ප්‍රබලයින් 7 ක් අද ආණ්ඩුවෙන් අස්වෙන බවට
ප්‍රබලයින් 7 ක් අද ආණ්ඩුවෙන් අස්වෙන බවට කටකථා
Source: Online Gossip Site
අපේක්ෂා නොකළ පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල ජයග්‍රහණයක් අත්කරගැනීමත් සමග රජයේ ප්‍රබල ඇමතිවරුන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට රාවයක් පැතිර පවතී.
මෙම ආරංචි තවම තහවුරුවී නැති නමුත් කථාබහට ලක්වන ඇමතිවරුන්ගේ නම් අතර පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන
යාපා, ඩිලාන් පෙරේරා,
නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු 7 දෙනෙක් සිටින බව කියැවේ.
ඔවුන් අද දිනයේ ආණ්ඩුවෙන් සහ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ‘කටකතා‘ ආරංචි හෙළි කර ඇත.
බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය සමග පහළ ස්ථරයේ ශක්තිය නොමැතිව ආණ්ඩුව කරගෙනයාමේ අර්බුදකාරී තත්වය නිර්මාණයවී තිබෙන පසුබිමක මෙම වෙනස සිදුවන්නට නියමිතය.

Last edited:

Eyaatama pakshen pakshayata panala epaa welaa athi 

wistharayak dapan