ඕකට විසඳුම මහින්දව ගේන එකද බං? මොකක්ද ඔය ප්‍රශ්නෙට උඹ දකින විසඳුම?
මහින්ද දැන් ඇදලා ගන්න එපා.ඌ නැහැ..ඉන්න එවුන් ගැන කතා කරන්න.උඔ දකින් දේ මොකක්ද ? ඇත්තටම මම හිතන්නේ යම් තරමකට තීරණ ගන්න ඉඩ දිය යුතුය..ඒත් මුන් ඉල්ලන්නේ පොලිස් හා ඉඩම් බලතල ..හරියට නිල නොවන වෙනම රාජ්‍ය වගේ...


.........උඹට රටෙන් වැඩක් නෑ මහින්ද ඉන්නවනම් ඒ ඇති බවත් දන්නවා......උඹව කෝට් නොකර හීනියට අවුස්සලා ආතල් එකක් ගත්තේ එකයි 





