ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැවද්ද් කොහොම්ද බන් ?? හොද බරකට කරගහන්න පුලුවන්නම් බැදපන්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබේ හිත හොදයි

    මම හිතන්නේ කෙල්ල මෙහෙම හැසිරෙන්නේ එක්කෝ පොඩි , නැත්නම් අම්මලා අයට මලක් වගේ බලාගෙන තියෙන නිසා

    මම හිතන්නේ උබ කෙල්ල ගැන තවත් හොයලා බලන්න ඔන ලගින් ඉන්න ඔන , ඔය වගේ දෙවල් අද සමාජයේ වෙනවා, එවා ලොකු ප්‍රශ්න කර ගන්න අයට , ඉන්දියාවේ සිනමාවටල කතා හදලා තියෙනව, මොකක් හරි වුන දෙයක් නිසා එ කෙල්ල එහෙම වෙනව , ඉතින් උබත් එකක් ඇත්තට ආදරෙන් ඉන්න කැමති ඇති,


    පුසා ඇවිලා යනවා කියන්නේ නම් උබ හිතනවා නම් කොල්ලෙක් ඇවිත් යනවා නම් , උබ හෙන අවුල් හැම දෙම සැකෙන් බලන කෙනෙක්,

    මොකද හොර සම්මන්ධ තියෙන අය ඔවා කිය කියා ඉන්නේ නැහැ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya kellata pissu da danne na bn
    mokak wat taniyama karaganna bari AL 2 parak fail wela inna kellek kara gahanna epa bn, ubata epa wei tika kalekin.

    oya wage laamaka tin tin kaali set kara gattot uba ewarai.
    mulu jeewitema katta karanna wei. mage idea eka tamai oya kiwwe,....
    ubata one deyak karapan.
     

    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    Mona magula karagattath genigen commands ubta denna tiyan epa,,,
    Anthimedi ubata geni ekka geema tamai illanna wenne, mry kalata passe hema dema wenas wenawa bn, lve karana kale wage newei, ekai oya hema ekama mry kalata passeth awatiyal set wenne, lve karana kaleta godak eun asai, puluwan taram kalayak taniyen idala mry karapan mage idea eka
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කෙල්ල වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිවේදී කාන්තා විමුක්තිවේදී ආශ්මි ඇන්ටි ත්‍රෙඩට වැඩ ඇත :yes::cool::rofl:
    මාත් මේ කියන්න හැදුව විතරයි..:oo:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අනේ මගේ වෙන්ට ගෑනි ඔය වගේ හුරතල් නැහැනේ.... :( :( :(
    අරූට කෙල්ල හුරතල් වැඩි කියල මැරෙන්න හදනවා..මුට එකේ අනිත් පැත්ත..උබල දෙන්න කෙල්ලෝ දෙන්නව මාරු කරගත්තොත් මේ ත්‍රෙඩ් එක අපිට වහල දාන්න පුළුවන් වෙයි මන් හිතන්නේ..:nerd::nerd:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    උබ එයාට ආදරෙයි නම් බෙහෙත් අරන්දීලා හොඳ කර ගන්න බලපන්.සමහර කෙල්ලො
    අදරේ වැඩියෙන් ගන්න ඔය වගෙ මෝඩ දෙවල් කරනවා,උබ කැමති නැත්නම් අත ඇරපන්. අකමැත්තෙන් ගෑනු අරන් මොකටද.