ප්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ ජයටම සමරයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ ජයටම සමරයි

    ප්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ ජයටම සමරයි

    ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද(26) අළුයම යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

    යාපනය ආරක්ෂක අංශ පැවසූවේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බවයි.

    යාපනය විශ්ව විද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර අලවා ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කළහ.

    ප්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක්ද කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බව ආරක්ෂක අංශ පවසයි.

    එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබේ.

    වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණ.

    එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති අවධියේ මහා ජන සංහාරයක් සිදුකරමින් ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම පැවැත්වීමට එල්.ටී.ටී.ඊ සංවිධානය ‍කටයුතු කර තිබේ.

    ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම වෙනුවෙන් හා මහවිරු සැමරුම් වෙනුවෙන් මහවිරු පවුල් වෙනුවෙන් භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් රැසක් ඊයේ(25) යාපනය හා මුලතිව් ප්‍රදේ‍ශයන්හිදීද පවත්වා ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.

    ADADERANA

    පොන්නයෙක් හොර අගමැති වෙලා පබයෙක් ජනපති උනහම ඔහොම තමා..:D:D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් හිතාගෙන ඉන්නවද දන්නේ නැ තාම රනිල් අගමැති කියල...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46800179_2238181419762683_9029057369807519744_n.jpg
    :D:D
     
    • Like
    Reactions: shenic_v2.0.0

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ආරක්ෂක අංශයේ උන් උදේ පාන්දර උඹේ පුක පාවිච්චි කරන ගමන්ද ඕක කිව්වේ?
     
    • Like
    Reactions: deanXX

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ

    පහුගිය අවුරුදු තුනක් තිස්සේ කිසිම බාධාවකින් තොරව ඕවා කරන්න පොනිල්ගේ ආණ්ඩුවෙන් උන්ට සහයෝගය ලැබුනා. එතකොට කටයි පුකයි වහගෙන පොනිල්ගේ පයිය සූප්පු කරපු ගල් කොල්ලෝ ටික දැන් රෙද්ද උස්සගෙන කෑගහනවා ප්‍රභාකරන් සමරනවලු...ඒ කාලේ කට වහගෙන ප්‍රභාකරන් සමරපු එක සාධාරණීකරණය කරපු උන් දැන් ඒක වැරදිලු...අපිට නම් එදත් වැරදියි , අදත් වැරදියි...ලැජ්ජා නැතිකම රෙද්ද පල්ලෙන් බේරෙනවා.....ඕවා කරන්න දුන්නේ පොනිලා, ජාතික ගිය දෙමලෙන් කියන්න දුන්නෙත් උ.....තොපි ඒවගේ වැරදි දැක්කේ නෑනේ ?

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    lol...Bostan Harvard ලිඳේ......
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    පහුගිය අවුරුදු තුනක් තිස්සේ කිසිම බාධාවකින් තොරව ඕවා කරන්න පොනිල්ගේ ආණ්ඩුවෙන් උන්ට සහයෝගය ලැබුනා. එතකොට කටයි පුකයි වහගෙන පොනිල්ගේ පයිය සූප්පු කරපු ගල් කොල්ලෝ ටික දැන් රෙද්ද උස්සගෙන කෑගහනවා ප්‍රභාකරන් සමරනවලු...ඒ කාලේ කට වහගෙන ප්‍රභාකරන් සමරපු එක සාධාරණීකරණය කරපු උන් දැන් ඒක වැරදිලු...අපිට නම් එදත් වැරදියි , අදත් වැරදියි...ලැජ්ජා නැතිකම රෙද්ද පල්ලෙන් බේරෙනවා.....ඕවා කරන්න දුන්නේ පොනිලා, ජාතික ගිය දෙමලෙන් කියන්න දුන්නෙත් උ.....තොපි ඒවගේ වැරදි දැක්කේ නෑනේ ?

    රනිල්ටත් වහල්ලු ඉන්නවා කියල දැනගත්තොත් ලැජ්ජාවෙන් හිරිකිතේ බෑ :baffled: