ප්‍රභූ ආරක්ෂකයින් පිරිසක් විසින් තම වාහනයට පහර දී මරණ තර්ජනය කල බවට බොරලැස්ගමුව පොලීසියට පුද්ගලයෙකු විසින් පැමිණිලි කර තිබේ.
වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන උපුල් ද සොයිසා මහතා සඳහන් කරන්නේ ඊයේ පස්වරු 7ට පමණ බොරලැස්රැුමුව හන්දියේදී සිටියදී තම වාහනය හප්පා ප්‍රභූ ආරක්ෂකයින් පිරිස තමන්ට මරණ තර්ජන කල බවයි.
තුවක්කු පෙන්වාදීම එම තුවක්කුවලින් වාහනයට පහර දී ඊටද අලාභ හානි කළ බව ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් තමන් බොරලැස්ගමුව පොලීසියට පැමිණිල්ලක් කළ බව ද ඔහු කියා සිටී.
මරු ඩයල් මේකෙ ඉන්නේ..යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක්,හොරකමක් කරහම ගෝටගෙ වැරදි කලින් අාණ්ඩුව කරපු වැරදි කියවනවා..
ඵතකොට අපි ජන්දෙ දුන්නේ යහපාලනයකට නෙමෙයිද බං..![]()




mata hoyaganna be ban


[/QUOTE]






නූගත් ගෝත්‍රික කමට කදිම උදාහරනයක්. යුද්ධෙකුත් නැති රටක මොකටද මේ තරම් ප්‍රභූ ආරක්ශකයෝ? අනේ මන්දා බන් කවදා මෝඩ මිනිස්සු හැදෙයිද කියලා. සාමාන්‍ය මිනිහෙක්ට පාරේ බැහැලා යන්න බැරි වට පිටාවක් තියෙන්නේ. කාලකන්නි.![]()


munge weradi dakkama ubala kalin unta baninawa un ehemai kiyala.kalin unge weradi kiyanakota munta baninawa un ohomai kiya.nttan jeppo tika un degollantama bninawa api ehema na kiya.kawdda bn ubala meka therum ganne.me wesige puthalata kade yana eka nawattanne.ai bn beri me ape rata kiyana de htanna ekekta one mahinda genna,anik ekata one gotawa genna,ekekta one ranilwa,thawa ekekta anura kumara,thawa ekekta patali...poddak htpalla bn eka serayak ekama eka seryak me jara wda wlata okkoma ekathuwela wirudda wela ekama eka serayk api meka wenas krmu..tama tmnge un hdai kyagnne nthuwa...
ai bn apita meka wens krnna beida????/
dan gota genawama me okkoma hari gihin surapurayak wenawa..
ranil,my3,anura awath ehemai.
හේතුව red light ඵකේ උන්ට යන්න ඉඩ දුන්නෙ නැහැ කියල..මෙයා ඉස්සරහ ඉඳල තියෙන්නෙ.
නූගත් ගෝත්‍රික කමට කදිම උදාහරනයක්. යුද්ධෙකුත් නැති රටක මොකටද මේ තරම් ප්‍රභූ ආරක්ශකයෝ? අනේ මන්දා බන් කවදා මෝඩ මිනිස්සු හැදෙයිද කියලා. සාමාන්‍ය මිනිහෙක්ට පාරේ බැහැලා යන්න බැරි වට පිටාවක් තියෙන්නේ. කාලකන්නි.![]()
හා හා හා .... යහළුවා .....
සිංහ රටේ සිංහ මිනිස්සුන්ට අපහාස කරන්න එපා....
අපේ රටේ සිංහ පාලකයෝන්ට බනින්න එපා

මරු ඩයල් මේකෙ ඉන්නේ..යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක්,හොරකමක් කරහම ගෝටගෙ වැරදි කලින් අාණ්ඩුව කරපු වැරදි කියවනවා..ඵතකොට අපි ජන්දෙ දුන්නේ යහපාලනයකට නෙමෙයිද බං..
![]()