ප්‍රභූ_ආරක්ෂකයින් වාහනය තලයි

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ප්‍රභූ ආරක්ෂකයින් පිරිසක් විසින් තම වාහනයට පහර දී මරණ තර්ජනය කල බවට බොරලැස්ගමුව පොලීසියට පුද්ගලයෙකු විසින් පැමිණිලි කර තිබේ.

    වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන උපුල් ද සොයිසා මහතා සඳහන් කරන්නේ ඊයේ පස්වරු 7ට පමණ බොරලැස්රැුමුව හන්දියේදී සිටියදී තම වාහනය හප්පා ප්‍රභූ ආරක්ෂකයින් පිරිස තමන්ට මරණ තර්ජන කල බවයි.

    තුවක්කු පෙන්වාදීම එම තුවක්කුවලින් වාහනයට පහර දී ඊටද අලාභ හානි කළ බව ඔහු සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් තමන් බොරලැස්ගමුව පොලීසියට පැමිණිල්ලක් කළ බව ද ඔහු කියා සිටී.


    VPVwiYB.jpg


    0ozgnoA.jpg


    raKyhkN.jpg



    https://m.facebook.com/story.php?story_fbid=10218906294796234&id=1468633068












    මරු ඩයල් මේකෙ ඉන්නේ..යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක්,හොරකමක් කරහම ගෝටගෙ වැරදි කලින් අාණ්ඩුව කරපු වැරදි කියවනවා..:lol:

    ඵතකොට අපි ජන්දෙ දුන්නේ යහපාලනයකට නෙමෙයිද බං..:rofl:

    Ambooooo eka :yes::yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මරු ඩයල් මේකෙ ඉන්නේ..යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක්,හොරකමක් කරහම ගෝටගෙ වැරදි කලින් අාණ්ඩුව කරපු වැරදි කියවනවා..:lol:

    ඵතකොට අපි ජන්දෙ දුන්නේ යහපාලනයකට නෙමෙයිද බං..:rofl:
    [/QUOTE]
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නූගත් ගෝත්‍රික කමට කදිම උදාහරනයක්. යුද්ධෙකුත් නැති රටක මොකටද මේ තරම් ප්‍රභූ ආරක්ශකයෝ? අනේ මන්දා බන් කවදා මෝඩ මිනිස්සු හැදෙයිද කියලා. සාමාන්‍ය මිනිහෙක්ට පාරේ බැහැලා යන්න බැරි වට පිටාවක් තියෙන්නේ. කාලකන්නි. :angry:

    සිoහලයා කියන්නේ සෝබන මාන්නක්කාරයෙක් .ඒක ජාන වල තියන දෙයක් .තුන්වන ලෝකේ රටවල ඔහොම තමයි.පාලකයෝ සුරසැපවිදිනවා, :yes:
     

    LASANTHA19800802

    Junior member
  • Mar 3, 2013
    37
    10
    8
    Oya kiyana welawe mamath hitiye piliyandala peththata yana track eke...Oya scode eka giye wrong side colombo peththata ena track eke...ekai issaraha wedila thiyenne..:no:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    munge weradi dakkama ubala kalin unta baninawa un ehemai kiyala.kalin unge weradi kiyanakota munta baninawa un ohomai kiya.nttan jeppo tika un degollantama bninawa api ehema na kiya.kawdda bn ubala meka therum ganne.me wesige puthalata kade yana eka nawattanne.ai bn beri me ape rata kiyana de htanna ekekta one mahinda genna,anik ekata one gotawa genna,ekekta one ranilwa,thawa ekekta anura kumara,thawa ekekta patali...poddak htpalla bn eka serayak ekama eka seryak me jara wda wlata okkoma ekathuwela wirudda wela ekama eka serayk api meka wenas krmu..tama tmnge un hdai kyagnne nthuwa...

    ai bn apita meka wens krnna beida????/

    dan gota genawama me okkoma hari gihin surapurayak wenawa..
    ranil,my3,anura awath ehemai.

    Kiyanna one tika kiyela tiyenewa..depaththeta bedila unta kade yana eke nawaththepalla danwath..Ranil hitiyath Gota hitiyath umbalata ekama handen tamai bedanne..paaraka umbelata oka unath umbela uge paksheta kade giyada kiyena eke adala na..ballekta wage salekai..

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    හෙනයා;24343530 said:
    මුන්ව පිලිකුල් කරන දවසක් එනකන් මේව හදන්න බෑ... :no::no::no: :sorry:

    :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,921
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හේතුව red light ඵකේ උන්ට යන්න ඉඩ දුන්නෙ නැහැ කියල..මෙයා ඉස්සරහ ඉඳල තියෙන්නෙ.

    අපේ සිංහයෝන්ට යන්න ඉඩ දෙන්න ඕනනේ
    රෙඩ් ලයට් එකෙත් ගිහින් ජනතාවට සේවේ කරන්න ඕන

    එකනේ මන් කිව්වේ ඊලග පාර බජට් එකෙන් බුගාටි ගමු කියල අපේ සින්හයෝන්ට

    අපේ සිංහල ජනතාව සිංහ ෆැමිලි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,921
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නූගත් ගෝත්‍රික කමට කදිම උදාහරනයක්. යුද්ධෙකුත් නැති රටක මොකටද මේ තරම් ප්‍රභූ ආරක්ශකයෝ? අනේ මන්දා බන් කවදා මෝඩ මිනිස්සු හැදෙයිද කියලා. සාමාන්‍ය මිනිහෙක්ට පාරේ බැහැලා යන්න බැරි වට පිටාවක් තියෙන්නේ. කාලකන්නි. :angry:


    හා හා හා .... යහළුවා .....

    සිංහ රටේ සිංහ මිනිස්සුන්ට අපහාස කරන්න එපා....

    අපේ රටේ සිංහ පාලකයෝන්ට බනින්න එපා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මරු ඩයල් මේකෙ ඉන්නේ..යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක්,හොරකමක් කරහම ගෝටගෙ වැරදි කලින් අාණ්ඩුව කරපු වැරදි කියවනවා..ඵතකොට අපි ජන්දෙ දුන්නේ යහපාලනයකට නෙමෙයිද බං..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    හා හා හා .... යහළුවා .....

    සිංහ රටේ සිංහ මිනිස්සුන්ට අපහාස කරන්න එපා....

    අපේ රටේ සිංහ පාලකයෝන්ට බනින්න එපා

    :rolleyes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මරු ඩයල් මේකෙ ඉන්නේ..යහපාලනයේ උන් මොකක් හරි වැරැද්දක්,හොරකමක් කරහම ගෝටගෙ වැරදි කලින් අාණ්ඩුව කරපු වැරදි කියවනවා..:lol:ඵතකොට අපි ජන්දෙ දුන්නේ යහපාලනයකට නෙමෙයිද බං..:rofl:


    වහල්කම තමා..ඒ කාලෙ UNP ඵක ගේන්න කඩේ ගිය අය තමා ඔය.තාමත් ලැජ්ජ නැතුව මුන්ව උපාසකයෝ කරන්න හදනවා..කලින් අාණ්ඩුව හොඳ නැති නිසා මේ අාණ්ඩුව ගෙනාවා කියන ඵක උන්ට අමතක වෙලා..