අපිට එහෙමම කියන්න බැ මචන්.. මම මේ කියන එක වැරදියට තෙරුම් ගන්න එපා, රට බෙදනවා කියලා, නමුත් උබ ගෙනාපු තර්කෙට මම කියන්නේ නැහුව බෙදන්න කියන එකට නෙමෙයි. ඒ වෙලාවේ ප්රබාකරන්ට දුන්නනම් ඌ රටම අල්ලයි කියන එක 50-50 චාන්ස් එකක් තියන වැඩක් බන්, සමහර විට ඌ ආයේ මුලු රටම අල්ලන්න යුද්ද කරන්න තිබුනා, එහෙම නොවෙන්නත් තිබුනා, මොකද සොවියට් රුසියාව ගත්තොත් දැන් කැලිවලට කැඩිච්ච රටක්, වෙන වෙන පොඩි පොඩි රටවල් ගොඩයි.. ඉස්සර් මේ ඔක්කොම එකයි, නමුත් දැන් උන් යුද්ද කරන්නේ නැ තමන්ගේ රේට විශාල කරගන්න. නමුත් ප්රබාකරන් වෙනස් වෙන්න ඉඩ තිබුනා ත්රස්තවාදියෙක් නිසා, නමුත් මගේ තර්කේ ඌ එක වචනේ මිනිහා මහින්දට සාපේක්ශව, මෙතන SF කියපු කතාව වැර්දියට අර්ත කතනය කිරීමක් කරලා තියෙන්නේ.. පොර කිව්වේ, මහින්දට ප්රතිපත්තියක් නැ කියන එක, පොර උදාහරනෙට ගත්තේ ප්රබාකරන්ව, සාපේක්ශ කිරිමේදී වැරැද්දක් වෙලා තියනවා, නමුත් මම හිතන්නේ නැ මිනිහා කීයටවත් ඔතන කියන්න උතසහ කලේ ප්රබාකරන් හරි කියන එක කියලා..
SF වැරද්දක් තියෙන්නේ මිනිහට ලාමක විදියට කතා කරන්න බැ, ඒ කියන්නේ, මිනිස්සුන්ට හිතට වැදින බොලද ටොක් දෙන්න මිනිහට තෙරෙන්නේ නැ, ඒකෙන් කියවෙන්නේ නැ මිනිහා දේශ්පාලනයට නුසුදුසුයි කියලා, මිනිස්සුන්ට වදින විදියට කතා කරපු ගොඩක් උන් දැන් චන්දෙන් පස්සේ දකින්නවත් නැ නේ බන්, ඒ අතින් මේ මිනිහා සාර්තක නැද්ද ඇත්ත කතා කිරීම අතින්..
දැන් බලපන් උබලා ගිය පාර චන්දෙන් දිනවපු දයාසිරි කියන පොර.. කො ඌ දන් ඉන්නවද කියලත් නැ, ඇත්ත කතාව, ඌ රටෙත් නැ..







