Koheda bola athurudahan wela hitiye..![]()
අපි ඉතින් දැහැමෙන් සෙමෙන් ඉන්නවා
ක්ලබ් එකත් වහලනේ 
Koheda bola athurudahan wela hitiye..![]()
ක්ලබ් එකත් වහලනේ 
දැවද්ද් කොහොම්ද බන් ?? හොද බරකට කරගහන්න පුලුවන්නම් බැදපන්

onna niyama jeppo..
කෙල්ල වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිවේදී කාන්තා විමුක්තිවේදී ආශ්මි ඇන්ටි ත්රෙඩට වැඩ ඇත![]()



onna niyama jeppo..
![]()
මගෙ පුද්ගලික මතය වෙනයි ජවිපෙ වෙනයි. දෙක එකට හා කරන්න යන්න එපා

කතාකලාම.. "ටක් ටක්..." වගේ සද්ද දානවා.. හලෝ කියන්නේ නැතිව.. එක්කෝ පූසියෙක් වගේ ඥාව් ඥාව් ගානවා....



මාත් මේ කියන්න හැදුව විතරයි..කෙල්ල වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිවේදී කාන්තා විමුක්තිවේදී ආශ්මි ඇන්ටි ත්රෙඩට වැඩ ඇත![]()

අරූට කෙල්ල හුරතල් වැඩි කියල මැරෙන්න හදනවා..මුට එකේ අනිත් පැත්ත..උබල දෙන්න කෙල්ලෝ දෙන්නව මාරු කරගත්තොත් මේ ත්රෙඩ් එක අපිට වහල දාන්න පුළුවන් වෙයි මන් හිතන්නේ..අනේ මගේ වෙන්ට ගෑනි ඔය වගේ හුරතල් නැහැනේ....![]()
![]()
![]()

