ubalage horascope match unada
මම නම් හිතන්නේ නැහැ කෙල්ලට මෙන්ටල් කේස් එකක් කියලා...
එහෙම දෙයක් නම් කොහොමද බං දෙපාරක් උසස් පෙළ ලියන්නේ...
උසස් පෙලට එන්නත් කොච්චර කට්ටක් කන්න ඕනද...
ඒ කෙල්ලට ඇත්තේ පොඩි කාලේ වෙච්ච දෙයක් නිසා යටි හිතේ ඇති කම්පනයක් වගේ දෙයක් වෙන්න ඇති...
ඕනවට වඩා හිතන්න එපා...
ඔයාලගේ සම්බන්දෙ දුර ගිහින් නැහැනේ...
එහෙම වෙලා නම්, ගෙවල් වලින් මේ ගැන දන්නවා නම්, ගෙවල් දෙක දැනුවත් කරලා, ඩොක්ටර් කෙනෙක්ගෙන් උදවු ගන්න...
අනිත් එක ජොබ් එකක් නැහැ කියල කෙල්ලෙක් තනිකඩව ඉන්නේ නැහැනේ...
ජොබ් එකක් නැහැ කියල ආදරේ කරපු කෙල්ලව අයින් කරලා වෙන එකක් බඳින්න කොහොමද හිත හදාගන්නේ...
කලින් ත්රෙඩ් එකත් බැලුවා...
හොඳම දේ ඔයාල දෙන්නම වයිද්ය උපදෙස් ගන්න එක තමයි....
match wound kiyala kiyanawa eykige amma...

kalin thread ekath baluwa.... oyata eyawa gelapenne na kiyala hithenwa nam denma ain wena eka thama hondama deh..... oyala awrudu ganan yalu wela indala nemei ne?
girl ta wayasa keeyada? man nam hithanne na methandi mentale case ekak kiyala..... bolanda kellek wage.. gedara godak hurathaleta hedila wage.
proposal eka apu wele oya denan hitiya ne eya job ekak karanne na kiyala? ewa denagena ne oya kemathi une neda? den ehenam ai eka prob ekak wela?
oya dennage kendara ehema baluwada ammala?

mata penne me thread eka dapu kenata Dan job ekak karana kellekta hitha gihin wage..
Mama ahanna haduweth me tikama thamai..mata penne me thread eka dapu kenata Dan job ekak karana kellekta hitha gihin wage..
Kohoma wunath Mathaka thiyaganna..apita dawasaka nelaganna wenne api wapurana dewal thamai..![]()

කෙල්ල වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිවේදී කාන්තා විමුක්තිවේදී ආශ්මි ඇන්ටි ත්රෙඩට වැඩ ඇත![]()