට ඉගෙන ගෙන තියෙනවා කියනවා. ඉන්ඩියන් ඩිග්‍රී එකකුත් තියෙනවා. බාහිර එම්.බී.ඒ එකකුත් දැනට ලන්කාවේ ඉදගෙන කරනවා.

    ඉතින් මම මුලින් කැමතිවුනේ නැහ එච්චරම​. මොකද මම ඉන්නේ ඇමරිකාවේ. එයා ලන්කාවේ. ස්කයිප් එකෙන් තමයි කතා කලේ. ස්කයිප් මගුලෙන් කෙල්ලව එච්චර ලස්සනට පෙනුනේ නැහ​. ඒත් මම රූපෙට වඩා කෙල්ලගේ ගතිගුණ හොද ඇති කියලා දිගටම ඇද්දා මචන්ලා. අපි සමහර දවස් වල රෑ 3/4 වෙනකන් වීඩියෝ චැට් කරනවා.

    ඒත් මට ටිකක් තේරුම් ගියා මෙයා ටිකක් විතර මාව තලාපෙලාගෙන ඉන්න කැමති කෙනෙක් කියලා. මම එච්චරම කෑ ගහගන්න යන්න කැමති නැති කෙනෙක් මචන්ලා. ඒක නිසා එයා කියන කියන දේට මම ඔව් කිව්වා. ඒත් මම මොනවහරි කිව්වම එයාට උත්තර තිබුණා කියන්න ඒක එහෙම නෙවෙයි මෙහෙමයි කියලා.

    ඒත් ඒ මොනම එකක් වුනත් කමක් නැහ කියලා මම හිත හදාගෙන හිටියා. මෙයාට සමහර දවස් වලට මම වයිබර් එකෙන් කතා කලාමත් කියනවා "අද රෑ නම කතා කරන්නේ නැහ​.. එන සෙනසුරාදා තමයි" කියලා. මාව දෙකේ කොලේ :(

    ඒත් දවසක් මෙයා මගේ හිත රිදවන දෙයක් කිව්වා. ඒක නිසා මම කතා නොකර හිටියා. ඒත් මෙයා බලෙන් මට කෝල් කරලා එදාට පහුවෙනිදා.. මගෙන් වචනේ ගත්තා එයාව මම බදිනවා කියලා. මමත් ඉතින් චාටු කතාවලට වහ වැටුනා.

    ගිය ඉරිදාත් අපි දෙන්නා මේ වගේම ස්කයිප් කතා කලා. මම කිව්වා… මට හන්ගන්න එපා මොකුත් කියලා ඔයා ආදරේනම්. ඉතින් පස්සේ මයා කිව්වා… එයාට එකක් තියෙනවාලු කියන්න​, හැබයි ඒක අහලා එයාව දාලා යන්න එපා කියලා.

    මාත් කිව්වා කමක් නැහ​.. මම ඔයාව දාලා යන්නේ නැහ මොනවා කිව්වත් කියලා.

    මෙයා එකපාරටම කියනවා, එයා නෙදර්ලන්තයට ගිහින් තියෙනවාලු. එහේ ජීවත් වුනේ පුන්චි අම්මාගේ පුතාගේ ගෙදරලු. ඒ යකාට වයස අවුරුදු 37ක් විතරලු. ඌට ගෑණියෙක් ඉන්නවාලු (පෝල්න්ත සුද්දියෙක්), බැදලා ලු හිටියේ මිනිහා ඒකිව​.

    මගේ කෙල්ල ඒ ගෙදර නැවතීගෙන ඉදගෙන​, ඉගෙනගත්තාලු ටෙක්නිකල් කොලේජ් එකක​.. මාස්ටර්ස් වලට​.

    ඒත් මචන් අපේ ගෙදර අය මෙයාව බලන්න ගිය මුල් දවසේ මෙයා හැසිරිලා තියෙන්නේ කිසිම දවසක ගෙදරින් අඩියක් එලියට තියපු නැති අහින්සක කෙල්ලෙක් කියලාලු. මටත් පෙනුනේ එහෙමයි. ඒත් දැන් එයාට හන්ගන් ඉන්න බැරි නිසාම මට කිව්වා කියනවා.

    ඒත් ඇයි නෙදර්ලන්තයට ගියා කියලා අපේ ගෙදර අයට කිව්වේ නැත්තේ? මගේ වචනේ ගන්නකනුත් ඇයි මට එයා රට ගියා කියලා කිව්වේ නැත්තේ? මට හිතෙන්නේ මෙයා හොද සෙල්ලම් නටපු එක්කෙනෙක් කියලා. එහේ ගියාට කෝස් එකත් ඉවර කරලා නැහ​. ඒ මදිවට අවුරුදු 2ක්!!!

    මොනවද උඹලා හිතන්නේ මෙයා ගැන​? මට නම් දැන්නම් එපා වෙලා. බොරු කිව්වේ ඇයි එදා? මෙහෙමත් මිනිස්සු… උඹලත් පරෙස්සමින් ප්‍රපෝසල් වලින් එන අට මගල වලට​!

    නොබැඳ හිටපං ඉවරයිනේ :cool:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් මචං මං ඒක පිළිගන්නවා.. හැබැයි මේක ඊට එහා ගිය සීන් එකක්..
    මං කෙල්ලෙක් කියලා හිතාගෙන ලව් කරලා තියෙන්නෙ අමුතුම කෙනෙක්ට..:dull:

    අහ් එහෙනම් ඉතින් උඹේ වැරැද්ද.. ලව් කරන්න කලින් හොයල බලන්න තිබ්බා.. දැන් ඉතින් සල්ලි දීලා අහවල් එකක් එක්ක ගියා කියලා හිත හදාගනින්..
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Machan badinna epa... umbata srry tamai...
    umba kamathinam badala.. jiwitha kalema mala over wela
    tama inna wenne.. :P danma shape weyan..
    umba kollekne Utto kellek hoyaganna baida..
    gedarin gena proposal badu walata rawatennw...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැකැත් රාල;16925257 said:
    අහ් එහෙනම් ඉතින් උඹේ වැරැද්ද.. ලව් කරන්න කලින් හොයල බලන්න තිබ්බා.. දැන් ඉතින් සල්ලි දීලා අහවල් එකක් එක්ක ගියා කියලා හිත හදාගනින්..
    :dull::dull::dull:
    කතාව දාලා ඇති කියවලා බලපං.. :(

    උසස් පෙළ කරන්න ක්ලාස් යනකාලෙදි මේක වුණේ.. ක්ලාස් එකට ආවා හරිම අහිංසක, ලස්සන කෙල්ලෙක්.. ඒත් ඔය කාලෙ මට ලව් කරන්න උවමනාවක් තිබුණෙ නෑ.. මට ඕන වෙලා තිබුණෙ ඉගෙනගන්න.. මොකද මං මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි.. දුප්පත් පොරක්.. ඉතිං මං ඉගෙනීම උපරිමයෙන් කලා..

    ඒත් බං මේකි දැක්කට පස්සෙ මට මක්කද මක්කද වුණා.. මංවත් දන්නෙ නෑ..

    ඒ අස්සෙ මේකි මට FB එකෙනුත් සෙට් වුණා.. ඒකත් වුනේ අහම්බෙන්.. මං හිතපු නැති විදියට.. ඉතිං මං මේකි එක්ක ෆේස්බුක් එකේ චැට් කලා..

    මාසයක් දෙකක් යද්දි ඕක ලව් එකකටම පෙරලුනා.. ඒකි මට කැමති වුණා..

    මං මේ සීන් එක යාලුවන්ට කිව්වෙත් නැහැ.. ඉතිං කෙල්ලට සල්ලි තියෙනවා.. අනික මේකිට හෙන ගාර්ඩ් එක දෙනවා ගෙදරින්.. අපිට මීට් වෙන්නවත් විදියක් නෑ.. ක්ලාස් එක්කගෙන එන්නෙ තාත්තා.. එක්කගෙන යන්නෙත් තාත්තා..

    සමහර දවස් වලට අපි ස්කයිප් කතා කරනවා.. එක දවසක් මේකි කිව්වා මට ඔයාව මීට් වෙන්න ඕනි කියලා.. මං කිව්වා ඒක කරන්නෙ කොහොමද ඔයාගෙ තාත්තා පස්සෙමනේ කියලා.. එයා කිව්වා එයාලගෙ ගෙදර එන්නයි කියලා.. මං මුලින් බැහැ කිව්වා.. ඒත් පස්සෙ මේකි අඩන්න ගත්තා.. ඇයි ඔයා මට ආදරේ නැද්ද අරවා මේවා කියලා.. මට බය හිතුනා ලෙඩක් යයි කියලා.. ඒකයි බැහැ කිව්වෙ.. කොහොම හරි දවසක් මං මේකිව මීට් වෙන්න ගෙදරට ගියා..

    ගෙයක් කිව්වට මන්දිරයක්.. පට්ට ගති.. පට්ට සයිස්.. සුපිරි කෝටිපතියො කියලා මට හිතුනා ගේ දැක්කම.. අනික මට ඒ වෙලාවෙදි හිතුනා මේකිව නම් ලොවෙත් මට අයිති වෙන්නෙ නැහැ කියලා..

    කොහොම හරි මේකි මුල් දවසෙම මාව ඒකිගෙ රූම් එකට ඇදගෙන ගියා.. ඒත් මං මේකිගෙ ඇඳෙන්වත් වාඩි වුණේ නෑ.. මොකෝ මං මේකිට මොකුත් කරන්න කැමති වුනේ නෑ.. මං දන්නවා මේකි මට අයිති වෙන්නෙ නෑ කියලා..

    එක දවසක් මං ක්ලාස් ඇරිලා එනකොට මොන්ටේරෝ එකක් මාව හරස් කරලා නැවැත්තුවා.. හෙන සෙට් එකක් බැස්සා.. ඉස්සරහ ඉඳන් බැස්සෙ මේකිගෙ තාත්තා.. මං දැනගත්තා බඩු තමයි කියලා.. ඌ ඉස්සරහට ඇවිත් කිව්වා පරයා මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තපං කියලා.. නැත්තං උඹට මීට වඩා වෙනස් විදියකට ඒක කියලා දෙනවා කිව්වා..

