
හා හා මේ මහ විරුවෙකුට නේද අපහාස කරන්නේ? මහින්ද වගේ ද්‍රෝහියෙක් නොහිටිය නම් අදත් ජීවතුන් අතරෙනේ දෙයියනේ![]()

dan ewa amathakayi ban. thawa tika kaalekin moo gana poth wala ugannayi demala naayakayek kiyala. samahara wita nidahas chathurashraye muge pilimekuth hadayi ranil hitiyoth thawa awurudu keepayakmu hitiyan nan iwarayi ban.... atal eke sama kata kiya kiya ehe mehe gihin.. podi atal ekak wath ganna tibba..
කෝ දැන් යහපාලනේට ඡන්දෙ දීපු උන් පේන්නවත් නෑ
ලැජ්ජාවට හැංගිලා 

ජෝන් බාස් අංකල් ලස්සනට තිබුණ පාරවලුත් කඩලා මම දන්නේ නෑ කිව්වා..
කිරි ඇල්ල මාමා ලියුමක් දෙන්න බැරිනම් ඒ ඇම්තිකමෙන් වැඩක් නෑ කිව්වා..
රාජිත සේනාරත්න අංකල්ට ෆෝවීල් නැතුව ජනතා සේවෙට යන්න බෑ කිව්වා..
පුංචි සජිත් මාමා උසනම් සිකුරුටි කොටනම් කම්කරු කියලා මිනිස්සුන්ව මෙව්වා කළා ඇමතිකම හම්බ උන ගමන්..
මුදල් ඇමති රවී මාමා, හැමොටම කාර් ගන්න පුලුවන් වෙදිහට ආර්ථිකේ මෙව්වා කරනවා කියලා අන්තිමට ඉන්දියාවෙන් ගෙන්නපු කුරුම්බා ඇට්ටි ටිකට වෙච්ච දේකුත් නෑ.. අතිමට රවී මාමාට වෙච්ච දේකුත් නෑ..
එහෙන් දෙමළ උන් මිනී මරපු මහවිරුවෝ සිහි කරල හමුදා කඳවුරු ඇතුළටම ගිහින් සරම උස්සලා එනවා මදිවට සරළ සිරිසේන මහත්තයාගේ සරළකම වැඩි කමට ඒවා පේන්නෙත් නෑ..
සිරිසේන මාමා හෙන සරළයි කිය කිය හිටියට එයත් සමහර දේවල් වලදී එච්චරම සරළ නෑ.. ඒ මදිවට දැන් පෙට්‍රලුත් නෑ..

