NeoStar, දැන් මේවා අදින හේතුව මොකද්ද? හරියටම රට සන්ධිස්ථානයක ඉන්න වෙලාවක මේවා ඇදලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද?

NeoStar, දැන් මේවා අදින හේතුව මොකද්ද? හරියටම රට සන්ධිස්ථානයක ඉන්න වෙලාවක මේවා ඇදලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද?

මේ පින්තූරෙ දිහා මට බැලුවම පේන්නෙ මේක මේ උගෙ අප්පගෙ කදවුරක ගත්ත එකක් බව, අපේ හමුදාවෙ camp එහෙක ගත්තනං කෝ මරණ බය මූනෙ, කෝ කදුලු, කෝ අඩල රතු උන ඇස්, කෝ මූණෙ තියෙන තරහව, වෛරය. මමනං හිතන්නෙ මේ යුද්ධයේ අවසන් දවස් වල ප්‍රභායි උගෙ පවුලෙ උනුයි බංකර් වලනෙ හිටියෙ, මේ ඒ වෙලාවෙ ගත්ත පින්තූරයක්.

Koti marala thrasthawadaya iwara karapu ekath waradi...yudda nokara inna thibbe apita..![]()
අම්මගෙ රෙද්ද තමා පකෝ උල්ලංගනේ උනේ. තොපි වගේ බුකියෙ පෝස්ට් බලලා දේශපාලනේ කරන පොන්න හැතිකරෙට මේවා විතරයි උල්ලංගනෙ වෙනවා පේන්නෙ. කාගෙන් හරි අහගෙන සර්ච් කරපිය 1980 ගනන් වල ඉදලා පුපුරපු බෝම්බ වලින් . ඔයිට වඩා කිරි බොන වයසේ උන් කී දාහක් කෑලි වලට ගියාද කියලා. අම්මලගෙ තනෙන් කිරි බිබී හිටපු පොඩි උන් කී දාහක් පොලොවෙ ගහලා මරලා තිබ්බද කියලා.
පාහරයෝ තොපි කොම්පියුටර් ඉස්සරහා දකින ලෝක නෙවෙ ගස් බල්ලෝ.. මම මේවා ඇස් දෙකට දැකලා තියනවා දොරවල් ඇරලා ගෙවල් ඇතුලට යද්දි මුලු පවුලම කැති ගාල තිබ්බා ගෙවල් තිබ්බා ඔය උබ දැන් මානව හිමිකම් ගැන කතා කරන ගස් බල්ලගෙ ඕඩර් වලින් කැති ගාපු පොඩි උන් දාස් ගානක් මේ රටේ හිටිය පාහරයෝ
තොපිට උන්ගේ මානව හිමිකම් ගැන කවදාවත් මතක් උනේ නැද්ද ප්‍රභාකරන්ගෙ අම්මගෙ මිනිහගෙ මානව හිමිකම් විතරද තොපි හොයන්නෙ
පාහර හැත්ත. යකෝ බෝම්බ වලට අහුවෙලා අතපය නැති වෙච්ච . දවසෙ පැය 24ම කොටියන්ගෙන් වෙඩි කකා හිටපු. තමන්ගෙ හොදම යාලුවා එක බඩවැල කඩන් ආපු සහෝදරයා මැරිලා වැටෙනවා දැක දැල යුද්ද කරපු උන් ටිකකටයි ප්‍රභාකරන්වයි උන්ගෙ පවුලෙ උන්වයි හම්බ උනේ. උන් එතකොට උන්ව මරනවා තමා යකෝ. ප්රභාකරන් උන්ට බුල්ටෝ වලින් නෙවෙ ගැහුවෙ.
උගෙ අම්මගෙ රෙද්දෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන වල් පරයින්ට අමතකයි ඔය ෆොටෝ එක ගන්න වෙලාවෙත් උන්ගෙ ආරක්ශාවට කියලා ඔය වයසෙම පොඩි උන් දාස් ගානක් මිනිස් පවුරක් විදියට උන් යුදමුක්ත කලාපෙ තියං ගිටියා කියලා.
යකෝ කතා කරපියව් එහෙනම් ඒවා ගැනත්.
චාල්ස් ඇන්තනි කියන්නෙත් උගෙ පුතා. ඌ ඕකට වෙලා දර්ම ප්‍රචාරයද කලෙ.
යකෝ පාහරයෝ වගේ ජීවත් වෙනවට වඩා හොදයි යකෝ කොටුවෙ ලැට් වලට පැනලා මැරිය. කාලකන්නි හැත්ත
එළකිරි එකෙත් කොටි ඉන්නවා.. වෙසිගේ පුතාල දැන් තමයි සාධාරණ අසාසාධාරණකං කතා කරන්න එන්නේ. යකෝ ඇමරිකාව වගේ රටක් මේවගේ යුද්දයක් කරනම් උතුරේ ඉන්න දෙමල්ලු සේරම ටිකත් මරල, තොපිවගේ බොරුවට කෑගන එඋංවත් අල්ලල හිරේ දානවා කොටියට සම්බන්දයි කියල. උඹලවගේ එඋං කියන කතා ඇහුවම මට නම් හිතෙන්නේ මේ යුද්දෙදි අපේ හමුදාව හොඳ වැඩි කියල.
බටහිර රටවල් මැදිහත්වෙලා කරන යුද්ද වලදි අමානුෂික සමුල ඝාතන ඔනිතරම් සිද්දවෙලාතීනවා. එත් මිනිස්සු.. ඒවාට කතා කරන්න එක පකයෙක් නැහැ අපේ මානුෂික යුද්දේ තමයි අල්ලං පතුරුගහන්නේ.. උඹල වගේ හිතන මිනිස්සු ඉන්නකන් මේ රටට යහපලානේ හරියන්නේ නැහැ යකෝ, මේකට හරියන්නේ හමුදා පාලනේ.. උඹල මේ රටට සාපයක්..
මීට,
කෝපයටපත් ශ්‍රී ලාංකිකයෙක්

අම්මගෙ රෙද්ද තමා පකෝ උල්ලංගනේ උනේ. තොපි වගේ බුකියෙ පෝස්ට් බලලා දේශපාලනේ කරන පොන්න හැතිකරෙට මේවා විතරයි උල්ලංගනෙ වෙනවා පේන්නෙ. කාගෙන් හරි අහගෙන සර්ච් කරපිය 1980 ගනන් වල ඉදලා පුපුරපු බෝම්බ වලින් . ඔයිට වඩා කිරි බොන වයසේ උන් කී දාහක් කෑලි වලට ගියාද කියලා. අම්මලගෙ තනෙන් කිරි බිබී හිටපු පොඩි උන් කී දාහක් පොලොවෙ ගහලා මරලා තිබ්බද කියලා.
පාහරයෝ තොපි කොම්පියුටර් ඉස්සරහා දකින ලෝක නෙවෙ ගස් බල්ලෝ.. මම මේවා ඇස් දෙකට දැකලා තියනවා දොරවල් ඇරලා ගෙවල් ඇතුලට යද්දි මුලු පවුලම කැති ගාල තිබ්බා ගෙවල් තිබ්බා ඔය උබ දැන් මානව හිමිකම් ගැන කතා කරන ගස් බල්ලගෙ ඕඩර් වලින් කැති ගාපු පොඩි උන් දාස් ගානක් මේ රටේ හිටිය පාහරයෝ
තොපිට උන්ගේ මානව හිමිකම් ගැන කවදාවත් මතක් උනේ නැද්ද ප්‍රභාකරන්ගෙ අම්මගෙ මිනිහගෙ මානව හිමිකම් විතරද තොපි හොයන්නෙ
පාහර හැත්ත. යකෝ බෝම්බ වලට අහුවෙලා අතපය නැති වෙච්ච . දවසෙ පැය 24ම කොටියන්ගෙන් වෙඩි කකා හිටපු. තමන්ගෙ හොදම යාලුවා එක බඩවැල කඩන් ආපු සහෝදරයා මැරිලා වැටෙනවා දැක දැල යුද්ද කරපු උන් ටිකකටයි ප්‍රභාකරන්වයි උන්ගෙ පවුලෙ උන්වයි හම්බ උනේ. උන් එතකොට උන්ව මරනවා තමා යකෝ. ප්රභාකරන් උන්ට බුල්ටෝ වලින් නෙවෙ ගැහුවෙ.
උගෙ අම්මගෙ රෙද්දෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන වල් පරයින්ට අමතකයි ඔය ෆොටෝ එක ගන්න වෙලාවෙත් උන්ගෙ ආරක්ශාවට කියලා ඔය වයසෙම පොඩි උන් දාස් ගානක් මිනිස් පවුරක් විදියට උන් යුදමුක්ත කලාපෙ තියං ගිටියා කියලා.
යකෝ කතා කරපියව් එහෙනම් ඒවා ගැනත්.
චාල්ස් ඇන්තනි කියන්නෙත් උගෙ පුතා. ඌ ඕකට වෙලා දර්ම ප්‍රචාරයද කලෙ.
යකෝ පාහරයෝ වගේ ජීවත් වෙනවට වඩා හොදයි යකෝ කොටුවෙ ලැට් වලට පැනලා මැරිය. කාලකන්නි හැත්ත
එක තමයි යකෝ ත්‍රස්තවාදී සන්විදනයක හා මානව හිමිකම් රකින්න පොරොන්දු වෙලා ඉන්න රජයක වෙනස. ත්ර්ශවාදී න මානව හිඉකම් රකින්න ඕනි නැහැ. මොකද ත්‍රස්තවාදි කියන්නේ තහනම් දෙයක්. එත් රජයකට එහෙම කඩ කරන්න බහ. ඔය වගේ මෝඩ කතා කියන්න එපා.
මතකද රතුපස්වල?අහ්හ් ඒ කියන්නේ රජයක් උනාම හැමතිස්සෙම මානව හිමිකම් බල බල යුද්ද කරන්න ඕනේ?
ඒ රටේ දේපල විනාශ කරලා මිනිස්සු අමු අමුවේ මරද්දීත් මානව හිමිකම් බලන්න ඕනෙද?
අනේ හුකේ ගොන් ආතල් ගන්න එපා බන්....
මට මතකයි උබ එදත් ගොන් ටෝල්ක් ටිකක් දැම්ම.....
දැන් තොපි නේද දැගලුවේ කරුණා අම්මාන්, පිල්ලෙයාන් හිරේ දාන්න ඕනේ ගගා.....
දැන් කෝ උන් තාමත් එළියේ නේද බූරුවෝ?
යකෝ මානව හිමිකම් කඩවෙනවා තමා යුද්ද කරද්දී....
දැන් ඇමෙරිකාවේ උන් ඉරාකෙට බෝම්බ දාද්දි අහිංසක උන් මැරෙන්න ඇති ඕනේ තරම්.......
අර ඊශ්‍රායල් උන් පලස්තිනෙට ඕන තරඟ බෝම්බ දැම්මේ..... අහිංසකයෝ මැරෙනවා තමා යුද්ද කරද්දී.....
එක දැන ගන්න ඕනේ හැම එකාම....
උබලට මානව හිමිකම් මතක් වෙන්නේ ප්රභාකරන්ගේ පොඩි එකා හින්දා වෙන්න ඇති.......
මේ පොඩි එකා තව කාලයක් ගිහින් ලොකු වෙලා මුගේ තාත්තගේ අඩි පාරේම ගියා නම් එත් තොපි වගේ උන් බනි අරුව ඒ කාළෙම මැරුවේ නැනේ කියල....
තොපි වගේ උන් හොදයි ගූ වලින් නාවන්න...

ඇත්තටම මම මේ පොස්ට් එක දැම්මේ මෙතන ඉන්න අයගේ අදහස දැනගැනීමට මිසක් කිසිම දෙයක් සාධාරණය කර පෙන්වීමටත් අසාධාරණය කර පෙන්වීමටත් නොවෙයි.
කොහොම නමුත් මැක්ස් බෝයි කියපු දේවල් එක්ක ගොඩක් දුරට එකඟ වෙනවා. ඉස්සලම අපි බුද්ධිමත් විදිහට හිතල බලන්න ඕනේ තස්ත්‍රවාදී සංවිධානයක සහ ලොවම පිළිගත් රජයක අතර වෙනස.
දමිල ඊලාම් කොටි සංවිධානය අනන්තවත් කුඩා දරුවන් කිරි සප්පයින් මැරුව. නමුත් ශ්‍රී ලංකාව කියන්නේ ලොවම පිළිගත් රජයක්. එහෙවු එකේ එකට එක කිරීම වැරදියි.
කවුරු මැරුවත් මැරුවේ දරුවන්. කොටි මැරුවෙත් දරුවන්. මම කියන්නේ මහා උන්ගේ වැරදි වලට පොඩි ළමයි පලි නැහැ කියන එක. සමහරු කියල තිබ්බ පොඩි එකා ලොකු උනාම නයා වෙයිද දන්නේ නැහැ කියල.
අපිට එහෙම කියන්න බැහැ මනුෂ්‍යයෙක් ගේ අනාගතය අපි දකින්නේ කොහොමද. ? සමහර විට ලොවටම වැඩදායි හොඳ මනුස්සයෙක් වෙන්නත් තිබ්බ. නැතිනම් තවත් තස්ත්‍රවාදී සංවිධානයක නායකයෙක් වෙන්නත් පුළුවන්. යමෙක් වැරදි කරන්න කලින් අපිට දඩුවම් නියම කිරීමේ හෝ ඝාතනය කිරීමේ අයිතියක් නැහැ.
නැවත නැවතත් කියන්නේ කවුරු කලත් වැරැද්ද වැරද්දමයි. එචරයි.
magulak kiyanna epa ban..oka asse hitapu un okkoma bauvva.aaya aruge putha muge bappa kiyala baluve na.. maha kotiya danaganna ona podi ekava surakshitha keraganna...aya uge putha marannai ahaval reddatai odrers ganne na...set pitin yanneප්රභාකරන්ගේ පුතාව පසුගිය රජයේ රාජපක්ෂ ලා ගේ නියෝග මත ඝාතනය උනා. මේ පිලිබඳ ඔබගේ මතය කුමක් ද.
මෙය මානවහිමිකම් උල්ලන්ගනයක් ද. අහිංසක දරුවෙකු මැරීම හරි ද වැරදි ද.
![]()
අපි කොහොමද ඒක හරියටම කියන්නේ ?