ප්‍රභාකරන්ගේ දියණිය
Facebook Genius club දිනියස් එකතුව group එකේ දැක්ක පෝස්ට් එකක්
ද්වාරකා ප්රභාකරන් පේරාදෙණිය/සබරගමුව ඇග්රි ෆැකල්ටි එකට තේරිලා තිබුනා මම දන්න විදිහට 2004AL වලින්. ඇය එහි ඉගෙනගන්න ආවද කියන්න මම දන්නෙ නෑඅපි හිතමු ඇය එහි ඉගෙන ගන්න ආවා කියලා ඔබත් ඇයත් එකම අවුරුද්දෙ ඇග්රි ෆැකල්ටි ඉගෙනගන්න ශිෂ්යයෙක් හෝ ශිෂ්යාවක් කියලා හිතමු
1.ඔබ ඇයත් සමග ඉගෙනගන්න එක ප්රතික්ශේප කරනවද? නැද්ද?
2.ඇය මොකක් හරි පෞද්ගලික උදව්වක් ඉල්ලුවොත් කරනවද?නැද්ද?
3.ඇය ඔබ අසල සිටියොත් ඔබ ඇයට මොනාද කියන්නෙ?

Last edited: