ප්‍රභාකරන්ගේ_පුතා

ප්‍රභාකරන්ගේ පු&


  • Total voters
    247

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උඹ ඔය කියන තර්කෙ සීයට සීයක්ම වැරදියි,ඕකම අනිත් පැත්තට කිව්වොත් ප්‍රභාකරන්ගෙ අම්ම තාත්තා ගුරුවරු වුනා කියල ප්‍රභාකරන් ගුරුවරයෙක් වුනේ නැහැ. එතකොට උඹ මොකද කියන්නෙ?

    ඔවට කෙස් පැලෙන තර්ක දාල හරියන්නැ බන්.උම්බට පුටුව උඩ ඉදන් ටයිප් කරන්න ඇහැකි.මම කිව්වා වගේ කැවො කැවො කියනකොට බල්ලෙක් නැ:oo::oo::oo::no::no:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhalese small children were killed by Ltte terrorists

    LTTE+Atrocities+-+Arantalawa+Massacre+-+02.JPG
     
    Last edited:

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    උබත් හොර ශොට් එකක්ද ප්‍රභාකරන්ගේ? කැ* පොට්ටයෝ ලංකාවේ අසරණ පොඩි ලමයි කීදෙනෙක් මැරුණද?
    අවුරුදු 1 2 ලමයි ලමයි හම්බෙන්න ඉන්න අම්මල කොච්චර මැරෙන්න ඇතිද? නයාගේ පැටිය නයි පැටියා කියල අහල නැද්ද? මු ලොකු උනාම මුගේ තාත්තට කරපු දෙට පලි නොගෙන ඉදිද? මුන්ව කොහොම විස්වාශ කරන්නද? දැනටත් උතුරේ ඉන්න දෙමලු කරන දෙවල් පෙන්නේ නැද්ද? අපේ ඇන්ටි කෙනෙක් යාපනේ ගියපු වෙලාවක කඩේක දෙමලෙක් ගෙන් ඇහුවලු යුද්දේ නැති නිසා දැන් ඔයාලා සන්තොසෙන් ඉන්නවා නෙද ඔයලා මොනාද මහින්ද ගැන හිතන්නේ කියල ඇහුවාම උන කියනවලු අපිට අපේ එකා හොදයි කියලා.
    :no: :frown:
     
    Last edited: