:P කරුණා නම් හෙන ලකි.
Radioactive Member Jul 22, 2014 10,047 732 0 May 18, 2015 #21 mano3989 said: Click to expand... කරුණා නම් හෙන ලකි.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 May 18, 2015 #22 ballek tharam watinne nathi prabhakaran minimaruwa...
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 May 18, 2015 #23 kinkon said: මහින්ද නැතුව 2005 රනිල් දින්නනම් අද ප්රභාකරන් මහතා තාමත් ඉන්නව නේ බන්..හරිම සෝක් තොට එහෙනම් Click to expand... වෙන්න පුලුවන් මොකද මැරයෙක් නසන්න තවත් මැරයෙක්ම ඔනැ වෙනවා ... කොහොම හරි කමක් නැහැ යුද්දේ දිනපු එක හොදයි නමුත් දැන් නැවත්ත් එවැනි දෙයකට ඉඩ නොතබමු.
kinkon said: මහින්ද නැතුව 2005 රනිල් දින්නනම් අද ප්රභාකරන් මහතා තාමත් ඉන්නව නේ බන්..හරිම සෝක් තොට එහෙනම් Click to expand... වෙන්න පුලුවන් මොකද මැරයෙක් නසන්න තවත් මැරයෙක්ම ඔනැ වෙනවා ... කොහොම හරි කමක් නැහැ යුද්දේ දිනපු එක හොදයි නමුත් දැන් නැවත්ත් එවැනි දෙයකට ඉඩ නොතබමු.
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve May 18, 2015 #24 ෂර්ලොක් holmes;18360315 said: අපිට රටක් දුන්නු උදාර සෙන්පතියෝ Click to expand... Respect....
r runner Member May 12, 2015 2,396 781 0 May 18, 2015 #25 නින්දෙන් නැගිට්ටද?? නැත්තන් අගහරැවලින් පාත් උනාද.?? ලංකාවට ආවේ ළගදිද??
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 May 18, 2015 #26 අපිට රටක් දුන්නු උදාර සෙන්පතියෝ
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 May 18, 2015 #27 jayanathek said: අපිට රටක් දුන්නු උදාර සෙන්පතියෝ Click to expand... menna minissu bipu maw kiri walata naya nethi minissu. man kiwwe army eke inna aya gena witharai
jayanathek said: අපිට රටක් දුන්නු උදාර සෙන්පතියෝ Click to expand... menna minissu bipu maw kiri walata naya nethi minissu. man kiwwe army eke inna aya gena witharai
amaz Banned Apr 10, 2009 889 94 0 May 18, 2015 #28 Sam Rock said: Click to expand... සුත්තො මේ කර්නල් බ්‍රිගේඩියර් ජෙනරාල් වගේ එවුන්ට වඩා යුධ ජයග්‍රහනයේ පූර්ණ ගෞරවය අයිති වෙන්නේ යුධයේදි මිය ගිය අයට පලමුව.දෙවැනුව යුද්ධයෙන් ආබාධිත වුන අයට.තුන්වැනුව මේ අය ජාතක කරපු දෙමව්පියන්ට හතරවෙනුව යුද්ධයේ සක්‍රීය ලෙස වෙඩි තියපු බෝම්බ ගහපු එවුන්ට.හතර වෙනුව ඒකට අණ දුන්න යුධ අයට.අන්තිමට කොලඹ ඉඳන් යුද්ධය විකුනපු කාපු වෙසිග පුටාලට
Sam Rock said: Click to expand... සුත්තො මේ කර්නල් බ්‍රිගේඩියර් ජෙනරාල් වගේ එවුන්ට වඩා යුධ ජයග්‍රහනයේ පූර්ණ ගෞරවය අයිති වෙන්නේ යුධයේදි මිය ගිය අයට පලමුව.දෙවැනුව යුද්ධයෙන් ආබාධිත වුන අයට.තුන්වැනුව මේ අය ජාතක කරපු දෙමව්පියන්ට හතරවෙනුව යුද්ධයේ සක්‍රීය ලෙස වෙඩි තියපු බෝම්බ ගහපු එවුන්ට.හතර වෙනුව ඒකට අණ දුන්න යුධ අයට.අන්තිමට කොලඹ ඉඳන් යුද්ධය විකුනපු කාපු වෙසිග පුටාලට