All is fair in love and war
umbe pawule kawuruth or andurana kawuruth tri forces wala indala thiyenawa nam botath therei meka gena
මචන් මම යුද්ධය ගැන ගොඩක් අධ්‍යනය කරලා තියෙන්නේ. ඒ නිසා මට මනා වැටහීමක් තියනවා.
All is fair in love and war
umbe pawule kawuruth or andurana kawuruth tri forces wala indala thiyenawa nam botath therei meka gena
ඇත්තටම මම මේ පොස්ට් එක දැම්මේ මෙතන ඉන්න අයගේ අදහස දැනගැනීමට මිසක් කිසිම දෙයක් සාධාරණය කර පෙන්වීමටත් අසාධාරණය කර පෙන්වීමටත් නොවෙයි.
කොහොම නමුත් මැක්ස් බෝයි කියපු දේවල් එක්ක ගොඩක් දුරට එකඟ වෙනවා. ඉස්සලම අපි බුද්ධිමත් විදිහට හිතල බලන්න ඕනේ තස්ත්‍රවාදී සංවිධානයක සහ ලොවම පිළිගත් රජයක අතර වෙනස.
දමිල ඊලාම් කොටි සංවිධානය අනන්තවත් කුඩා දරුවන් කිරි සප්පයින් මැරුව. නමුත් ශ්‍රී ලංකාව කියන්නේ ලොවම පිළිගත් රජයක්. එහෙවු එකේ එකට එක කිරීම වැරදියි.
කවුරු මැරුවත් මැරුවේ දරුවන්. කොටි මැරුවෙත් දරුවන්. මම කියන්නේ මහා උන්ගේ වැරදි වලට පොඩි ළමයි පලි නැහැ කියන එක. සමහරු කියල තිබ්බ පොඩි එකා ලොකු උනාම නයා වෙයිද දන්නේ නැහැ කියල.
අපිට එහෙම කියන්න බැහැ මනුෂ්‍යයෙක් ගේ අනාගතය අපි දකින්නේ කොහොමද. ? සමහර විට ලොවටම වැඩදායි හොඳ මනුස්සයෙක් වෙන්නත් තිබ්බ. නැතිනම් තවත් තස්ත්‍රවාදී සංවිධානයක නායකයෙක් වෙන්නත් පුළුවන්. යමෙක් වැරදි කරන්න කලින් අපිට දඩුවම් නියම කිරීමේ හෝ ඝාතනය කිරීමේ අයිතියක් නැහැ.
නැවත නැවතත් කියන්නේ කවුරු කලත් වැරැද්ද වැරද්දමයි. එචරයි.
අපි කොහොමද ඒක හරියටම කියන්නේ ?
මචන් මම යුද්ධය ගැන ගොඩක් අධ්‍යනය කරලා තියෙන්නේ. ඒ නිසා මට මනා වැටහීමක් තියනවා.

මෙතැනදී මම අදහස් කලේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඝාතනය කිරීමක් ගැන.
කෑප්ටන් Jack Sparrow;17759104 said:ඈ ජාතකයක් නැති අවලම් පොන්නයෝ තෝ ඒ පාර එනවද සාදාරනීකරණය කරන්න?
එතකොට ඔය මැරුව කියන පොඩි එකාගේ මහා එකා ළමා සොල්දාදුවෝ කියල ඔය පොඩි එකාගේ වයසේම ඉන්න එවුන්ව යුද්ද්දෙට එවල මරපුව තොට හුරේ ද පොන්නයෝ?
තෝ මේ හැරෙන්නේ කොහෙටද කියල නොතේරෙන්න අපි බබ්බු නෙමෙයි පොන්ස්, මැක්ස්බෝයි කියපු දේ තෝ කියපු දේ නෙමෙයි නේ.
තෝ හෙට අඩපන් මෙතන ඇවිත් කොටියාගේ අම්මට මෙහෙම කළා ඒකත් වැරදියි කියල.
මෙතන ඉන්න සමහරක් මුණ එක්ක තරහ උබ වගේ පොන්න ඩයල් නහය කපන්න හදද්දී හුරේ දාවි, එත් උන්ටත් තේරෙනකොට පෙරහැර ගිහින් තියේවි.
මතකද රතුපස්වල?![]()

අහ්හ් ඒ කියන්නේ රජයක් උනාම හැමතිස්සෙම මානව හිමිකම් බල බල යුද්ද කරන්න ඕනේ?
ඒ රටේ දේපල විනාශ කරලා මිනිස්සු අමු අමුවේ මරද්දීත් මානව හිමිකම් බලන්න ඕනෙද?
සාමාන්‍යයෙන් යුද්දෙකදි මානව හිමිකම් දෙපැත්තෙන්ම කැඩෙනවා. එක ඇත්ත. රටවල් දෙකක් යුද්ද කලත් එහෙමයි. මමා උද කියල තියනවා නේද ඔය ළමයා මැරුවේ හම්දවෙන් නෙමයි කියලා. ඔය ලමයව මැරුවේ කොටි
මුලින්ම මනබ හිමිකම් කියන්න මොනවාද කියලා කියවලා බලන්න. ප්රභාකරන් මැරුව කියලා මානව හිමිකම් කඩවෙන්නේ නැහැ. එත් හිරබාරයට ගත්ත බලවයස්කරයන් මරන්න බැහැ. පැහැදිලිව මතක තියාගන්න මානව හිමිකම් කියන්නේ කොටි රකින්න හදපුවා නෙමයි. ලෝකේ සියළුව ජනතාව සලකා හදපුවා. මානව හිමිකම් රකිනවා කියන්නේ කොටි රකින එක කියලා හිතන් ඉන්නවනම් උබ අමු මොඩයෙක්.
මානව හිමිකම් අසදරනයි කියලා කියන්නේ කස්මා එකෙන් ක්‍රියාත්මක කරන ආකාරය අනුව. උන් අපිට එක විදිහටත් ඇමරිකාවට තව විදියකටත්, ඊශ්‍රායලය තව විදියකටත් සලකනවා එතනයි වැරැද්ද
අනික මානව හිමිකම් කදවෙන්නේ යුද්දෙදි විතරක් නෙමයි, උද්ගොශ්න වලට ගහන ඒවා, සුදු වෑන්, රතුපස්වල සියල්ලම මානව හිමිකම් කඩවීම් තමයි.
අනේ හුකේ ගොන් ආතල් ගන්න එපා බන්....
මට මතකයි උබ එදත් ගොන් ටෝල්ක් ටිකක් දැම්ම.....
උබ ගොන්නු එක්ක කතා කොකරා හිටපන්. ගොටබය මිනීමරුවා කියපු එකද ගොන් ටෝක් එක, උබ එක ගොන් ටෝක් එකක් කියනවකොට තව මිනිඉසු අම්බානක ඉන්නව එක ඇත්ත කියන්න. උබට මේවා ගොන් අතල් වගේ නම් දැක්කේ නැහැ වගේ හිටපන්.
දැන් තොපි නේද දැගලුවේ කරුණා අම්මාන්, පිල්ලෙයාන් හිරේ දාන්න ඕනේ ගගා.....
දැන් කෝ උන් තාමත් එළියේ නේද බූරුවෝ?
එතින් බූරුවෝ කරුණා පිල්ලෙයාන් හොදයි කියලද උබ කියන්නේ. හිරේ දාන්න එපා කියලද කියන්නේ මහින්ද කොහොමත් උන්ව රකින නිසා අනිත් එකා ගැන හිතාලා මහින්දව එලෙඌව. උබට දුක එකද??
කොමිෂන් සබා මගින් උන්ව හිරකරලා දඩුවම් කරයි කියන විශ්වශ්‍ය තියනවා.
අපි දැගලුවේ මහින්ද අනිවාර්යෙන් කොකරන බව දන්නා නිසා.
මයිති කරන්න පුළුවන් නොකරන්න පුළුවන්. කරන්නන පුළුවන් සම්බවිතාවක් තියන නිසා මයිති දිනේවන්න වැඩ කළා.මයිත්‍රී නොකලොත් උව දිනවන්නත් වැඩ කරනවා.තාම සතියයි පටන් අරන් ආණ්ඩුව
යකෝ මානව හිමිකම් කඩවෙනවා තමා යුද්ද කරද්දී....
දැන් ඇමෙරිකාවේ උන් ඉරාකෙට බෝම්බ දාද්දි අහිංසක උන් මැරෙන්න ඇති ඕනේ තරම්.......
අර ඊශ්‍රායල් උන් පලස්තිනෙට ඕන තරඟ බෝම්බ දැම්මේ..... අහිංසකයෝ මැරෙනවා තමා යුද්ද කරද්දී.....
එක දැන ගන්න ඕනේ හැම එකාම....
එතං සක්කිලියෝ මම කියල තියෙන්නේ එක නෙමයිද හරියට කියවලා බලපන්. අර ලබ්බ පටලිච්ච් එළුවා වගේ නැතුව
උබලට මානව හිමිකම් මතක් වෙන්නේ ප්රභාකරන්ගේ පොඩි එකා හින්දා වෙන්න ඇති.......
මේ පොඩි එකා තව කාලයක් ගිහින් ලොකු වෙලා මුගේ තාත්තගේ අඩි පාරේම ගියා නම් එත් තොපි වගේ උන් බනි අරුව ඒ කාළෙම මැරුවේ නැනේ කියල....
කොහෙද මම මානව හිමිකම් මතක් කලේ ?? මම ත්‍රෙඩ් එකට රිප්ලයි දැම්ම විතරයි. අනික උබට ඕනි වෙලාවට මතක් කරන්න ඕනි. මම මුල් රිප්ලයි එකේම කියලා ඇති මේක මේ වලවේ කතා කරන්න ඕනි එකක් නෙමයි කියලත්.
තොපි වගේ උන් හොදයි ගූ වලින් නාවන්න...
කෑප්ටන් Jack Sparrow;17759104 said:ඈ ජාතකයක් නැති අවලම් පොන්නයෝ තෝ ඒ පාර එනවද සාදාරනීකරණය කරන්න?
එතකොට ඔය මැරුව කියන පොඩි එකාගේ මහා එකා ළමා සොල්දාදුවෝ කියල ඔය පොඩි එකාගේ වයසේම ඉන්න එවුන්ව යුද්ද්දෙට එවල මරපුව තොට හුරේ ද පොන්නයෝ?
තෝ මේ හැරෙන්නේ කොහෙටද කියල නොතේරෙන්න අපි බබ්බු නෙමෙයි පොන්ස්, මැක්ස්බෝයි කියපු දේ තෝ කියපු දේ නෙමෙයි නේ.
තෝ හෙට අඩපන් මෙතන ඇවිත් කොටියාගේ අම්මට මෙහෙම කළා ඒකත් වැරදියි කියල.
මෙතන ඉන්න සමහරක් මුණ එක්ක තරහ උබ වගේ පොන්න ඩයල් නහය කපන්න හදද්දී හුරේ දාවි, එත් උන්ටත් තේරෙනකොට පෙරහැර ගිහින් තියේවි.
uba mata rathupassala gana kiyala denna one na....
mn inne gampaha
rathupassala ekata manawa himikam yanna one nane.mkda lankawe e case ekata naduwak file kala nam harine...
dn methana katha une rathu passala neme niwatayo...
thoo gonek nowi me thread eke topic eka kiyawala waren...
rathu passala gana dagalanna onnam wena thread ekak dapan....

මචං මේකයි මානව හිමිකම් කියන නීති බලපාන්නේ කාටද කියලා මම පැහැදිලි කරලා තියෙන්නේ.
උන අපේ ළමයි මරපු පලියට අපිත් උන්ගේ ළමයි මරන්වන්ම් අපෙයි උන්ගෙයි වෙනසක් නැහැ කියලා පිළිගන්නවද?? අනික අපේ ලමයි මරන්න හවුල් වෙච්ච් ය මෙච්චරකල් හිටියා ඔය කිසිම ජාති ආලේ තියන එකෙක් ඒ වෙනුවෙන් කතා කරාද? අපි හැමදාම කියනවා කරුණා KP පිල්ලෙයාන්ට දඩුවම දෙන්න ඕනි කියලා.
එක කරන්නේ නැතුව මේ හිටපු පාලකයෝ උන්ව හුරතල් කළා. උන්ට කඩේ ගිය උන් එකෙක් වත් දැක්කද එක. දැන් මානව හිමිකම් කියන එක පැහැදිලිකලම කෑගහගෙන ආවට
කෑප්ටන් Jack Sparrow;17759358 said:මම හිතුව හරි මචං, දැන් මේවා සාදරනිකරණය කරගෙන එන්නේ මොකටද කියල තේරෙනවා. දැන් දැන් උතුරේ වෙන දේවල්, ටැමිල් නෙට් හෙළුව, වගේ දේවල් ලේසියෙන් KP එලියට දාල, මේ වගේ සංවේදී තර්ක දාල වහන්න පුළුවන් නේ. ළමයි මරණ එක අසාදරනයි පිලිගන්නවා. එත් සරපයෙක්ට කිරිපොවල අනාගතේ අපේම සිංහල ළමයි දහස් ගානක් මරවනවට වඩා හොදයි දුර දිග හිතල තීරණයක් ගන්න එක.
මහින්දට මම කඩේ ගියෙත් නැහැ යන්නෙත් නැහැ. හැබැයි මෙතැනදී මුණ එක්ක තරහ වුන පලියට නහය කපාගත්තොත් විදවන්න වෙන්නේ අපි හැමෝටම තමයි.
මානව හිකිකම් කියන්නේ ජිනීවා යන එක නෙමයි බුරුවො...
උබ හිතං හිටියේ මානව හිමිකම් කියපු ගමන් ජිනීවා කියලද![]()

යමක් තේරුම් ගන්න මොලේ කපාල ධාරිතාවය වැදගත් වෙනවා. කපාල ධාරිතාවය අඩු උන් අර මර්වින් සිල්වා , මුතු හෙට්ටි වගේ වෙනවා. ඔන්න ඕක තමයි උබට කෙටියෙන්ම තේරෙන බසාවෙන් කියන්න තියෙන්නේ.

කෑප්ටන් Jack Sparrow;17759407 said:දැන් එතකොට කොටිය හොදයි, කොටියාගේ පැත්තට කඩේ ගියොත් විතරද අපිට මොලේ ලැබෙන්නේ?![]()
උබේ මොලේ නම් මට තේරෙන විදිහට දිලිසෙන (මතුපිට සුමට /shine එක හොදට තියෙන) පොඩි බෝලයක් වගේ.