ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම නම් හිතන්නේ නැහැ කෙල්ලට මෙන්ටල් කේස් එකක් කියලා...
    එහෙම දෙයක් නම් කොහොමද බං දෙපාරක් උසස් පෙළ ලියන්නේ...
    උසස් පෙලට එන්නත් කොච්චර කට්ටක් කන්න ඕනද...
    ඒ කෙල්ලට ඇත්තේ පොඩි කාලේ වෙච්ච දෙයක් නිසා යටි හිතේ ඇති කම්පනයක් වගේ දෙයක් වෙන්න ඇති...
    ඕනවට වඩා හිතන්න එපා...
    ඔයාලගේ සම්බන්දෙ දුර ගිහින් නැහැනේ...
    එහෙම වෙලා නම්, ගෙවල් වලින් මේ ගැන දන්නවා නම්, ගෙවල් දෙක දැනුවත් කරලා, ඩොක්ටර් කෙනෙක්ගෙන් උදවු ගන්න...
    අනිත් එක ජොබ් එකක් නැහැ කියල කෙල්ලෙක් තනිකඩව ඉන්නේ නැහැනේ...
    ජොබ් එකක් නැහැ කියල ආදරේ කරපු කෙල්ලව අයින් කරලා වෙන එකක් බඳින්න කොහොමද හිත හදාගන්නේ...
    කලින් ත්‍රෙඩ් එකත් බැලුවා...
    හොඳම දේ ඔයාල දෙන්නම වයිද්‍ය උපදෙස් ගන්න එක තමයි....
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28

    Thanks machan.. I'll try
     
    • Like
    Reactions: labu gediya

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    match wound kiyala kiyanawa eykige amma...

    mokakda ban mekatha we teruma
    akige ammala witarada kendara baluwe
    ubala baluwe nadda ??

    anika oya kiyanawa wagei asaamanya kelleknam eka terun ganna godak kal yan nane
     
    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    මම නම් හිතන්නේ නැහැ කෙල්ලට මෙන්ටල් කේස් එකක් කියලා...
    එහෙම දෙයක් නම් කොහොමද බං දෙපාරක් උසස් පෙළ ලියන්නේ...
    උසස් පෙලට එන්නත් කොච්චර කට්ටක් කන්න ඕනද...
    ඒ කෙල්ලට ඇත්තේ පොඩි කාලේ වෙච්ච දෙයක් නිසා යටි හිතේ ඇති කම්පනයක් වගේ දෙයක් වෙන්න ඇති...
    ඕනවට වඩා හිතන්න එපා...
    ඔයාලගේ සම්බන්දෙ දුර ගිහින් නැහැනේ...
    එහෙම වෙලා නම්, ගෙවල් වලින් මේ ගැන දන්නවා නම්, ගෙවල් දෙක දැනුවත් කරලා, ඩොක්ටර් කෙනෙක්ගෙන් උදවු ගන්න...
    අනිත් එක ජොබ් එකක් නැහැ කියල කෙල්ලෙක් තනිකඩව ඉන්නේ නැහැනේ...
    ජොබ් එකක් නැහැ කියල ආදරේ කරපු කෙල්ලව අයින් කරලා වෙන එකක් බඳින්න කොහොමද හිත හදාගන්නේ...
    කලින් ත්‍රෙඩ් එකත් බැලුවා...
    හොඳම දේ ඔයාල දෙන්නම වයිද්‍ය උපදෙස් ගන්න එක තමයි....

    ape durin nede wena nangi kenek hitiya. eyata psycho problem ekak thibuna lokuwatama. kaalekata honda wenawa. kaalekata leda wenawa. e athare A/L kala A3i. maarama bright..eth result eddith hospital.

    eth ekak.. methanadi nam hurathaleta hadila awadaanaya ganna karana punchi punchi danga wadath thiyenawa kiyalai mata hithenne. monawa unath nogalapenawa kiyala hithanawa nam danmama ain wena ekai hondama de.
     
    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    machna meka mental case ekakata wadaa mata pena hatiyata, podi kaale indan hadala tiyena widihe mokak hari aulak tiyenawa.

    uba poddak aamawai, taatthawai study karapan. ungeth mokak hari aulak tiyenawada kiyalal balapan. samahra wita parents la onawata waddaa hurthal karala kelawa kaala wenna thi. habai mental case ekak da kiyala kiyannama amaarui.

    (me kellage mom and dad dennama innawada? dad koheda work karanne?)

    kohoma unath umbe "Iwa" anuwa weda karapan.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උඹට sure නැත්නම් බඳින්න එපා. දැන් ඉවසගෙන හිටියත් උඹේ මුළු ජිවිත කාලෙම ඊට පස්සේ ප්‍රශ්න මතුවෙයි. අනිත් එක ගෙදර වැඩ කරන්න බැරි නම් උඹලගේ ගෙදර වැඩට කට්ටිය නැත්නම් කොහොමත් ඉස්සරහට ප්‍රශ්න ඇතිවෙනවා . science subjects වගේ කරලා AL දෙපාරක් fail උනානම් එක එච්චර ගණන් ගන්න එපා.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    kalin thread ekath baluwa.... oyata eyawa gelapenne na kiyala hithenwa nam denma ain wena eka thama hondama deh..... oyala awrudu ganan yalu wela indala nemei ne?

    girl ta wayasa keeyada? man nam hithanne na methandi mentale case ekak kiyala..... bolanda kellek wage.. gedara godak hurathaleta hedila wage.
    proposal eka apu wele oya denan hitiya ne eya job ekak karanne na kiyala? ewa denagena ne oya kemathi une neda? den ehenam ai eka prob ekak wela?
    oya dennage
    kendara ehema baluwada ammala?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    Mama ahanna haduweth me tikama thamai..:yes::yes:mata penne me thread eka dapu kenata Dan job ekak karana kellekta hitha gihin wage..

    Kohoma wunath Mathaka thiyaganna..apita dawasaka nelaganna wenne api wapurana dewal thamai..:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mama ahanna haduweth me tikama thamai..:yes::yes:mata penne me thread eka dapu kenata Dan job ekak karana kellekta hitha gihin wage..

    Kohoma wunath Mathaka thiyaganna..apita dawasaka nelaganna wenne api wapurana dewal thamai..:)

    කෙල්ල වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිවේදී කාන්තා විමුක්තිවේදී ආශ්මි ඇන්ටි ත්‍රෙඩට වැඩ ඇත :yes::cool::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    උබ ඔය කෙල්ලව බැදපන් උබට හොද ආදායම් මාර්ගයක් තියෙනවනම්, වැඩකාරයෝ ගන්න සල්ලි තිනවනම්.. එහෙමත් නැත්තන් කඩෙන් කන්න බලන් බැදපන්..

    සමාජය ගැන පොඩි හරි අවබෝදයක් නැත්තන් කෙල්ලව එක්කන් යන තැන් වල උබටයි චාටර් වෙන්න වෙන්නේ..
    එහෙම නොවුනත් ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනවා..

    කෙල්ලගේ දෙමව්පියොත් එක්ක කතාකරපන් මුලින්..
    එයාලා විසදුමක් දෙයි.. :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ල වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිවේදී කාන්තා විමුක්තිවේදී ආශ්මි ඇන්ටි ත්‍රෙඩට වැඩ ඇත :yes::cool::rofl:

    :angry::angry::rofl::rofl:

    Koheda bola athurudahan wela hitiye..:D