ප්‍රභා Vs සිරා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Pissuda miniho..
    Pathala karayo iwara karanna nan ithin gota enna one.
    E kale hitapu nathi un dan me oluwa ussan enne.
    Sf kiyanne echchara hoda minihek nemei..
    Anika uta wadak karaganna therenne na..
    Hena jara minihek oka danna un dannawa..

    උබට පිස්සු මිනිහො .ගෝඨ තම්න්ට හිතවත් පාතාලෙ ඉතුරු කරල අනිත් පාතාලෙ මැරුවෙ . උදාහරන :- දුමින්ද & භාරත
    ඒ කාලෙ උනේ දේශපාලකය අතට පාතාලෙ ආව .දැන් වෙලා තියෙන්නෙ පාතාලෙ වෙනම යනව .ඒකයි හොදට පේන්නෙ උදාහරණ :- ජුල්ලම්පිටිය අමරෙ ,දැරනියගල අතකොටා,දෙබෑගම ප්‍රියන්ත
    .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked::shocked::shocked::shocked::shocked::shocked: යකෝ උබටත් යමක් කමක් තේරෙනවනෙ බලනකොට . මොකක් උනත් මටනම් සමයන් ,වෙලේ සුදා උනත් හොදයි ප්‍රභාකරන්ට වඩා

    මට නං ඔය ඔක්කොමට වඩා කිම් ජොන් උන් හොඳයි :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගෝඨට වඩා නං SF දරුණුයි බං :yes: ගෝඨ එන්නෑනෙ ජනාධිපතිවරණෙකට ඉල්ලන්නත් බෑනෙ ඉතිං මරන්න එනව නං එන්න හොඳම කෙනා SF :yes:

    Piaauda miniho..
    Ehema kata kiyewwata gota ekka baluwama sf atha daruwek..
    Gota karanne wade karala mama nan nemei ane man dane na ganata inna eka..
    Sf ehema nemei kiyola kiyola gu karagannawa..
    Yuddedi unath karunawa allan unge bunker wala serama wsthara gaththa hinda thamai api ochchara lesiyen oka dinne..
    Thoppigala ehema ohoma giya gahuwa awa seelan danna wenne na ehenan..
    Af aggresive unata hena modaya..
    Gota ehema nemei..
    U silent alugosuwa..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට පිස්සු මිනිහො .ගෝඨ තම්න්ට හිතවත් පාතාලෙ ඉතුරු කරල අනිත් පාතාලෙ මැරුවෙ . උදාහරන :- දුමින්ද & භාරත
    ඒ කාලෙ උනේ දේශපාලකය අතට පාතාලෙ ආව .දැන් වෙලා තියෙන්නෙ පාතාලෙ වෙනම යනව .ඒකයි හොදට පේන්නෙ උදාහරණ :- ජුල්ලම්පිටිය අමරෙ ,දැරනියගල අතකොටා,දෙබෑගම ප්‍රියන්ත
    .

    Politicians lata gota protection eka dunna.
    Duminda thanikara hitiye gotage power eken eka hari..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රභාකරන් සහා රනිල් වික්‍රමසිංහ කියන අඩු කුලේ සක්කිලි බල්ලෝ දෙන්නට වඩා නම් සිරා හොඳයි කොහොමත්.සිරාගේ දුර්වලතාවය තියෙන්නේ හරි තීරණයක් හරි තැන ගන්න බැරි එක සහා හතර වටෙන්ම මිනිහට පීඩනයක් තියෙන එක.
    රනිල් කියන සක්කිලි බල්ලා නොනිල විදියට රට පාලනය කරද්දී සිංහලුන්ට කොහොම සෙතක් බලාපොරොත්තු වෙන්නද.රටෙන් 1/3 ක් කොටින්ට ගිවිසුමකින් ලියලා දීලා "LTTE එක ඉල්ලන දේ උන්ට දීලා අපේ කොටස අපි කරමු" කියලා කියපු පාහර සක්කිලි බල්ලෙක්නේ රනිල්.

    aniwa
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම කාටවත් කඩේ යන්නේ නෑ එත් බොහෝ දෙනා දැනගත යුතුයි මේවා:

    එක ඇත්ත: චන්ද්‍රිකාගේ කලෙත් බණ්ඩාරනායක ලට හිටපු පාතාල නායකයෙක් ඒ කලේ ආරක්ෂක අමාත්‍යංශයේ තනතුරක් දීල තිබිල: හැම දෙසපාලුවගේ ම පාතාලයට සම්බන්දයක් තිබ්බා:
    මහින්ද අපහු ඇවිත් හරියන්නේ නෑ බන්: රාජපක්ෂ උන් එකෙක්වත් හරියන්නේ නෑ හැබැයි ගෝටා හැර: එයාගේ සැලැස්මක් තිබ්බා:
    මම හිතන්නේ මෙච්චර කාලෙකට මේ රටේ බිහි වෙච්ච, ( C.W.W කන්නන්ගර, වෛද්‍ය සේනක බිබිලේ, උපාලි විජේවර්ධන, වැනි සමකාලීනයන් හැරෙන්න. ) වෙන කිසිම කෙනෙක්ට අදහසක් තිබ්බේ නෑ රට හදන්න ඕනේ කොහොමද කියල: එහෙන් යුද්දෙකට යට උනා අවුරුදු බරගානක්: ප්‍රභාකරන්ට මුලින්ම තරහ තිබ්බේ දෙමලුත් එක්ක: ප්‍රභාකරන් කියන්නේ ඒ කලේ පාලකයන්ගේ (බහුතර සිංහල) තීන්දු තීරණ මත ඇති වූ චරිතයක්.

    s w r d බණ්ඩාරනායකට UNP එකේ පිහිටෙන් උඩට ඇවිත් බලතණ්හාවට සිංහල පෙරමුණ (Sinhala Maha Sabha) මගුල් ප්‍රතිපත්ති නිසා දෙමළට රිදුන: ඌට අමතක වෙන්න ඇති නිදහස් සටනේ පොන්නම්බලම් වැනි දෙමළ ජාතික පිරිස් සහය දුන්න කියල: මහින්දත් අද කරන්නේ ඕකමයි, ඒ අන්තිම කලේ, 2010 - 2013/14 වගේ කාලය වෙනකොට අපේ බහුතරයකට සිංහල යට ඔහුගේ පාලනය එපාවෙලා තිබ්බා: එකට යොදා ගත්තෙත් ජාතිවාදය බොදු බල සේනාව හදල: ඇත්ත මුස්ලිම් ආක්‍රමණ තියනවා, මෙහෙ විතරක් නෙමෙයිනේ: එක වෙනම විසදා ගතයුතු ප්‍රශ්නයක්: පසුකාලීනව ප්‍රභාකරන් චරිතය බිහිවෙන්නත් හේතු උනා ඔය සිනහල් ජාතික ප්‍රතිපත්තිය:

    මම අපේ සිංහල අයියලට දෙයක් කියන්නම්. මෙතන ඉන්න බහුතරක් අහල ඇති කළු ජුලිය කියල එකක්: අපි ඉස්කෝලේ යන කලේ (මම 90s කෙනෙක්) ජුලි පටන් ගත්තම ගෙදර නිතර ඇහෙන දෙයක් තමයි කොහේ බෝම්බයක් පුපුරයි ද දන්නෑ කියන එක: ඇත්තටම මම හිතුවේ LTTE එක අපිට (සිංහල) විරුද්ධව සටන් පටන් ගත්තේ ඒ කලේ කියල: ඔව් ඇත්ත ඒ කලේ වැඩිය සද්දෙන් නැතුව කොටි එක පාරට යාපනයේ හෝ මුලතිව් වල හෝ හිටපු හමුදා වට ගැහුවා: ඒ ගැහුවේ දෙමල අය නෙමෙයි දෙමල අයගෙත් වැඩිය විරෝධය එවක පවතී කොල්ලෝ ටිකක් එකතු වෙලා හදාගත්ත දෙමල ඊලාම් කියල සංවිධානයක්. එකට කුපිත වෙච්ච කොළඹ ඉදන් අනිත් ගම වල හිටපු සිංහල හරක් තමුන්ගේ ගම් වල හිටපු හැම දෙමලටම ගැහුවා: නුවරඑලිය පැත්තේ බෙහෙත් සිංහල අයට බෙහෙත් දිපු සිංහල අය හොද යාලුවෝ වෙච්ච කොටින්ට සම්බන්ධ නැති අහිංසක දෙමළුන්ව අපේ ගෝත්‍රික හරක් මරුවා: ගිනි තිබ්බා: බුද්ධාගම අදට වඩා හොඳට තිබ්බ, වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල ඉගෙන ගෙන තියන සිංහල බෞද්ධ එවුන් එදා හැසිරුනේ එහෙමයි: නිකන් හිතන්න අද ජිහාඩ් ය අහිනසකයෝ මරණ එකෙයි එදා අපි කරපු දෙයි අතර වෙනසක් නෑ: ඕකට ඒ කලේ හිටපු දේශපාලකයොත් වග කියන්න ඕනේ:

    කොහොමුනත් ඒ ඔක්කොම අතීත කාල දැන්: වෙලා ඉවරයි: මගේ පවුද්ගලික අදහස අපි සටන් කරේ සටන් නොරක යහළුවන් ලෙස ඉන්න ඕනේ කට්ටියක් එක්ක: දැන් පරක්කුයි අපි ඒගොල්ලෝ දිහා බලන්නෙත් ඒ ගොල්ලෝ අපිදිහ බලන්නෙත් වපර ඇහින්:
    බොරුවට ප්‍රෞඪ ඉතිහාසය ගැන කතා කරන්න එපා බන්: දුටුගැමුණු රජතුමා හිටිය එත් කවදක් වත් අහිංසක දෙමල අයව මැරුවේ නෑ: මැරුවේ එලාරව මොකද ඔහුත් එක්ක ඔහුගේ සොලී අදහස් වලලන්න ඕනේ නිසා. දුටුගැමුණු අද දිව්‍යතල වල ඉන්නවා කියන්නේ රට වෙනුවෙන් යුද්ධ කරපු නිසා නෙමෙයි බන්: බෞද්ධ වෙහෙර විහාර ඉදිකරලා ශාසනයට කටයුතු කරපු නිසා: ධර්ම දානය දුන්න නිසා: පෙර රජ දවස ගැන ඔබ ගැන දන්නේ නෑ මට නම් සතුටු වෙන්න බෑ: එදත් අපේ හරක් කරේ එක ගෙදර බලයට කුලල් කා ගත්ත එක: මතක නැද්ද විජය බා කොල්ලය කියල එකක්. පුත්තු තුන්දෙනා තාත්තාව මාරුව බලය ගන්න. අපිට අතීතයෙන් සතුටු වෙන්න බෑ:

    අපි ලංකික උන දවසට ලංකාව හැදෙයි: එකට ඉතින් නැවතත් වෙනත් පිරිසකට, සුද්දට හරි අපිව ආක්‍රමණය කරන්න වෙනවා: