ප්‍රභාකරන්ට මම ගරුකරමි

May 4, 2013
228
20
0
ඉතින්, මහින්දට සාපේක්ශව දැන් ඉන්න ඔක්කොම හොරාකැම අඩුවෙන් කරලා තියෙන්නේ.. ඉතිහාසයේ මහා යිග පුරුශයා තරම් හොරා කාපු එකෙක් තවත් කොහෙද?
හමුදාකාරයෙක් රටේ නායකයෙක් වුනොත් ඉස්සෙල්ලම කෙලින්නෙ දෙමලුන්ට. ඒකෙ දෙකක් නැහැ:lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වලව්වෙ හාමු;16225140 said:
සරත් ෆොන්සේකා කියන්නෙ ගූ කබ්බෙක්. ඕකට හමුදාපතිකම ලැබුනෙත් ආන්ඩුවට පින්සිද්දවෙන්න. එහෙව් පොන්ස්ව අල්ලගෙන මුන් නටන නැටිල්ල දැක්කම පුකෙනුත් හිනා යනව.:P
උබේ කඩේ යාම මල් හතයි.. දවසක හාමු ඔය කටෙන්ම කියනවා මහින්දත් ගූ කබ්බෙක් කියලා වෙන එකෙක් රජ උනාම..
 
May 4, 2013
228
20
0
උබේ කඩේ යාම මල් හතයි.. දවසක හාමු ඔය කටෙන්ම කියනවා මහින්දත් ගූ කබ්බෙක් කියලා වෙන එකෙක් රජ උනාම..
ඒක වෙනමම කතාවක්. මොකෙක්ට දිනන්න දුන්නත් හමුදාකාරයොන්ට ලන්කාවෙ දිනන්න දෙන්න බැහැ.. හමුදාකාරයො රටවල්වල නායකයො වුනාම වෙන දේවල් ලෝක ඉතිහාසෙ අරගෙන බලපන්:P
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වලව්වෙ හාමු;16225373 said:
ඒක වෙනමම කතාවක්. මොකෙක්ට දිනන්න දුන්නත් හමුදාකාරයොන්ට ලන්කාවෙ දිනන්න දෙන්න බැහැ.. හමුදාකාරයො රටවල්වල නායකයො වුනාම වෙන දේවල් ලෝක ඉතිහාසෙ අරගෙන බලපන්:P
ලොකේ ඉතිහාසේ මම හිතුවේ උබලට අදාල නැ කියල, මොකද උබලට ලොක ඉතිහාසෙම අදිරාජ්යවාදී කුමන්ත්‍රනයක්නේ.. :P
 
May 4, 2013
228
20
0
ලොකේ ඉතිහාසේ මම හිතුවේ උබලට අදාල නැ කියල, මොකද උබලට ලොක ඉතිහාසෙම අදිරාජ්යවාදී කුමන්ත්‍රනයක්නේ.. :P
උඹ මෙතන ෆොනියට කඩේ ගියාට වැඩක් නැහැ. ඕකා නෙමෙයි වෙන ගැලපෙන හොඳ එකෙක්ට කඩේ පලයන්. :lol::lol:
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉතින්, මහින්දට සාපේක්ශව දැන් ඉන්න ඔක්කොම හොරාකැම අඩුවෙන් කරලා තියෙන්නේ.. ඉතිහාසයේ මහා යිග පුරුශයා තරම් හොරා කාපු එකෙක් තවත් කොහෙද?

    එතකොට උඹ කියන්නෙ හොරා නොකා මේ ටික කරන එකා හොදයි කියලද?

    බළයට එන්න ඕනෙම පාදඩ වැඩක් කරන..
    වෛරය පිරිමහගන්න දේශපාලනය කරන..
    හැම දේටම රට ජාතිය පාවා දෙන...
    බටහිර පදේට නොනැමී කොන්ද කෙළින් තියාගෙන ඉන්න බැරි...
    පිටරටින් හැම ඇටේම ගෙනත් කකා රටේ සවයංපෝෂණය වෙනුවෙන් යමක් නොකරන..
    සංවර්ධනය වූවා යැයි පෙනෙන යමක් රටට නොකරන...
    ජනතාව අකමැති දේට විරුද්ධ වෙන්න නිදහස රටේ නැති කරන.
    රටක් පාලනය කර යම් පන්නරයක් ලබා නැති..
    කොටින්ම කියතොත් මේ රට දෙකඩ කරන්නට ගිවිසුම් ගහන...

    රාජ්‍ය දේපල විකුණන් කන..

    අනේ පරයෝ?
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    mama mahindayata kamathith nah, sapekshawa fonsekata kamathie... but fonseka mahindaya uuta karapu dehta wairayen sudu kodi scene aedala rata pawadena scene ekak wenne... kathawak thiyenawane gedara gini pitata denna epa kiyala... fonsekata thiyenne dan arugen pali ganna chethanawa vitharai!!!
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ප්‍රබාකරන් ත්‍රස්තවාදියෙක්. එත් උට ප්‍රතිපත්තියක් තිබ්බා. රාජෆක්සයට ප්‍රතිපත්තියක් නෑ

    මම නම් හමුදාකාරයෝ දේශපාලනයට එනවට කැමති නෑ
    මහින්ද යුද්දෙට හොඳ උනාට රටේ අනිත් දේවලට හරි නෑ
    ෆොන්සේකාටත් ඕකම අදාලයි
    යුද්දේ දිනපු පලියට රටේ පාලනය දෙන්න බෑ
    පොරගේ පක්සේ වැඩියෙන්ම ඉන්නේ ආරක්සක අංශ සාමාජිකයන්
    ඔකුං දේශපාලුවෝ උනාම හරි සෝක්
    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට උඹ කියන්නෙ හොරා නොකා මේ ටික කරන එකා හොදයි කියලද?

    බළයට එන්න ඕනෙම පාදඩ වැඩක් කරන..
    වෛරය පිරිමහගන්න දේශපාලනය කරන..
    කිසි හේතුවක් නිසාවත් රට ජාතිය පාවා දෙන...
    බටහිර පදේට නොනැමී කොන්ද කෙළින් තියාගෙන ඉන්න බැරි...
    පිටරටින් හැම ඇටේම ගෙනත් කකා නොයිද රටේ සවයංපෝෂණය වෙනුවෙන් යමක් නොකරන..
    සංවර්ධනය වූවා යැයි පෙනෙන යමක් රටට නොකරන...
    ජනතාව අකමැති දේට විරුද්ධ වෙන්න නිදහස රටේ නති කරන.
    රටක් පාලනය කර යම් පන්නරයක් ලබා නැති..
    කොටින්ම කියතොත් මේ රට දෙකඩ කරන්නට ගිවිසුම් ගහන...

    රාජ්‍ය දේපල විකුණන් කන..

    අනේ පරයෝ?

    අනේ ස්වදේශිකයො. මෙන්න උදාහරන..

    1.
    බළයට එන්න ඕනෙම පාදඩ වැඩක් කරන.
    ගිය ජනාදිපති මැතිවරනයේ චන්ද කොමසාරිස්ට ආතතිය එනකන් හිරකරගෙන සිටීම.

    2.
    වෛරය පිරිමහගන්න දේශපාලනය කරන..
    හොරා කා ලබාගත් ජනාදිපති පුටුවේ පලවේ වැඩමුරය ලෙස විපක්ශයේ පොදු අපේක්ශකයා බල්ලෙක් වගේ හිරෙටිට යැවීම..

    3.
    කිසි හේතුවක් නිසාවත් රට ජාතිය පාවා දෙන...
    තමුන්ගෙ වාසිය වෙනුවෙන් සහ බලය වෙනුවෙන් රට උගසට තබා නය ගැනීම පරම්පරා 5කට රට පාවා දීම..

    4.
    බටහිර පදේට නොනැමී කොන්ද කෙළින් තියාගෙන ඉන්න බැරි...
    මේකට වැඩි උදාහරන උවමනා නැ චොගම් බොහොම ප්‍රමානවත්.. LLRC ක්‍රියාත්මක කරනවා කියා දෙකට නැමී ජාතියන්තරේට කියන අතරේ ලන්කාවේ පොර ටොක් සින්හලකම ගැන කීම..

    5.

    පිටරටින් හැම ඇටේම ගෙනත් කකා නොයිද රටේ සවයංපෝෂණය වෙනුවෙන් යමක් නොකරන..
    පහුගිය කාලේ පොලුත් රටින් ගෙනාවා..

    6.
    සංවර්ධනය වූවා යැයි පෙනෙන යමක් රටට නොකරන...
    පෙනෙන්නට කාපට් දමා, හැමදාම අක්‍රිය බලාගාර සහා ගුවන් තොටුපොලවල් වෙනුවෙන් චීනෙට රට උගස් කර කාබාසීනියා සන්වර්දනයක් මවා පැම..

    7.
    ජනතාව අකමැති දේට විරුද්ධ වෙන්න නිදහස රටේ නති කරන.
    රතුපස්වල චන්දේ දුන් ජනතාවට මිලිටරි ශක්තිය පෙන්වීම..

    8.

    රටක් තියා පුරවැසිබාවයවත් නොමැති එකෙක්, රටේ ආරක්ශක තනතුරු දැරීම, ඒ පුටුවට එකම සුදුසුකම එක පියාගේ දරුවො වීම.. රට දෙකට කරන්නට කතා ක්සරපු ඇයො යුඇන්පී ආන්ඩු කාලේ ජිනීවා යැම.. රාජ්ය දේපල ලෙස පවතින කොලඹ ඉඩම් චීනෙට විකිනීම.. පාඩු ලබන මිහින් ලන්කා වැනි ආයතන සහොදරන් අතර බෙදා දීම.. CSN කාර් රේස් වැනි පුතාගේ චූන් වලට මහජන මුදල් වැය කිරීම.. අමතක නොකල මැනවි චීන රොකට් එකත් අයිතියි..

    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,345
    113

    :lol::lol::lol::lol:
    11.gif
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මහින්දගේ බත් ගොට්ටට ෆොන්සේකාව හොද මහින්දගේ පැත්තේ ඉන්නකොට විතරයි..මහින්දගේ පැත්තේ විතරයි දේශප්‍රේමියෝ ඉන්නේ..අනිත් පක්ෂ වල උන් ඔක්කොම කොටි..මහින්දගේ පැත්තේ ඉන්න උන් කුඩු ගෙන්නන ඒවා..සුද්දියෝ,පොඩි කෙල්ලෝ දූෂණය කරන ඒවා..,මහ පාරේ මිනීමරලා ඒවා මතක නැහැ කියලා කියන ඒවා..මුන් වගේ බත් බැලයන්ට පේන්නේ නැහැ..තොපි උන්ට ගොට්ට අල්ලලා හොද ජොබ් එකකට පැන ගෙන තමන්ගේ බඩ ගැන විතරක් හිතන උන් නේ..උන්ට ඉස්සෙල්ලා තොපි වගේ උන්ව විදවලා මැරෙන්න ඕන.විදුලි බිල වැඩි කරපු එක හොදයි කියලා පාරේ උද්ගෝෂණය කරපු දේශප්‍රේමියෝ නේ තොපි.තමන්ගේ වාසියට රට කන හැත්තට පුක දෙන උන් යකෝ තොපි.යකෝ කන්න නැත්නම් මූදට පැනපන් එක එකාට පුක නොදී..ඒක නම්බුයි..

    :yes::yes::yes::yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අනේ ස්වදේශිකයො. මෙන්න උදාහරන..

    1.බළයට එන්න ඕනෙම පාදඩ වැඩක් කරන.
    ගිය ජනාදිපති මැතිවරනයේ චන්ද කොමසාරිස්ට ආතතිය එනකන් හිරකරගෙන සිටීම.
    -මැකොට ආතතිය හැදුනා කිව්වා මිසක් හිරකරගෙන හිටියා කියලා උඹට මැකො කිව්වද? මැකොට ආතතිය හැදෙන එක මහින්දගෙ පාදඩ වැඩක්ද?
    පාදඩ වැඩ කියන්නෙ තවමත් රට බෙදන්න වලිකන උන් එක්ක දීග කන එක. සම්පන්දන්, වික්‍රමබාහු වගේ නඩේ එක්ක.

    2.
    වෛරය පිරිමහගන්න දේශපාලනය කරන..
    හොරා කා ලබාගත් ජනාදිපති පුටුවේ පලවේ වැඩමුරය ලෙස විපක්ශයේ පොදු අපේක්ශකයා බල්ලෙක් වගේ හිරෙටිට යැවීම..
    -ජනපති පුටුව ලබා ගන්නෙ කොහොමද බං හොරා කාලා? ජනපති කෙරැවෙ මිනිස්සු ඡන්දෙ දීලා. හොරාකාලා බල්ලෙක් වගේ පදු අපේක්ෂකයා හිරේ ගිය එක නම් හරි.

    3.
    කිසි හේතුවක් නිසාවත් රට ජාතිය පාවා දෙන...
    තමුන්ගෙ වාසිය වෙනුවෙන් සහ බලය වෙනුවෙන් රට උගසට තබා නය ගැනීම පරම්පරා 5කට රට පාවා දීම..
    -රටක් සංවර්ධනේ කරන්න ණය ගන්න එක රට පාවාදිමද බොල? ලෝකේ ණය අරන් තියෙන ලොකු ලොකු රටවල් ඔක්කොම එතකොට පාවාදීලද? පාවා දෙනවා කියන්නේ ඔය සුදුකොඩි කතාව, සාම ගිවිසුමෙන් ලියලා දුන්න එක, ජීඑස්පී ප්ලස් දෙන්න එපා කියලා ඉල්ලීම, වැනල් ‍ෆෝ ගෙන්නලා නැටුව නාඩගම, ජිනීවා ගිහින් ඩොලර් වලට අම්මා විකිණිම.

    4.
    බටහිර පදේට නොනැමී කොන්ද කෙළින් තියාගෙන ඉන්න බැරි...
    මේකට වැඩි උදාහරන උවමනා නැ චොගම් බොහොම ප්‍රමානවත්.. LLRC ක්‍රියාත්මක කරනවා කියා දෙකට නැමී ජාතියන්තරේට කියන අතරේ ලන්කාවේ පොර ටොක් සින්හලකම ගැන කීම..
    -චොගම් එක හොදට කරේ රටේ අභිමානය රැක ගන්න බොල. අනෙක මෙහෙ තියන ඇත්ත තත්වෙ පෙන්නන්න. තොපි ගිහින් ඩෝලෙට පුක දිදී කියන බොරු වල ඇත්ත පෙන්නන්න.

    5.

    පිටරටින් හැම ඇටේම ගෙනත් කකා නොයිද රටේ සවයංපෝෂණය වෙනුවෙන් යමක් නොකරන..
    පහුගිය කාලේ පොලුත් රටින් ගෙනාවා..
    -අපේ ප්‍රධාන ආහාරය පොල්ද ගොනෝ. තොපිනම් කන පුන්නක්කු හදන්න පොල් ඔනේ.

    6.
    සංවර්ධනය වූවා යැයි පෙනෙන යමක් රටට නොකරන...
    පෙනෙන්නට කාපට් දමා, හැමදාම අක්‍රිය බලාගාර සහා ගුවන් තොටුපොලවල් වෙනුවෙන් චීනෙට රට උගස් කර කාබාසීනියා සන්වර්දනයක් මවා පැම..
    -2009 රට ගිහින් 2014 ආපහු ආව එකෙකුට පේනවා රටේ සංවර්ධනය. ඩෝලේ කකා අධෝමුඛය විකුණා සල්ලි හොයන එවුන්ට නම් පේන්නේ නෑ.
    7.
    ජනතාව අකමැති දේට විරුද්ධ වෙන්න නිදහස රටේ නති කරන.
    රතුපස්වල චන්දේ දුන් ජනතාවට මිලිටරි ශක්තිය පෙන්වීම..
    -රට පුරා ඔනෙම තැනක උද්ඝෝෂණ කරන්න ඉඩ දීලා තියෙනවා. බලපන් මාසෙකට උද්ඝෝෂණ කීයක් විතර තියෙනවද කියලා. නමුත් සීමාව ඉක්මවා සාමකාමී ජනතාවට හිරිහැර වන විට නීතිය ක්‍රියාත්මක කල යුතුයි. රතුපස්වල හුදකලා සිදුවීමක් මිස ජාතික ප්‍රශ්ණයක් නෙවේ. අනෙක ජෙප්පො පැන්න ගමන් ලේ හෝ මිණියක් හොයාගන්නමයි ට්‍රයි කරන්නේ මාකට් කරන්න.

    8.
    රටක් පාලනය කර යම් පන්නරයක් ලබා නැති..
    කොටින්ම කියතොත් මේ රට දෙකඩ කරන්නට ගිවිසුම් ගහන...
    රාජ්‍ය දේපල විකුණන් කන..

    රටක් තියා පුරවැසිබාවයවත් නොමැති එකෙක්, රටේ ආරක්ශක තනතුරු දැරීම,
    -රටේ නෙවේ හදේ හරි පුරවැසි භාවය තියෙන එකෙක් ඇවිත් පර කොටියට කෙලෙව්වට උඹට රිදුනට අපට සතුටුයි.

    ඒ පුටුවට එකම සුදුසුකම එක පියාගේ දරුවො වීම..???
    රට දෙකට කරන්නට කතා ක්සරපු ඇයො යුඇන්පී ආන්ඩු කාලේ ජිනීවා යැම..
    ???
    මේ මොන මගුලක්ද?

    රාජ්ය දේපල ලෙස පවතින කොලඹ ඉඩම් චීනෙට විකිනීම..
    -චීනෙට අයිති කොළඹ ඉඩමක් කියපන්කෝ.

    පාඩු ලබන මිහින් ලන්කා වැනි ආයතන සහොදරන් අතර බෙදා දීම..
    -මොන ගොනාද බං පාඩු ලබන ආයතන බෙදා ගන්නේ?
    බෙදාගන්න ඕනේ අර දයා ගමගේ පැලවත්ත ගත්තා වගේ වගේ හොද කුට්ටිනේ.

    CSN කාර් රේස් වැනි පුතාගේ චූන් වලට මහජන මුදල් වැය කිරීම.
    -ගොනෝ කාර් රේස් තියන්නෙ ආණ්ඩුවේ සල්ලි වලින්ද? ඒවා ඔක්කොම වෙළද අනුග්‍රහබං.

    . අමතක නොකල මැනවි චීන රොකට් එකත් අයිතියි.
    -කොටි කොඩිය නැතිව සිංහ කොඩිය රොකට් එකක කොනක හරි තිබුණ එකට රිදිලා:lol:.

    • Like
    Reactions: GuneBhai

    එකක්වත් තර්කානුකූල නැ.. ඔක්කොම අන්තිමට මට කොටියා කියලා විතරයි තියෙන්නේ..
     
    අනේ ස්වදේශිකයො. මෙන්න උදාහරන..

    1.
    බළයට එන්න ඕනෙම පාදඩ වැඩක් කරන.
    ගිය ජනාදිපති මැතිවරනයේ චන්ද කොමසාරිස්ට ආතතිය එනකන් හිරකරගෙන සිටීම.

    2.
    වෛරය පිරිමහගන්න දේශපාලනය කරන..
    හොරා කා ලබාගත් ජනාදිපති පුටුවේ පලවේ වැඩමුරය ලෙස විපක්ශයේ පොදු අපේක්ශකයා බල්ලෙක් වගේ හිරෙටිට යැවීම..

    3.
    කිසි හේතුවක් නිසාවත් රට ජාතිය පාවා දෙන...
    තමුන්ගෙ වාසිය වෙනුවෙන් සහ බලය වෙනුවෙන් රට උගසට තබා නය ගැනීම පරම්පරා 5කට රට පාවා දීම..

    4.
    බටහිර පදේට නොනැමී කොන්ද කෙළින් තියාගෙන ඉන්න බැරි...
    මේකට වැඩි උදාහරන උවමනා නැ චොගම් බොහොම ප්‍රමානවත්.. LLRC ක්‍රියාත්මක කරනවා කියා දෙකට නැමී ජාතියන්තරේට කියන අතරේ ලන්කාවේ පොර ටොක් සින්හලකම ගැන කීම..

    5.

    පිටරටින් හැම ඇටේම ගෙනත් කකා නොයිද රටේ සවයංපෝෂණය වෙනුවෙන් යමක් නොකරන..
    පහුගිය කාලේ පොලුත් රටින් ගෙනාවා..

    6.
    සංවර්ධනය වූවා යැයි පෙනෙන යමක් රටට නොකරන...
    පෙනෙන්නට කාපට් දමා, හැමදාම අක්‍රිය බලාගාර සහා ගුවන් තොටුපොලවල් වෙනුවෙන් චීනෙට රට උගස් කර කාබාසීනියා සන්වර්දනයක් මවා පැම..

    7.
    ජනතාව අකමැති දේට විරුද්ධ වෙන්න නිදහස රටේ නති කරන.
    රතුපස්වල චන්දේ දුන් ජනතාවට මිලිටරි ශක්තිය පෙන්වීම..

    8.
    රටක් පාලනය කර යම් පන්නරයක් ලබා නැති..
    කොටින්ම කියතොත් මේ රට දෙකඩ කරන්නට ගිවිසුම් ගහන...

    රාජ්‍ය දේපල විකුණන් කන..

    රටක් තියා පුරවැසිබාවයවත් නොමැති එකෙක්, රටේ ආරක්ශක තනතුරු දැරීම, ඒ පුටුවට එකම සුදුසුකම එක පියාගේ දරුවො වීම.. රට දෙකට කරන්නට කතා ක්සරපු ඇයො යුඇන්පී ආන්ඩු කාලේ ජිනීවා යැම.. රාජ්ය දේපල ලෙස පවතින කොලඹ ඉඩම් චීනෙට විකිනීම.. පාඩු ලබන මිහින් ලන්කා වැනි ආයතන සහොදරන් අතර බෙදා දීම.. CSN කාර් රේස් වැනි පුතාගේ චූන් වලට මහජන මුදල් වැය කිරීම.. අමතක නොකල මැනවි චීන රොකට් එකත් අයිතියි..

    හැට්ස් ඕෆ්.............
    උඹ මේකේ මොන වැල් බයිලා ගැහුවත් මේසේරම සහතික ඇත්ත
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,546
    16,345
    113
    පිස්සු පුසා;16225717 said:
    හැට්ස් ඕෆ්.............
    උඹ මේකේ මොන වැල් බයිලා ගැහුවත් මේසේරම සහතික ඇත්ත

    :yes:අර ආණ්ඩුවට කඩේ යන මහින්දගේ බත් ගොට්ටට කට උත්තර නැහැ..කිච උන එක ෂේප් වෙන්න මොනාද දොඩවලා යන්න ගිහින්..:lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes:අර ආණ්ඩුවට කඩේ යන මහින්දගේ බත් ගොට්ටට කට උත්තර නැහැ..කිච උන එක ෂේප් වෙන්න මොනාද දොඩවලා යන්න ගිහින්..:lol::lol::lol::lol:

    hehe api chandedi balagamu malli.... umbalda apida hari kiyala............ :P:P:P

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    ඔව්.. ඔව්.. උබලා ඔලුවට රීවත් සුවදයි මුවේ මල් පැනි කියන හරක් ලන්කාවේ ඉන්නවා.. එතකන් චන්ද ගැන බයක් නැ..

    :lol::lol::lol::lol::yes:
     
    :lol: