2kg බොක දානවද බං. ඉඉඉඉඉඉයා![]()
හව් ද පක් යූ (මීට්, ෆෞන්ඩ් , ) දැට් ග්‍රිල් මචංකොළඹට මාතලේ ඉඳලා ඇවිත් බෝඩිං වෙලා ඉන්න Private Nursing කෝස් එකක් කරලා නවලෝක එකට ජොයින් වෙන්න ඉන්න කෙල්ලෙක් ගැන මොකද හිතෙන්නේ..?
ලස්සනයි.
සුදු, අඩි 5.3ක් උස, බර කිලෝ 52ක් වගේ වෙන, කොන්ඩේ දිග කෙල්ලෙක් මචං...
ඩොකාලනං ඩෝන්ට් නෝ හැබැයි අනිත් උංනංනයිට් ෂිෆ්ට්වලදි නර්ස්ලට Doctors ල අරිනව කියන ටිපිකල් කමෙන්ට්ස්වල නම් අඩුවක් නෑ. කිරියෙ උංගෙ ලොකුම ෆැන්ටසි එකක් තමා ඕක.




ඕව බොරු කතා බංහව් ද පක් යූ (මීට්, ෆෞන්ඩ් , ) දැට් ග්‍රිල් මචං
ඩොකාලනං ඩෝන්ට් නෝ හැබැයි අනිත් උංනං![]()
![]()
අනික නයිට් ශිෆ්ට් ම වෙන්ඩ ඔනෙත් නෑ
------ Post added on May 26, 2024 at 9:33 PM
මං කාලයක් ඉස්පිරිතාලෙක වැඩ කොලා. ඒකත් ප්‍රයිවට් තමා. ඇන්න උං ටිකයි ඇනගත්තු උං ගොඩයි. ප්‍රයිවට් හොස්පිටල් එකක ඇසිස්ටන්ට් නර්ස් ලා, හෞස්කීපිං එකෙ උං පොඩ්ඩක් ආස්සරේ කරන්ඩකො .ශිද්දි ඒවිඕව බොරු කතා බං

ඉස්පිරිතාල ඇතුලෙ කොහෙද බං ඕව කරන්නෙ. අපේ උංගෙ ඕපාදූප කල්චර් එකත් එක්ක රස්සාව කරල ඉවරයි ඔව කරන්න ගියොත්.ඩොකාලනං ඩෝන්ට් නෝ හැබැයි අනිත් උංනං![]()
![]()
අනික නයිට් ශිෆ්ට් ම වෙන්ඩ ඔනෙත් නෑ![]()
ඩිපාර්ට්මන්ට් අස්සේ වෙන ඒවත් ඇත, එළියේ වෙන ඒවත් ඇත. කොමත් හොර ගෑනු හොර මිනිස්සු නොර්මල්ඉස්පිරිතාල ඇතුලෙ කොහෙද බං ඕව කරන්නෙ. අපේ උංගෙ ඕපාදූප කල්චර් එකත් එක්ක රස්සාව කරල ඉවරයි ඔව කරන්න ගියොත්.
කැපිලා නම් පේනවා බං.කෙල්ලා කැපිලා පෙනෙනවා නම්,එකිත් හතර අතට ලයින් එක දෙනව නම්.බැන්දත් පරිස්සන් කරන්න අමාරුයි බන්.රැකියාවෙන්,අද්‍යාපනය මට්ටමෙන්,මිල මුදලෙන් කවදාවත් ගැහැනියකට වටිනා කම් දෙන්න යන්න එපා.සීලය,හැදියාව,සංවරකම වගේම හැදී වැඩුණු පරිසරය දිහා බලලා තීරණයක් ගනින්.මොකද ගොඩක් මිනිස්සු වෙනස් වෙන්නේ නෑ රග පෑමෙන් සමුගන්න එකයි කරන්නේ අවශ්‍යතාව ඉටු උනාට පස්සේ.
කෙල්ල උබට විස්වාසයි නම් ගතිගුණ හොදයි නම් කාලයක් ආශ්‍රය කරලා බලපන්කැපිලා නම් පේනවා බං.
පාරේ එක්ක යද්දී හැම පගයම හැරිලා බලනවා.