ප්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ ජයටම සමරයි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
46625848_2237901959790629_3198943911812792320_n.jpg
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ප්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ ජයටම සමරයි


    ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද(26) අළුයම යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

    යාපනය ආරක්ෂක අංශ පැවසූවේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බවයි.

    යාපනය විශ්ව විද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර අලවා ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කළහ.

    ප්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක්ද කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බව ආරක්ෂක අංශ පවසයි.

    එල්.ටී.ටී.ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබේ.

    වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණ.

    එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති අවධියේ මහා ජන සංහාරයක් සිදුකරමින් ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම පැවැත්වීමට එල්.ටී.ටී.ඊ සංවිධානය ‍කටයුතු කර තිබේ.

    ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම වෙනුවෙන් හා මහවිරු සැමරුම් වෙනුවෙන් මහවිරු පවුල් වෙනුවෙන් භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් රැසක් ඊයේ(25) යාපනය හා මුලතිව් ප්‍රදේ‍ශයන්හිදීද පවත්වා ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.


    ADADERANA



    පොන්නයෙක් හොර අගමැති වෙලා පබයෙක් ජනපති උනහම ඔහොම තමා..:D:D:D




    මේ ඇත්තටම sadun buwa ද මෙක කියන්නේ.......මු නේද 2015 මැතිවරනයේ වෙලාවේ , රටට අපමන අගය්ක් හෙටට මෛත්‍රි යුගක කිය කියා උඩ පැන්නේ.......අනේ පකො, තෝ තෝගේ අම්මාට හීකුවානම් මීට වාඩා හොදයි.


    :yes:
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,333
    5,446
    113
    Panadura
    තව අවුරුදු 3ක් වත් යනකන්
    මේ රටේ වෙන සියලුම දේවල් වලට
    වගකියන්න ඕනේ. රනිල් ප්‍රමුඛ යහපාලනය. :angry::angry::angry::angry::angry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හැපී බර්ත්ඩේ බ්‍රෝ
    හොප් යූ ආර් හැවින් අහ් ගුඩ් ටයිම් ඉන් හෙල්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    2015 jan 8 idan 2018 oct 26 dakwa koti samarum enakam baiyo asawen balan hitiya
    2018 oct 26n passe koti samarum enakam toiyo asawen balan innawa


    Sinhalu vipaksheta giyama ta hikana desapremayak thiyenne
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    මහවිරු දිනයට යාපනයේ පමණක් මහවිරු සැමරුම් 25ක්

    - 26 11 2018

    නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.

    මේ අනුව හෙට ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී සිදු කෙරේ.

    මහවිරු සැමරුම් වැඩසටහන් සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා කියා සිටියේ හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුම් වලදී අධිකරණ නියෝගයන්ට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් හෝ ධජය හෝ රැවක් යොදා නොගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීමට සූදානමින් සිටින බවටයි.

    කෝපායි පොලීසිය විසින් මහවිරු සැමරුම් සිදු කිරීමේදී මහජන සාමයට බාධා වන අයුරින් සිදු කරන සැමරුම් තහනම් කර අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් නියෝග කොට සිටියේ මහවිරු සැමරුම් සැමරීමට අවසරය ඇති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම් හෝ එම සංවිධානයට අයත් ධජය හෝ එම සංවිධානයේ සාමාජිකයින්ගේ රුව යොදාගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීම තහනම් බවටය.

    මේ අනුව යාපනය පොලීසියද හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුම් සියල්ලක්ම පූර්ණ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආරක්ෂාවද තර කොට ඇත.

    මධුශංඛ අමරසිංහ


    - http://www.ada.lk/breaking_news/මහවිරු-දිනයට-යාපනයේ-පමණක්-මහවිරු-සැමරුම්-25ක්/11-342787
     
    Last edited: