ප්‍රභාකරන් මහතා මියගොස් වසර හයයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
2n6811u.jpg

:P කරුණා නම් හෙන ලකි.
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහින්ද නැතුව 2005 රනිල් දින්නනම් අද ප්‍රභාකරන් මහතා තාමත් ඉන්නව නේ බන්..හරිම සෝක් තොට එහෙනම්

    වෙන්න පුලුවන් මොකද මැරයෙක් නසන්න තවත් මැරයෙක්ම ඔනැ වෙනවා ... කොහොම හරි කමක් නැහැ යුද්දේ දිනපු එක හොදයි නමුත් දැන් නැවත්ත් එවැනි දෙයකට ඉඩ නොතබමු.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නින්දෙන් නැගිට්ටද?? නැත්තන් අගහරැවලින් පාත් උනාද.?? ලංකාවට ආවේ ළගදිද??:frown:
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0

    සුත්තො මේ කර්නල් බ්‍රිගේඩියර් ජෙනරාල් වගේ එවුන්ට වඩා යුධ ජයග්‍රහනයේ පූර්ණ ගෞරවය අයිති වෙන්නේ යුධයේදි මිය ගිය අයට පලමුව.දෙවැනුව යුද්ධයෙන් ආබාධිත වුන අයට.තුන්වැනුව මේ අය ජාතක කරපු දෙමව්පියන්ට හතරවෙනුව යුද්ධයේ සක්‍රීය ලෙස වෙඩි තියපු බෝම්බ ගහපු එවුන්ට.හතර වෙනුව ඒකට අණ දුන්න යුධ අයට.අන්තිමට කොලඹ ඉඳන් යුද්ධය විකුනපු කාපු වෙසිග පුටාලට:lol: