[**YOUTUBE]G1NlVjuRWWI[/YOUTUBE]








කෝ මේ බත්ගොට්ටෝ ටික.......... ඇයි බං මගේ කමෙන්ට් එකෙන් පස්සේ උබලා මාරුවෙන්නේ?![]()

උඹේ ආතල් එක උඔ අර ගනින් 
ඕන් ආතල් දීපු හැටි...... හමුදාවේ කකුලක් කඩාගත්ත කොල්ලෙක්ගේ නමක් දැම්මනං මිනිස්සු බෝඩ් කඩයිද? කලකිරෙයිද???
![]()
මහරගම පරදේශයේ අලුතින් කොන්කීරීට් යෙදූ මාර්ගයක් ජනාධිපති තුමාගේ උපදෙස්පරිදි ආයුබෝ වේවා මහරජානනි ගීතය ගැයු සහේලී ගමගේ නමින් නම්කර ඈත
http://www.elakiri.com/forum/showthread.php?t=974606
http://www.elakiri.com/forum/showpost.php?p=8924258&postcount=14
ඔය පාර හදලා දැන් ටිකක් කල්. පාරේ බෝඩ් එක දෙතුන් පාරක්ම ඔය පැත්තේ කට්ටිය මකලා දැම්මා. දැන් ගල් පුවරුවකුත් හයි කරලා තියෙනවා. මහරගම අඹගහපුර තමයි පාර තියෙන්නේ![]()


අපි දන්නවා බං අන්ධයාට කිරේ සුදු පාට කියල දෙන්න තිනෙ අමාරුවඋඹේ ආතල් එක උඔ අර ගනින්
![]()
පාට පක්ෂ නැතිව හරි වැරැද්ද දකින්න ඉගෙනගනින් ගොම රහ වැටුන උබලට මොන කිරිද බං...........
කියන්න දේවල් නැතිවුණාම උබල කල වැරදි වගේ ලිස්සල යනවා......... පුලුවන්නං ඔහොම්මම උන් වෙනුවෙන් හිරෙත් පළයන්.පාට පක්ෂ නැතිව හරි වැරැද්ද දකින්න ඉගෙනගනින්
..සැක නම් පරණ පෝස්ට් බලපං..
.. මම දරණ මතයක් තියෙනවා.
.ඒක නම් අවස්ථාව අනුව වෙනස් වෙලත් තියෙනවා.
..මම ප්‍රධාන පක්ෂ 3ටමඡන්දේ දීලා තියෙනවා.
.එක එකා වැඩ කරන හැටි දැකලත් තියෙනවා අහලත් තියෙනවා විඳලත් තියෙනවා 


මම අන්තවාදී දේශපාලන දර්ශනක් තිනෙ එකෙක් නෙවේ 

.එච්චරටම සවුත්තුයි..දැන් ඔක්කොම කාපට්...
හැබැයි අහන්නේ නෑ එව්වා හැදුවේ මහජන සල්ලි වලින් හන්දා එයාට මොකට ගරු කරනවද කියලා.
..එ වගේම ඇයි වැවට එතුමාගේ නම දැම්මේ කියලා අහන්නෙත් නෑ..


නෙළුම් කුලුණේ පාට මාරු කරපු එකත් මේ වගේ විශ්ලේෂණය කරලා දැම්ම නම්![]()
කියන්න දේවල් නැතිවුණාම උබල කල වැරදි වගේ ලිස්සල යනවා......... පාට පක්ෂ නැතිව හරි වැරැද්ද දකින්න ඉගෙනගනින්



නෙළුම් කුලුණේ පාට මාරු කරපු එකත් මේ වගේ විශ්ලේෂණය කරලා දැම්ම නම්![]()
ගැබුරින් විග්රහකරපන්කෝ..... අනේ පීස්........ 
උබ ආසද උබේ පාරට ඒ නම දාගන්න

විරිත්තල මාරු නොවී මේක (සහේලී මාවත)ගැබුරින් විග්රහකරපන්කෝ..... අනේ පීස්........
උබ ආසද උබේ පාරට ඒ නම දාගන්න
![]()

බලපං පරණ කමෙන්ට්ස් අපේ 


පක්ෂග්රාහී එකෙක්ගෙන් මධ්‍යස්ත අදහසක් ගන්න බෑ....... උබත් නිකන් ජනසවියෙන් ගෙවල් හම්බුන උන් වගේ........ මොන කුප්ප වැඩේ කරත් ගේ දුන්නනේ කියල කැපුවත් කොළ....... යුද්දේ ඉවරකරලා පාර හැදුවනේ... මොකක් කරත් නිල......... ඩයල්....... ඒ කමෙන්ට් එකෙන් එතනින් එහාට ගන්න දෙයක් නෑ........... මේනියා කාරයා වගේ කකුස්සටත් නම දාන සීන් එක බැලන්ස් කරන්න දෙන ට්‍රයි එකෙන් උබේ ගැති බව පේනවා......
දෙවැනි කමෙන්ට් එක පට්ටයි ඈ........ මම කොරවෙලා ගියා.... ඒකයි සද්ද නැතිව හිටියේ.... පට්ට පොයින්ට් එක .....
පාට නේද ප්‍රශ්නේ........ මම ඒ උත්ත මොන පාටද කියලවත් දන්නේ නෑ හැබැයි මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා
1ඉකවෙලා තියෙනරටේ ණයට දකුණු ආසියාවේ ලොකුම කුළුණ හැදීමේ උවමනාව?
2 අප්පොච්චි හිටියනං කුළුණේ සම්පුර්ණ නම
3 වියදමේ ප්‍රතිලාබ


තව උදාහරණ අන්තර්ජාලයෙන් හොයා ගණින් 

.යක්කු දෙන්නෙක් තෝර ගන්න ඕනේ... නොගෙනත් බෑ.
...ඒ යක්කු දෙන්නගෙන් මම නම් තෝර ගන්නේ හොඳම යකා.
...යකාගේ වැරදි තියෙන බව දන්නවා..ඒත් විකල්පයක් නෑ... බලු යකා දැන් ඇවිත් කරන වැඩ උඔට නම් පේන්නේ නෑ වගේ...
. මම උන් එක්ක වැඩ කරා අර ආසන 40ක්ද කොහෙද ගත්ත අවස්ථාවේ..ගමේ සහෝදර අයියත් එක්ක පොඩි කැන්වසිං පාරක් දැම්මා
..අර අනුර කුමාර පඩිය පක්ෂෙට දීලා දිමනාව ගන්නවා ඒ වගේ එකහමාරක්...පස්සේ කියනවා අපි අපේ මන්ති වැටුප පුද්ගලික පරයෝජනයකට ගන්නේ නෑ කියලා....ඉතිං හරිනේ.
..පකේ තර්කනේ ඕයි එව්වා 



රජා යුද්දේ ඉවර කරා හොරකම් කරා වැඩක් කරා. අපි නම් පිළි ගන්නවා... එත් කලින් හිටි එවුන් යුද්දේ ඉවර කරෙත් නැහැ.. වැඩක් කරෙත් නැහැ... ඒත් හොරකම් නම් කරා.... අර දැන් ඉන්න මුදල් ඇමති අධයාපන ඇමති කෙලින බුල මුන්ට පේන්නේ නැහැ...ඒත් අර බන්දුලයයි මූයි දෙන්නම අධ්‍යාපනය කනවා![]()
මුන්ට එව්වා පේන්නේ නැහැ![]()
මහින්ද හොරා කෑවාවැඩත් කරා
යුද්දෙත් ඉවර කරා
අපිට නම් ඒ ඔක්කොම පිළිගන්න කොන්දක් තියෙනවා...
ඒත් කුණු අපුල්ලන උඔට
නොදකිං තියෙන ඉරිසියාව![]()
අනිවා මහින්ද ඉතිරි අවුරුදු දෙකත් ඉඳලා ගියා නම් හොඳයි කියලා මම පිළිගන්නවා.මහජන මුදල් උපරිමේටම නාස්ති කරා මහින්ද හා පිරිස..ශක්තිමත් විපක්ෂයක් හිටියා නම් ඕකට ඔහොම නටන්න වෙන්නේ නැහැ... කොහෙද බල තන්හාවට රනිල් හා පිරිස ඒ දවස් වල කරපු දේවල් දැන් කාට කාටත් අමතක වෙලා![]()
මධ්‍යස්ථ දේශාපලන විචාරයක් අද අවශ්‍යයි..එදා අයි.ටී.එන් එකට බැනපු එවුන් අද කියනවා ඒක දැන් ස්වාධීනයිලු..ඒක ඉතිං පාට කණ්නාඩිවලට හැටිනේ බං
ඒකනේ බං.... හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්නයි ඕනේ![]()