    මං ඕක එච්චර ගණන් ගත්තෙත් නෑ.. ඒත් මට දැනුණා මොකක් හරි සීන් එකක් වෙයි කියලා.. මං ඕක කෙල්ලට කිව්වෙත් නෑ.. සුපුරුදු පරිදි ආයෙම දවසක මං මේකිව ආයෙම මීට් වෙන්න ගෙදරට ගියා.. ගිහින් ආයෙම එන්න හදනකොට මේකිගෙ තාත්තා මගේ ඉස්සරහ.. :(

    ඒකිගෙ තාත්තා කිව්වා ඒකිට තොට මං කිව්වා නේද මූව ගෙදරට වද්දගන්න එපා කියලා.. තොටත් පොත්ත සුදට ඉන්නවා නම් කිසි දෙයක් ඕන නෑනෙ කිව්වා.. ඒපාර මේකි කියපු කතාව උඹලා දන්නවද.. මං මෙයාව ගෙන්නගත්තෙ නෑ තාත්තෙ.. මෙයා මට බල කරනවා මීට් වෙන්න ඕන කියලා.. නැත්තං අපිව මරනවා කියලා කියනවා.. ඒ බයටයි මං මෙයාව ගෙන්නගත්තෙ කිව්වා.. ඒ ආවත් මං මෙයාට මොකුත් කරන්න දුන්නෙ නෑ කිව්වා..

    මට ඇඬුනා යකෝ.. මං සාමාන්‍යයෙන් කිසිම දේකට අඬන එකෙක් නෙමෙයි.. අවුරුදු පහ හයෙන් පස්සෙ මං ඇඬුවෙම නැති තරම්.. ඒත් මේ සීන් එක මට වාවගන්න බැරි වුණා..

    ඉතිං ඒකිගෙ තාත්තා උගේ ගෝලයොත් එක්ක මට කෙලියා බිම දාගෙන.. කොහොම හරි මගේ ඔලුවට දඩාස් ගාලා පාරක් වැදුනා විතරයි මතක.. සිහිය එනකොට මං ඉස්පිරිතාලෙ.. යාලුවො ටිකයි, අම්මයි, තාත්තයි අඬ අඬ හිටියා.. මගේ අතකුත් කැඩිලා, කකුලකුත් කැඩිලා, ඔලුවත් පැලිලා..

    මං කාණුවක් පල්ලෙ ලේ පෙරාගෙන වැටිලා ඉන්නකොට තමා දන්න කියන අයියා කෙනෙක් මාව දැකලා ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නෙ.. කට්ටිය හිතන්නෙ ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා.. මං රෝහල් පොලීසියටත් කිව්වෙ වාහනේක හැප්පුනා කියලා..

    කොහොම හරි මං මාස තුනක් විතර එකතැන හිටියා.. ඒ සිද්ධිය නිසා මං පිස්සෙක් වගේ හැසිරුනේ.. විභාගෙ ඕන නෑ කියලා හිතුනා.. ඒත් යාලුවන්ගෙ කටේ බලේට මං ක්ලාස් ගිහින් කොහොම හරි විභාගෙත් කලා.. මට හිටියා සුපිරි යාලුවො ටිකක්.. ඒ වගේ කොල්ලො සෙට් එකක් ලබන්න මං පින් කරලා තියෙනවා.. විභාගෙ පාස් වුණා දෙයියන්ගෙ පිහිටෙන්.. ඒත් හිතපු තරම් ලකුණු ගන්න බැරිවුණා..

    මගේ එක යාලුවෙක් දැනන් හිටියා ඔය කෙල්ල ගැන.. දවසක් එයාගෙ තාත්තා මට එන්නයි කියලා කෙල්ල ගැන, කෙල්ලගෙ තාත්තා ගැන සම්පූර්ණ විස්තරයක් දුන්නා..

    ඒ කෙල්ල බඩුවක්.. බඩුවක් කිව්වට බඩුවක්ම නෙමෙයි.. සල්ලිකාර කොල්ලො හොයලා කඩාගන්නවා.. මෙතන අවුල වුනේ මං දුප්පත් එකෙක් නිසා.. අනික තාත්තා මහපාරිමාණ කුඩු බිස්නස්කාරයෙක්.. උන් ගෙවල් අතෑරලා ගිහින් තිබුණා මේ සිද්ධියෙන් පස්සෙ.. එදා ඉඳන් ඒකිව ඇස් දෙකට දැක්කෙ නෑ.. පස්සෙ ආරංචි වුණා තාත්තා නම් පොලීසියට කොටු වෙලා කියලා..

    පස්සෙ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මට ජොබ් එකක් හොයලා දුන්නා.. ඒක තමා දැනටත් කරන්නෙ.. ඒකෙ බොස්ගෙ දුව එක්ක තමා දැන් යාලුවෙලා ඉන්නෙත්.. එයාත් හැම සිද්ධියක්ම දන්නවා..

    මට දැන් ආරංචි එනවා කෙල්ල දකුණු පලාතෙම තැනක ඉන්නවා කියලා.. හරි තැන අහුවුන ගමන් කිසිම කතාවක් නෑ මං ඒකිට මට දුන්නටත් වැඩිය ලොකු දඬුවමක් දෙනවා.. ගොඩක් දුරට හෙට අනිද්දම මට ඒ තැන හොයාගන්න පුළුවන් වෙයි.. මට ඒ කාලෙ කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නෑ.. අනික මං බොලඳ වුණා වැඩියි..

    ඒකි තමයි මගේ මුලු ජීවිතේම කාලකන්නි කලේ.. ඒත් මගේ වාසනාවට ආයෙම නැගිටින්න ශක්තිය ලැබුණා.. සමහර විට මගේ අම්මා තාත්තා පින් කරලා ඇති..

    ඔය කෙල්ල දැකපු එකෙක් කවදාවත් හිතන්නෙ නෑ එහෙම චරිතයක් කියලා.. ක්ලාස් වලත් ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ.. මාත් එක්ක කතා කලෙත් බබා වගේ.. කෙල්ලොන්ව කවදාවත් විශ්වාස කරන්න නරකයි බං..

    හරියට ෆීල්ම් එකක් වගේ නේහ්..:rofl: ඔය කෙටියෙන් කිව්වෙ..:rolleyes: ප්‍රශ්න තියේ නම් අහපං..;)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    කෙටියෙන් කියන්න බෑ බං කතාව දිගයි..:dull: පුළුවන් විදියට කියන්නම්..

    පිස්සු කොරනේ උඹටත් මාර දේවල් තාම වෙලා තියෙන්නේ උඹ ලොකු පිනක් කරලා තියනවා ඔහොමවත් බේරෙන්න.
    8.gif

    දැන් ඕව අදින්න යන්න එපා බන් let the past be the past.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පුළුවන් නං ඔය ප්‍රශ්නේ නිරවුල් කරගන්න බලපන්... එහෙම බැරිඋනොත් හිතේ 0.00001% හරි සැකයක් තියාගෙන කීයටවත් කෙල්ලව මැරී කරන්න එපා.... මොකද ජීවිතේ කියන්නේ රිවර්ස් නැති ගමනක් කියන එක හැමතිස්සෙම මතක තියාගෙන වැඩකරපන්.... තිබ්බ අඩිය ආපහු පස්සට ගන්න පුළුවන් උනාට ඇදිච්ච අඩි පාර උබට යේ කවම කවදාවත් මකන්න බැ...

    ලස්සන කතාවක්, බොහොම ඇත්ත...ඔව් උඹ හිතේ සැකයක් තියාගෙන බඳින්න එපා...කෙල්ල කලින් සෙල්ලම් දාපු එක (එහෙම කරලා නම්) එක උබට ප්‍රශ්නයක් නම් කීයටවත් බදින්න එපා...හොදට හිතල තීරණයක් ගනින්...කෙල්ලෝ කාව හරි හොයාගන්න ඕන උනාම කියන බොරු අපි හීනෙන් වත් හිතන්නේ නැති ඒවා බන්...ඇත්ත වගේ කියල කොල්ලොන්ගේ හිත මුලින්ම අල්ලලා තියාගන්නවා..ඊට පස්සේ ඇත්ත කියනවා,,එතකොට කොල්ල පරක්කු වැඩිය්..මොකද හිතට වැදුනට පස්සේ එක ලේසියෙන් යන්නේ නැහැ කියල උන් දන්නවා..ඒ නිසා උබ ඉස්සෙල්ල හොයල බලපන්..ඕක proposal එකක්නේ..ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ...ගූඩ් luck
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :dull::dull::dull:
    කතාව දාලා ඇති කියවලා බලපං.. :(

    ඉතින් බොලා ලෙව් කරන්න කලින් කාගේ කවුද කියලා හොයලා බැලුවේ නැද්ද? මම එක පාරක් ඔහොම කෙල්ලෙක් එක්ක යාලු වුනා. හම්බ වෙන්න අරවට මේවට කලින් ටිකක් හොයලා බැලුවා. බොරැල්ලේ ඕල්කට් ගේ නංහි කෙනෙක්. පටන්ගන්න ඉස්සෙල්ලම නැවතීමේ තිත තිබ්බා. නිකන් ප්‍රස්න ඕනෙ නෑනේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0

    කෙටියෙන් කියන්න බෑ බං කතාව දිගයි..:dull: පුළුවන් විදියට කියන්නම්..

    උසස් පෙළ කරන්න ක්ලාස් යනකාලෙදි මේක වුණේ.. ක්ලාස් එකට ආවා හරිම අහිංසක, ලස්සන කෙල්ලෙක්.. ඒත් ඔය කාලෙ මට ලව් කරන්න උවමනාවක් තිබුණෙ නෑ.. මට ඕන වෙලා තිබුණෙ ඉගෙනගන්න.. මොකද මං මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි.. දුප්පත් පොරක්.. ඉතිං මං ඉගෙනීම උපරිමයෙන් කලා..

    ඒත් බං මේකි දැක්කට පස්සෙ මට මක්කද මක්කද වුණා.. මංවත් දන්නෙ නෑ..

    ඒ අස්සෙ මේකි මට FB එකෙනුත් සෙට් වුණා.. ඒකත් වුනේ අහම්බෙන්.. මං හිතපු නැති විදියට.. ඉතිං මං මේකි එක්ක ෆේස්බුක් එකේ චැට් කලා..

    මාසයක් දෙකක් යද්දි ඕක ලව් එකකටම පෙරලුනා.. ඒකි මට කැමති වුණා..

    මං මේ සීන් එක යාලුවන්ට කිව්වෙත් නැහැ.. ඉතිං කෙල්ලට සල්ලි තියෙනවා.. අනික මේකිට හෙන ගාර්ඩ් එක දෙනවා ගෙදරින්.. අපිට මීට් වෙන්නවත් විදියක් නෑ.. ක්ලාස් එක්කගෙන එන්නෙ තාත්තා.. එක්කගෙන යන්නෙත් තාත්තා..

    සමහර දවස් වලට අපි ස්කයිප් කතා කරනවා.. එක දවසක් මේකි කිව්වා මට ඔයාව මීට් වෙන්න ඕනි කියලා.. මං කිව්වා ඒක කරන්නෙ කොහොමද ඔයාගෙ තාත්තා පස්සෙමනේ කියලා.. එයා කිව්වා එයාලගෙ ගෙදර එන්නයි කියලා.. මං මුලින් බැහැ කිව්වා.. ඒත් පස්සෙ මේකි අඩන්න ගත්තා.. ඇයි ඔයා මට ආදරේ නැද්ද අරවා මේවා කියලා.. මට බය හිතුනා ලෙඩක් යයි කියලා.. ඒකයි බැහැ කිව්වෙ.. කොහොම හරි දවසක් මං මේකිව මීට් වෙන්න ගෙදරට ගියා..

    ගෙයක් කිව්වට මන්දිරයක්.. පට්ට ගති.. පට්ට සයිස්.. සුපිරි කෝටිපතියො කියලා මට හිතුනා ගේ දැක්කම.. අනික මට ඒ වෙලාවෙදි හිතුනා මේකිව නම් ලොවෙත් මට අයිති වෙන්නෙ නැහැ කියලා..

    කොහොම හරි මේකි මුල් දවසෙම මාව ඒකිගෙ රූම් එකට ඇදගෙන ගියා.. ඒත් මං මේකිගෙ ඇඳෙන්වත් වාඩි වුණේ නෑ.. මොකෝ මං මේකිට මොකුත් කරන්න කැමති වුනේ නෑ.. මං දන්නවා මේකි මට අයිති වෙන්නෙ නෑ කියලා..

    එක දවසක් මං ක්ලාස් ඇරිලා එනකොට මොන්ටේරෝ එකක් මාව හරස් කරලා නැවැත්තුවා.. හෙන සෙට් එකක් බැස්සා.. ඉස්සරහ ඉඳන් බැස්සෙ මේකිගෙ තාත්තා.. මං දැනගත්තා බඩු තමයි කියලා.. ඌ ඉස්සරහට ඇවිත් කිව්වා පරයා මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තපං කියලා.. නැත්තං උඹට මීට වඩා වෙනස් විදියකට ඒක කියලා දෙනවා කිව්වා..

    මං ඕක එච්චර ගණන් ගත්තෙත් නෑ.. ඒත් මට දැනුණා මොකක් හරි සීන් එකක් වෙයි කියලා.. මං ඕක කෙල්ලට කිව්වෙත් නෑ.. සුපුරුදු පරිදි ආයෙම දවසක මං මේකිව ආයෙම මීට් වෙන්න ගෙදරට ගියා.. ගිහින් ආයෙම එන්න හදනකොට මේකිගෙ තාත්තා මගේ ඉස්සරහ.. :(

    ඒකිගෙ තාත්තා කිව්වා ඒකිට තොට මං කිව්වා නේද මූව ගෙදරට වද්දගන්න එපා කියලා.. තොටත් පොත්ත සුදට ඉන්නවා නම් කිසි දෙයක් ඕන නෑනෙ කිව්වා.. ඒපාර මේකි කියපු කතාව උඹලා දන්නවද.. මං මෙයාව ගෙන්නගත්තෙ නෑ තාත්තෙ.. මෙයා මට බල කරනවා මීට් වෙන්න ඕන කියලා.. නැත්තං අපිව මරනවා කියලා කියනවා.. ඒ බයටයි මං මෙයාව ගෙන්නගත්තෙ කිව්වා.. ඒ ආවත් මං මෙයාට මොකුත් කරන්න දුන්නෙ නෑ කිව්වා..

    මට ඇඬුනා යකෝ.. මං සාමාන්‍යයෙන් කිසිම දේකට අඬන එකෙක් නෙමෙයි.. අවුරුදු පහ හයෙන් පස්සෙ මං ඇඬුවෙම නැති තරම්.. ඒත් මේ සීන් එක මට වාවගන්න බැරි වුණා..

    ඉතිං ඒකිගෙ තාත්තා උගේ ගෝලයොත් එක්ක මට කෙලියා බිම දාගෙන.. කොහොම හරි මගේ ඔලුවට දඩාස් ගාලා පාරක් වැදුනා විතරයි මතක.. සිහිය එනකොට මං ඉස්පිරිතාලෙ.. යාලුවො ටිකයි, අම්මයි, තාත්තයි අඬ අඬ හිටියා.. මගේ අතකුත් කැඩිලා, කකුලකුත් කැඩිලා, ඔලුවත් පැලිලා..

    මං කාණුවක් පල්ලෙ ලේ පෙරාගෙන වැටිලා ඉන්නකොට තමා දන්න කියන අයියා කෙනෙක් මාව දැකලා ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නෙ.. කට්ටිය හිතන්නෙ ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා.. මං රෝහල් පොලීසියටත් කිව්වෙ වාහනේක හැප්පුනා කියලා..

    කොහොම හරි මං මාස තුනක් විතර එකතැන හිටියා.. ඒ සිද්ධිය නිසා මං පිස්සෙක් වගේ හැසිරුනේ.. විභාගෙ ඕන නෑ කියලා හිතුනා.. ඒත් යාලුවන්ගෙ කටේ බලේට මං ක්ලාස් ගිහින් කොහොම හරි විභාගෙත් කලා.. මට හිටියා සුපිරි යාලුවො ටිකක්.. ඒ වගේ කොල්ලො සෙට් එකක් ලබන්න මං පින් කරලා තියෙනවා.. විභාගෙ පාස් වුණා දෙයියන්ගෙ පිහිටෙන්.. ඒත් හිතපු තරම් ලකුණු ගන්න බැරිවුණා..

    මගේ එක යාලුවෙක් දැනන් හිටියා ඔය කෙල්ල ගැන.. දවසක් එයාගෙ තාත්තා මට එන්නයි කියලා කෙල්ල ගැන, කෙල්ලගෙ තාත්තා ගැන සම්පූර්ණ විස්තරයක් දුන්නා..

    ඒ කෙල්ල බඩුවක්.. බඩුවක් කිව්වට බඩුවක්ම නෙමෙයි.. සල්ලිකාර කොල්ලො හොයලා කඩාගන්නවා.. මෙතන අවුල වුනේ මං දුප්පත් එකෙක් නිසා.. අනික තාත්තා මහපාරිමාණ කුඩු බිස්නස්කාරයෙක්.. උන් ගෙවල් අතෑරලා ගිහින් තිබුණා මේ සිද්ධියෙන් පස්සෙ.. එදා ඉඳන් ඒකිව ඇස් දෙකට දැක්කෙ නෑ.. පස්සෙ ආරංචි වුණා තාත්තා නම් පොලීසියට කොටු වෙලා කියලා..

    පස්සෙ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මට ජොබ් එකක් හොයලා දුන්නා.. ඒක තමා දැනටත් කරන්නෙ.. ඒකෙ බොස්ගෙ දුව එක්ක තමා දැන් යාලුවෙලා ඉන්නෙත්.. එයාත් හැම සිද්ධියක්ම දන්නවා..

    මට දැන් ආරංචි එනවා කෙල්ල දකුණු පලාතෙම තැනක ඉන්නවා කියලා.. හරි තැන අහුවුන ගමන් කිසිම කතාවක් නෑ මං ඒකිට මට දුන්නටත් වැඩිය ලොකු දඬුවමක් දෙනවා.. ගොඩක් දුරට හෙට අනිද්දම මට ඒ තැන හොයාගන්න පුළුවන් වෙයි.. මට ඒ කාලෙ කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නෑ.. අනික මං බොලඳ වුණා වැඩියි..

    ඒකි තමයි මගේ මුලු ජීවිතේම කාලකන්නි කලේ.. ඒත් මගේ වාසනාවට ආයෙම නැගිටින්න ශක්තිය ලැබුණා.. සමහර විට මගේ අම්මා තාත්තා පින් කරලා ඇති..

    ඔය කෙල්ල දැකපු එකෙක් කවදාවත් හිතන්නෙ නෑ එහෙම චරිතයක් කියලා.. ක්ලාස් වලත් ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ.. මාත් එක්ක කතා කලෙත් බබා වගේ.. කෙල්ලොන්ව කවදාවත් විශ්වාස කරන්න නරකයි බං..

    හරියට ෆීල්ම් එකක් වගේ නේහ්..:rofl: ඔය කෙටියෙන් කිව්වෙ..:rolleyes: ප්‍රශ්න තියේ නම් අහපං..;)

    Holy fuck :angry::angry::angry::dull::dull::dull: adow buddyo nawakathawak wage :oo::oo::oo: mehemath jara kello innawada
    2.gif
    2.gif
    2.gif
    ube wasanawata thamai uba galawila thiyenne :yes::yes::yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    කොර ටෙන්තවුසන්ඩ් කිව්වලු. යකෝ බඩියෝ උඹටත් මාර අත්දැකීම් නෙ තියෙන්නෙ.
    හැබයි පුතෝ ඔය කාලකන්නි කෙල්ලට පාඩම් උගන්නන්න යන්න එපා. ඒකි කරපු ඒව ඒකි විඳවයි. උඹ ඒකිට උඹේ ජීවිතේ ආයෙමත් කාලකන්නි කරන්න දෙන්න එපා.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඒක නම් එහෙම තමයි බං.. ඒත් මේකි ඉන්නවා කිව්වාම අර හැංගිලා තිබිච්ච තරහා ආයෙම ඇවිස්සුනා..:dull:

    budu ammio ube storya yako Iraj dana gattoth sinduwak hadala video ekakuth gahanawa :rofl:

    mchn ahaka yana kunu aye karagahanna ehema yanna epa, unta nathi wenna deyak na ubata thiyenawane raka ganna dewal aka nisa uba ube wadak balaagena hitpan puthe,, aki karapuwa aki geniyai :yes::yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    කෙටියෙන් කියන්න බෑ බං කතාව දිගයි..:dull: පුළුවන් විදියට කියන්නම්..

    උසස් පෙළ කරන්න ක්ලාස් යනකාලෙදි මේක වුණේ.. ක්ලාස් එකට ආවා හරිම අහිංසක, ලස්සන කෙල්ලෙක්.. ඒත් ඔය කාලෙ මට ලව් කරන්න උවමනාවක් තිබුණෙ නෑ.. මට ඕන වෙලා තිබුණෙ ඉගෙනගන්න.. මොකද මං මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි.. දුප්පත් පොරක්.. ඉතිං මං ඉගෙනීම උපරිමයෙන් කලා..

    ඒත් බං මේකි දැක්කට පස්සෙ මට මක්කද මක්කද වුණා.. මංවත් දන්නෙ නෑ..

    ඒ අස්සෙ මේකි මට FB එකෙනුත් සෙට් වුණා.. ඒකත් වුනේ අහම්බෙන්.. මං හිතපු නැති විදියට.. ඉතිං මං මේකි එක්ක ෆේස්බුක් එකේ චැට් කලා..

    මාසයක් දෙකක් යද්දි ඕක ලව් එකකටම පෙරලුනා.. ඒකි මට කැමති වුණා..

    මං මේ සීන් එක යාලුවන්ට කිව්වෙත් නැහැ.. ඉතිං කෙල්ලට සල්ලි තියෙනවා.. අනික මේකිට හෙන ගාර්ඩ් එක දෙනවා ගෙදරින්.. අපිට මීට් වෙන්නවත් විදියක් නෑ.. ක්ලාස් එක්කගෙන එන්නෙ තාත්තා.. එක්කගෙන යන්නෙත් තාත්තා..

    සමහර දවස් වලට අපි ස්කයිප් කතා කරනවා.. එක දවසක් මේකි කිව්වා මට ඔයාව මීට් වෙන්න ඕනි කියලා.. මං කිව්වා ඒක කරන්නෙ කොහොමද ඔයාගෙ තාත්තා පස්සෙමනේ කියලා.. එයා කිව්වා එයාලගෙ ගෙදර එන්නයි කියලා.. මං මුලින් බැහැ කිව්වා.. ඒත් පස්සෙ මේකි අඩන්න ගත්තා.. ඇයි ඔයා මට ආදරේ නැද්ද අරවා මේවා කියලා.. මට බය හිතුනා ලෙඩක් යයි කියලා.. ඒකයි බැහැ කිව්වෙ.. කොහොම හරි දවසක් මං මේකිව මීට් වෙන්න ගෙදරට ගියා..

    ගෙයක් කිව්වට මන්දිරයක්.. පට්ට ගති.. පට්ට සයිස්.. සුපිරි කෝටිපතියො කියලා මට හිතුනා ගේ දැක්කම.. අනික මට ඒ වෙලාවෙදි හිතුනා මේකිව නම් ලොවෙත් මට අයිති වෙන්නෙ නැහැ කියලා..

    කොහොම හරි මේකි මුල් දවසෙම මාව ඒකිගෙ රූම් එකට ඇදගෙන ගියා.. ඒත් මං මේකිගෙ ඇඳෙන්වත් වාඩි වුණේ නෑ.. මොකෝ මං මේකිට මොකුත් කරන්න කැමති වුනේ නෑ.. මං දන්නවා මේකි මට අයිති වෙන්නෙ නෑ කියලා..

    එක දවසක් මං ක්ලාස් ඇරිලා එනකොට මොන්ටේරෝ එකක් මාව හරස් කරලා නැවැත්තුවා.. හෙන සෙට් එකක් බැස්සා.. ඉස්සරහ ඉඳන් බැස්සෙ මේකිගෙ තාත්තා.. මං දැනගත්තා බඩු තමයි කියලා.. ඌ ඉස්සරහට ඇවිත් කිව්වා පරයා මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තපං කියලා.. නැත්තං උඹට මීට වඩා වෙනස් විදියකට ඒක කියලා දෙනවා කිව්වා..

    මං ඕක එච්චර ගණන් ගත්තෙත් නෑ.. ඒත් මට දැනුණා මොකක් හරි සීන් එකක් වෙයි කියලා.. මං ඕක කෙල්ලට කිව්වෙත් නෑ.. සුපුරුදු පරිදි ආයෙම දවසක මං මේකිව ආයෙම මීට් වෙන්න ගෙදරට ගියා.. ගිහින් ආයෙම එන්න හදනකොට මේකිගෙ තාත්තා මගේ ඉස්සරහ.. :(

    ඒකිගෙ තාත්තා කිව්වා ඒකිට තොට මං කිව්වා නේද මූව ගෙදරට වද්දගන්න එපා කියලා.. තොටත් පොත්ත සුදට ඉන්නවා නම් කිසි දෙයක් ඕන නෑනෙ කිව්වා.. ඒපාර මේකි කියපු කතාව උඹලා දන්නවද.. මං මෙයාව ගෙන්නගත්තෙ නෑ තාත්තෙ.. මෙයා මට බල කරනවා මීට් වෙන්න ඕන කියලා.. නැත්තං අපිව මරනවා කියලා කියනවා.. ඒ බයටයි මං මෙයාව ගෙන්නගත්තෙ කිව්වා.. ඒ ආවත් මං මෙයාට මොකුත් කරන්න දුන්නෙ නෑ කිව්වා..

    මට ඇඬුනා යකෝ.. මං සාමාන්‍යයෙන් කිසිම දේකට අඬන එකෙක් නෙමෙයි.. අවුරුදු පහ හයෙන් පස්සෙ මං ඇඬුවෙම නැති තරම්.. ඒත් මේ සීන් එක මට වාවගන්න බැරි වුණා..

    ඉතිං ඒකිගෙ තාත්තා උගේ ගෝලයොත් එක්ක මට කෙලියා බිම දාගෙන.. කොහොම හරි මගේ ඔලුවට දඩාස් ගාලා පාරක් වැදුනා විතරයි මතක.. සිහිය එනකොට මං ඉස්පිරිතාලෙ.. යාලුවො ටිකයි, අම්මයි, තාත්තයි අඬ අඬ හිටියා.. මගේ අතකුත් කැඩිලා, කකුලකුත් කැඩිලා, ඔලුවත් පැලිලා..

    මං කාණුවක් පල්ලෙ ලේ පෙරාගෙන වැටිලා ඉන්නකොට තමා දන්න කියන අයියා කෙනෙක් මාව දැකලා ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නෙ.. කට්ටිය හිතන්නෙ ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා.. මං රෝහල් පොලීසියටත් කිව්වෙ වාහනේක හැප්පුනා කියලා..

    කොහොම හරි මං මාස තුනක් විතර එකතැන හිටියා.. ඒ සිද්ධිය නිසා මං පිස්සෙක් වගේ හැසිරුනේ.. විභාගෙ ඕන නෑ කියලා හිතුනා.. ඒත් යාලුවන්ගෙ කටේ බලේට මං ක්ලාස් ගිහින් කොහොම හරි විභාගෙත් කලා.. මට හිටියා සුපිරි යාලුවො ටිකක්.. ඒ වගේ කොල්ලො සෙට් එකක් ලබන්න මං පින් කරලා තියෙනවා.. විභාගෙ පාස් වුණා දෙයියන්ගෙ පිහිටෙන්.. ඒත් හිතපු තරම් ලකුණු ගන්න බැරිවුණා..

    මගේ එක යාලුවෙක් දැනන් හිටියා ඔය කෙල්ල ගැන.. දවසක් එයාගෙ තාත්තා මට එන්නයි කියලා කෙල්ල ගැන, කෙල්ලගෙ තාත්තා ගැන සම්පූර්ණ විස්තරයක් දුන්නා..

    ඒ කෙල්ල බඩුවක්.. බඩුවක් කිව්වට බඩුවක්ම නෙමෙයි.. සල්ලිකාර කොල්ලො හොයලා කඩාගන්නවා.. මෙතන අවුල වුනේ මං දුප්පත් එකෙක් නිසා.. අනික තාත්තා මහපාරිමාණ කුඩු බිස්නස්කාරයෙක්.. උන් ගෙවල් අතෑරලා ගිහින් තිබුණා මේ සිද්ධියෙන් පස්සෙ.. එදා ඉඳන් ඒකිව ඇස් දෙකට දැක්කෙ නෑ.. පස්සෙ ආරංචි වුණා තාත්තා නම් පොලීසියට කොටු වෙලා කියලා..

    පස්සෙ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් මට ජොබ් එකක් හොයලා දුන්නා.. ඒක තමා දැනටත් කරන්නෙ.. ඒකෙ බොස්ගෙ දුව එක්ක තමා දැන් යාලුවෙලා ඉන්නෙත්.. එයාත් හැම සිද්ධියක්ම දන්නවා..

    මට දැන් ආරංචි එනවා කෙල්ල දකුණු පලාතෙම තැනක ඉන්නවා කියලා.. හරි තැන අහුවුන ගමන් කිසිම කතාවක් නෑ මං ඒකිට මට දුන්නටත් වැඩිය ලොකු දඬුවමක් දෙනවා.. ගොඩක් දුරට හෙට අනිද්දම මට ඒ තැන හොයාගන්න පුළුවන් වෙයි.. මට ඒ කාලෙ කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නෑ.. අනික මං බොලඳ වුණා වැඩියි..

    ඒකි තමයි මගේ මුලු ජීවිතේම කාලකන්නි කලේ.. ඒත් මගේ වාසනාවට ආයෙම නැගිටින්න ශක්තිය ලැබුණා.. සමහර විට මගේ අම්මා තාත්තා පින් කරලා ඇති..

    ඔය කෙල්ල දැකපු එකෙක් කවදාවත් හිතන්නෙ නෑ එහෙම චරිතයක් කියලා.. ක්ලාස් වලත් ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ.. මාත් එක්ක කතා කලෙත් බබා වගේ.. කෙල්ලොන්ව කවදාවත් විශ්වාස කරන්න නරකයි බං..

    හරියට ෆීල්ම් එකක් වගේ නේහ්..:rofl: ඔය කෙටියෙන් කිව්වෙ..:rolleyes: ප්‍රශ්න තියේ නම් අහපං..;)

    Eki karau wereddak ne gon ponnayo uba poor kiyala Dena Gena ma yalu une eki adare karan athi mods Pakek