ප්‍රභාකරන්ගේ_පුතා

ප්‍රභාකරන්ගේ පු&

  • Total voters
    247

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ltte killed innocent sinhala civilians in Karmatiya

ltte-village-massacur.jpg
 
Last edited:

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒ උනාට මචන් මෙහෙම දෙයක් තියනවා. පොඩි එකා ඉතුරු උනානම් ඊළම ගැන තව බලාපොරොත්තුවක් ඉතුරු වෙනවා. ඒකම ඇති තව ගින්නක් ඇවිලෙන්න. යුද්ධ වලදි ඔහොම දේවල් වෙනවා. කොටි අහින්සක සිංහලයො මැරුවෙ ගම් පිටින්. එහෙම එකේ පොඩි එකෙක් ගැන මොන කතාද ? ඔලුවට උඩින් වතුර ගියාට පස්සෙ නහය ගැන ආයෙ කතා කරන්න ඕනද ? :rolleyes::rolleyes:

    ඔය කියන දේට තියෙන එකම විසඳුම මරලා දාන එකද? සින්හල මිනිස්සු මරපු එකත් වැරදියි මේවගෙ දේවල් වුනානම් ඒකත් වැරදියි
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    ඔය කියන දේට තියෙන එකම විසඳුම මරලා දාන එකද? සින්හල මිනිස්සු මරපු එකත් වැරදියි මේවගෙ දේවල් වුනානම් ඒකත් වැරදියි

    මේවා උබටයි මටයි තේරුම් ගන්න ශක්තියක් තිබ්බට එක ගොඩක් උන්ට නැහැ බන්. උනුත් නිකන් සාමාන්‍ය මිනිස්සු. උන්ගේ තියෙන්නේ වෛරය ක්‍රෝධය. උගත් කමක් නැතිකම. මම මෙතන ගොඩක් කතා කලේ පොඩි ළමයෙක් ගැන. කොටින්ව සුද්ද කලේ නැහැ. කොටි අහිංසක මිනිස්සුන්ව ළමයින්වත් ඔය වගේ මාරුව. ඒවා සාධාරණය කලේ නැහැ. කොටි කියන්නේ අන්ත තිරිසන්නු. එහෙම කල කියල අපි එකට එක කල යුතු නැහැ. ප්‍රභාකරන්ව මැරුව එකේ පලිය ගත්ත. නමුත් ප්‍රභාකරන්ගේ හය හතර නොතේරෙන ළමයෙක්ගෙන් පලි ගන්න එක වැරදියි.

    වැඩක් නැහැ බන් ඕව අපි කතා කරනකොට අපිට කොටි ලේබලය ගහනවා.
     
    Last edited:

    මේකෙත් කොටියට දාව ජාතක වෙච්ච වේසිගෙ පුතාල දෙතුන් දෙනෙක් ඉන්නවා මචං, උන්ට ඕව තේරෙන්නේ නැහැ, හෙන පොරවල් වගේ ටෝක් දෙන්නේ, කොටියට කඩේ යන වේසිගෙ පුතාල. මුන්ගේ මහා එකී මෙහෙට බෝම්බ දාන්න එන කොටි එක්ක ලැග්ගම මේ වගේ හරි හමන් ජාතකයක් නැති එවුන් බිහි වෙලා. රටේ කරුමේ බන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17762325 said:
    මේකෙත් කොටියට දාව ජාතක වෙච්ච වේසිගෙ පුතාල දෙතුන් දෙනෙක් ඉන්නවා මචං, උන්ට ඕව තේරෙන්නේ නැහැ, හෙන පොරවල් වගේ ටෝක් දෙන්නේ, කොටියට කඩේ යන වේසිගෙ පුතාල. මුන්ගේ මහා එකී මෙහෙට බෝම්බ දාන්න එන කොටි එක්ක ලැග්ගම මේ වගේ හරි හමන් ජාතකයක් නැති එවුන් බිහි වෙලා. රටේ කරුමේ බන්.

    ලමයව මරන්න ඕනි නැහැ කියන මතේ දරන අය ඉන්නව යුද්දෙට සහය දීපු අය ඕනි තරම්. එක උන්ගේ මතය මිසක් උන් කොටි නෙමයි. හැම එකටම කොටි වේසිගෙ පුතා කියලා බනින්න යන්න එපා. එක හරි කැතයි.

    ගෙදර කෙනෙක්ගෙන් අහන්න ඔයාගේ අම්මගෙන් අහල බලන්න මේ ළමය මරනවට කැමතිද කියලා. කවදාවත් කමතිවෙන්නේ නැහැ. එහෙම කියලා ඔයාගේ අම්මත් කොටියෙක් වෙනවද?? මිනිස්සු විවිද මත දරනවා. එහෙම කියල නිරපරාදේ උන්ගේ අම්මලා පලි නැහැ.

