කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න
ආණ්ඩුවේ කුණු රෙදි කෑල්ලක් පෙන්නලා ත්‍රෙඩ් එකක් හරි පෝස්ට් එකක් දැම්මම.. සෙට් එකක් ඉන්නවා ඒ කුණු රෙදි ටික අපුල්ලලා ඒ කුණු රෙදි ටික නීට් එකට හෝදලා දෙන සෙට් එකක්... පව් ඕයි
කලිනුත් හිටියා ඔහොම එවුන්....
දැන් මේ කුණුත් හෝදලම දෙනවද

yahapalane hitan koronawane e gollo

යුද්දෙත් ඉවර කරා
උඹට පිස්සුද?