ප්‍රබලයින් 7 ක් අද ආණ්ඩුවෙන් අස්වෙන බවට

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ප්‍රබලයින් 7 ක් අද ආණ්ඩුවෙන් අස්වෙන බවට

    ප්‍රබලයින් 7 ක් අද ආණ්ඩුවෙන් අස්වෙන බවට කටකථා

    collage.jpg


    Source: Online Gossip Site

    අපේක්ෂා නොකළ පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල ජයග්‍රහණයක් අත්කරගැනීමත් සමග රජයේ ප්‍රබල ඇමතිවරුන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට රාවයක් පැතිර පවතී.
    මෙම ආරංචි තවම තහවුරුවී නැති නමුත් කථාබහට ලක්වන ඇමතිවරුන්ගේ නම් අතර පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන
    යාපා, ඩිලාන් පෙරේරා,

    නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු 7 දෙනෙක් සිටින බව කියැවේ.
    ඔවුන් අද දිනයේ ආණ්ඩුවෙන් සහ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ‘කටකතා‘ ආරංචි හෙළි කර ඇත.
    බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය සමග පහළ ස්ථරයේ ශක්තිය නොමැතිව ආණ්ඩුව කරගෙනයාමේ අර්බුදකාරී තත්වය නිර්මාණයවී තිබෙන පසුබිමක මෙම වෙනස සිදුවන්නට නියමිතය.

     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    ado news balapan loku scene ekak wenna yanne anduwa karan yanna widiyak naha
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නිදහස් පක්ෂයට තියෙන්නේ 8% නේ. ආණ්ඩුවේ ඉන්න ඔක්කොම නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු අයින් වෙන්න ඕනේ. එක්කෝ UNP එක තනියම ආණ්ඩුවක් හදන්න ඕනේ . එහෙම නැත්නම් SLFP එක තනියම ආණ්ඩුවක් හදන්න ඕනේ. නැත්නම් මේ වැඩේ කරන්න බැහැ
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    නිදහස් පක්ෂයට තියෙන්නේ 8% නේ. ආණ්ඩුවේ ඉන්න ඔක්කොම නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු අයින් වෙන්න ඕනේ. එක්කෝ UNP එක තනියම ආණ්ඩුවක් හදන්න ඕනේ . එහෙම නැත්නම් SLFP එක තනියම ආණ්ඩුවක් හදන්න ඕනේ. නැත්නම් මේ වැඩේ කරන්න බැහැ

    :yes::rolleyes: Balamu mona wei da danne naha....
    Nidahas pakshayata and sandhaanayata 12% danata thiyenawa machan :yes: :)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට තීරණය කර ඇත.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට තීරණය කර ඇත.

    :rofl::rofl::rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :yes::rolleyes: Balamu mona wei da danne naha....
    Nidahas pakshayata and sandhaanayata 12% danata thiyenawa machan :yes: :)

    අද හෙට හොඳ හොඳ දේවල් වෙයි

    ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ ඇමතිවරු අද (11) පෙරවරු 11.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රීලනිප ඇමතිවරු සිය අමාත්‍යධූර වලින් ඉවත්වීමට තීරණය කර ඇත්දැයි ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.
    අමාත්‍යධුරවලින් ඉවත්වීමට මෙතෙක් තිරණය කර නැතැයි ද ඔහු කියා සිටියේය.
    කෙසේවුවද, මේවන විට අමාත්‍යවරු අතර යෝජනා දෙකක් ඇතැයිද ඉන් එකක් අමාත්‍යධූරවලින් ඉවත්වී ස්වාධීනවීම වන අතර අනෙක් යෝජනාව මේවන විට ජනතා මතය ප්‍රකාශයට පත්ව ඇති බැවින් තවදුරටත් බෙදී නොසිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්වීම බව යැයිද ඔහු පැවසීය.
    කෙසේවුවද, ශ්‍රීලනිප අමාත්‍යවරු හමුවීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (11) පැවැත්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ

    source - srilankamirror
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීමට තීරණය කර ඇත.

    මේක සත්‍ය සිදුවීමක්ද මචන්? :rolleyes::rolleyes::)