    මේ ත්‍රෙඩ් එක දාපු වෙලාව වැරදි.

    කොහොමත් මම හිතන්නේ නැහැ මේ ළමය මරන්න ඕනි කියලා. කොහොමද අනාගතයේ වැරදි කරයි කියලා මරන්නේ. ඔය ළමයි රජයේ අදිකශ්නය යටතේ හැදෙන්න ඕනි. නැතුව මරණ එක විසදුඅමක් නෙමයි. උන් තිරිසන් උනාට අපි තිසිසන් නෙමයි

    අන්තිමට කියනවනම් දන්නා විදියට හමුදාවෙන් ඔය කොල්ලව මරලා නැහැ. ඕක කොටි වෙසින් කරපු දෙයක් . උන්ට ජාත්‍යනතර අනුකම්පාව ගන්න. ඒ නිසා තවත් ඒ ගැන කතා කරන එක වැඩක් නැහැ.

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මානව හිකිකම් කියන්නේ ජිනීවා යන එක නෙමයි බුරුවො...:rofl::rofl:

    උබ හිතං හිටියේ මානව හිමිකම් කියපු ගමන් ජිනීවා කියලද :lol::lol::lol::lol:

    itn gon wasso man kiwwada geneva yanna one kiyala :lol::lol:
    ubata mathaka nadda hirunikath file ekak case kala ekige thaththata wechcha aasadarane kiyala manawa himikam walata....

    mn kiynne lankawe nithiya thula aparada yatathe ewata daduwam kara nm harine...

    dn me hama reddatama human rights kiyala dagalanwa....

    thopita kahinna dunne nathath dagalai manawa himikam kada kala kiyala :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම ගු නාවන්න ඉස්සල උබ ගු වලෙන් ගොදට් වරෙන්. උබ ගු ගොඩේ ඉගෙන මව නවන්න එන්න එපා. මහින්ද පැරදුන වේදනාව වෙන විදියකට දරා ගනින අපේ පිටින් යවම්ම එනන එපා

    එතින් බූරුවෝ කරුණා පිල්ලෙයාන් හොදයි කියලද උබ කියන්නේ. හිරේ දාන්න එපා කියලද කියන්නේ මහින්ද කොහොමත් උන්ව රකින නිසා අනිත් එකා ගැන හිතාලා මහින්දව එලෙඌව. උබට දුක එකද??
    කොමිෂන් සබා මගින් උන්ව හිරකරලා දඩුවම් කරයි කියන විශ්වශ්‍ය තියනවා.

    pelleyan , karuna mona unath unta daduwam denna ba dn...
    uba balan hitapn ehenam karana hati...
    pilleyan ,karuna karapuwa math dnnawa.eth unta daduwam denna ba.
    math kamathi okun dennata wedi thiyanwa nm dan unath.. :rolleyes:

    උබ ගොන්නු එක්ක කතා කොකරා හිටපන්. ගොටබය මිනීමරුවා කියපු එකද ගොන් ටෝක් එක, උබ එක ගොන් ටෝක් එකක් කියනවකොට තව මිනිඉසු අම්බානක ඉන්නව එක ඇත්ත කියන්න. උබට මේවා ගොන් අතල් වගේ නම් දැක්කේ නැහැ වගේ හිටපන්.

    mn gota gana reddak kiwwwe na.eda champika gana kiyaddi seen ekak kiwwe.ghn balpn e thread eka

    මුලින්ම මනබ හිමිකම් කියන්න මොනවාද කියලා කියවලා බලන්න. ප්‍රභාකරන් මැරුව කියලා මානව හිමිකම් කඩවෙන්නේ නැහැ. එත් හිරබාරයට ගත්ත බලවයස්කරයන් මරන්න බැහැ. පැහැදිලිව මතක තියාගන්න මානව හිමිකම් කියන්නේ කොටි රකින්න හදපුවා නෙමයි. ලෝකේ සියළුව ජනතාව සලකා හදපුවා. මානව හිමිකම් රකිනවා කියන්නේ කොටි රකින එක කියලා හිතන් ඉන්නවනම් උබ අමු මොඩයෙක්.

    mn ubata sudda sinhalenma kiwwe ltte wage terrorist group ekak ekka fight karaddi human rights consider karnna ba....
    ratawal dekaka yuddayak nm eka shape.bt ltte wage un ekka?

    onna pluwan widiyta rep eka dama
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ලමයව මරන්න ඕනි නැහැ කියන මතේ දරන අය ඉන්නව යුද්දෙට සහය දීපු අය ඕනි තරම්. එක උන්ගේ මතය මිසක් උන් කොටි නෙමයි. හැම එකටම කොටි වේසිගෙ පුතා කියලා බනින්න යන්න එපා. එක හරි කැතයි.

    ගෙදර කෙනෙක්ගෙන් අහන්න ඔයාගේ අම්මගෙන් අහල බලන්න මේ ළමය මරනවට කැමතිද කියලා. කවදාවත් කමතිවෙන්නේ නැහැ. එහෙම කියලා ඔයාගේ අම්මත් කොටියෙක් වෙනවද?? මිනිස්සු විවිද මත දරනවා. එහෙම කියල නිරපරාදේ උන්ගේ අම්මලා පලි නැහැ.

    මේ ත්‍රෙඩ් එක දාපු වෙලාව වැරදි.

    කොහොමත් මම හිතන්නේ නැහැ මේ ළමය මරන්න ඕනි කියලා. කොහොමද අනාගතයේ වැරදි කරයි කියලා මරන්නේ. ඔය ළමයි රජයේ අදිකශ්නය යටතේ හැදෙන්න ඕනි. නැතුව මරණ එක විසදුඅමක් නෙමයි. උන් තිරිසන් උනාට අපි තිසිසන් නෙමයි

    අන්තිමට කියනවනම් දන්නා විදියට හමුදාවෙන් ඔය කොල්ලව මරලා නැහැ. ඕක කොටි වෙසින් කරපු දෙයක් . උන්ට ජාත්‍යනතර අනුකම්පාව ගන්න. ඒ නිසා තවත් ඒ ගැන කතා කරන එක වැඩක් නැහැ.

    mona suttakda me...
    tho thamath kotiyage podi ekata kade yanawada?
    tho nm mona gon hu yannekda manda
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mona suttakda me...
    tho thamath kotiyage podi ekata kade yanawada?
    tho nm mona gon hu yannekda manda

    සම්මුතිය තමයි රජයක් මානව හිමිකම් රකින්න ඕනි. එක කැඩුවොත් රජයට බලපානවා.
    නීති හැදිලා තියෙන්නේ එහමයි
    දැන් පොලිස් කාරයෙක් උබට නිකරුනේ ගැහුවොත් උබේ මනව හිමිකම් කඩවෙලා පොලිසිය අතින්
    එකට වැරැද්ද පොලිසියේ
    මැරයෙක් ගැහුවෙත් උ මානව හිමිකම් රකින්න පොලිසිය වගේ බැදිලා නැහැ. අන්න ඒ වැහෙ කතාවක් කියලා තියෙන්නේ

    ත්‍රස්තවාදීන්ට නීති බලපාන්නේ නැහැ. එකයි ත්ර්ශ්ත්වාදී කියන්නේ

    මම එකයි පැහැදිලි කරලා තියෙන්නේ. ත්රෙන්නේ නැත්තම් කරනනං දෙයක් නැහැ.

    උබ ඕක දකින්නේ කොටි පටියට කඩේ යාම කියලා නම් එතින් එහම් කියපන්.
    මේ දන්නා උබ දන්නවා කොටියට මරියටද බල්ලටද සිංහලයට කඩේ ගියේ කියලා.

    උබ තමයි ගු හුයන්න
    මිනිහෙක් තමන්ගේ මතයට වෙනස් දෙයක් කිඋව කියලා උට කොටියා කියන උබ තමය ගු හුයන්න

    ච්මපික ගැන කියල තියන එක ඒ ත්‍රෙඩ් එක කියපන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    itn gon wasso man kiwwada geneva yanna one kiyala :lol::lol:
    ubata mathaka nadda hirunikath file ekak case kala ekige thaththata wechcha aasadarane kiyala manawa himikam walata....

    mn kiynne lankawe nithiya thula aparada yatathe ewata daduwam kara nm harine...

    dn me hama reddatama human rights kiyala dagalanwa....

    thopita kahinna dunne nathath dagalai manawa himikam kada kala kiyala :lol::lol:

    :lol::lol: උබ ටෝක්ස් එක දීලා තියෙන්නේ එහෙමනේ ආයිත් කියවලා බලන්න. :lol::lol:
    දැන් ලනකාවෙන් හෝ ලනකාවෙන් පිට කතා අදාල ගත්තේ උන නේද :lol::lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ලමයව මරන්න ඕනි නැහැ කියන මතේ දරන අය ඉන්නව යුද්දෙට සහය දීපු අය ඕනි තරම්. එක උන්ගේ මතය මිසක් උන් කොටි නෙමයි. හැම එකටම කොටි වේසිගෙ පුතා කියලා බනින්න යන්න එපා. එක හරි කැතයි.

    ගෙදර කෙනෙක්ගෙන් අහන්න ඔයාගේ අම්මගෙන් අහල බලන්න මේ ළමය මරනවට කැමතිද කියලා. කවදාවත් කමතිවෙන්නේ නැහැ. එහෙම කියලා ඔයාගේ අම්මත් කොටියෙක් වෙනවද?? මිනිස්සු විවිද මත දරනවා. එහෙම කියල නිරපරාදේ උන්ගේ අම්මලා පලි නැහැ.

    මේ ත්‍රෙඩ් එක දාපු වෙලාව වැරදි.

    කොහොමත් මම හිතන්නේ නැහැ මේ ළමය මරන්න ඕනි කියලා. කොහොමද අනාගතයේ වැරදි කරයි කියලා මරන්නේ. ඔය ළමයි රජයේ අදිකශ්නය යටතේ හැදෙන්න ඕනි. නැතුව මරණ එක විසදුඅමක් නෙමයි. උන් තිරිසන් උනාට අපි තිසිසන් නෙමයි

    අන්තිමට කියනවනම් දන්නා විදියට හමුදාවෙන් ඔය කොල්ලව මරලා නැහැ. ඕක කොටි වෙසින් කරපු දෙයක් . උන්ට ජාත්‍යනතර අනුකම්පාව ගන්න. ඒ නිසා තවත් ඒ ගැන කතා කරන එක වැඩක් නැහැ.

    mama uba kiyana deyth ekka ekagai :)
    LTTE un ape podi unwa maruwai kiyala ape Army ekath aakama karama Terrorist lagei , ape army ekei wenasak nathi wenwa .. aath etin yuddayakdi oya wage dewal wenwa loke koi army ekenuth :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mama uba kiyana deyth ekka ekagai :)
    LTTE un ape podi unwa maruwai kiyala ape Army ekath aakama karama Terrorist lagei , ape army ekei wenasak nathi wenwa .. aath etin yuddayakdi oya wage dewal wenwa loke koi army ekenuth :)

    ඔව් බන් එක ඇත්ත. මනචා හිමිකම් තියෙන්නේ පොදුවේ මුළු ලෝකෙම යහපත් සලකලා. එත් දැන් වෙන්නේ අපි වගේ රවල් වලට විරුද්ද ආයුදයක් විදුඉයට මානව හිමිකම් පාවිච්චි කරනවා. usa ඊශ්‍රායල් වගේ රටවල් වලින් මානව හිමිකම් කියන ඒවා කඩනවා අම්බානක. උන්ට මොන මහුලක් වත් නැහැ. un එකෙන් අපේ රෙද්ද අස්ස තමයි හොයන්න එන්නේ.
     
    waligamaya

    Well-known member
  • මෙක කතා කලයුතු මර්තෘකවක්, නමුත් ලන්කවෙ සමක්ජය විවෘර්ත සන්වද සන්ගමයකින් කරන්න තරම් මොරලානැ එවගේම ප්‍රජත්‍රන්ත වදයක් අත්විදලනැ, ඇත්තටම මතවදි වශයෙන් තරමක් ගොත්ත්‍රිකයි. එකනිසා මෙක වැරදි ප්‍රශ්න නැගිමක්.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔව් බන් එක ඇත්ත. මනචා හිමිකම් තියෙන්නේ පොදුවේ මුළු ලෝකෙම යහපත් සලකලා. එත් දැන් වෙන්නේ අපි වගේ රවල් වලට විරුද්ද ආයුදයක් විදුඉයට මානව හිමිකම් පාවිච්චි කරනවා. usa ඊශ්‍රායල් වගේ රටවල් වලින් මානව හිමිකම් කියන ඒවා කඩනවා අම්බානක. උන්ට මොන මහුලක් වත් නැහැ. un එකෙන් අපේ රෙද්ද අස්ස තමයි හොයන්න එන්නේ.

    :yes:
     
    waligamaya

    Well-known member
  • ඔව් බන් එක ඇත්ත. මනචා හිමිකම් තියෙන්නේ පොදුවේ මුළු ලෝකෙම යහපත් සලකලා. එත් දැන් වෙන්නේ අපි වගේ රවල් වලට විරුද්ද ආයුදයක් විදුඉයට මානව හිමිකම් පාවිච්චි කරනවා. usa ඊශ්‍රායල් වගේ රටවල් වලින් මානව හිමිකම් කියන ඒවා කඩනවා අම්බානක. උන්ට මොන මහුලක් වත් නැහැ. un එකෙන් අපේ රෙද්ද අස්ස තමයි හොයන්න එන්නේ.

    :yes::yes: