ප්‍රයිවට්_ට්‍රේන්

AkilaRT

Member
Aug 16, 2018
29
6
0
Colombo,Sri Lanka
ප්‍රයිවට්_ට්‍රේන්

පුද්ගලික දුම්රිය සමාගම්

මචංල. මට දැන් මේ ප්‍රශ්නේ මතක් උනේ ගිය සතියේ තිබ්බ ට්‍රේන් ස්ට්‍රයික් එක නිසා. මිනිස්සු කිව්වනි දුම්රිය සේවය ප්‍රයිවෙට් කරන්න කියලා. ඒ කතා ඇහැව්වම මේක මතක් උනේ.

ඒ තමයි දැන් ලෝකේ සමහර රටවල පෞද්ගලික දුම්රිය සමාගම් තියෙනවානි. මට මතක හැටියට ෂර්ලොක් හෝම්ස්ගේ කතාවලත් මේ පුද්ගලික දුම්රිය සමාගම් ගැන කියනවා. ඒ කතා ලියලා තියෙන්නේ මිට අවුරුදු 150 කට වගේ කලින්. ඒ කියන්නේ ඒ කාලේ බ්‍රිතාන්‍යයේත් ප්‍රයිවෙට් රේල් සර්විස් තිබ්බද?

හරි මට දැනගන්න ඕනි මේක. මේ වගේ ප්‍රයිවෙට් රේල්වේ සර්විස් තියෙන කොම්පැනි වලට ඒ කොච්චි ධාවනය කරන්න වෙනම රේල් පාරවල් තියෙනවද? නැත්තන් ඒ රටේ තියෙන පොදු රේල් පරවල්ද කොම්පැනි බාවිතා කරන්නේ? මේ ගැන දන්නා අය පැහැදිලි කිරීමක් කරන්නකෝ.

ස්තුතියි.
 
laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ස්ට්‍රයික් එකනම් නරකයී, එත් ඔයා එලකිරියට ආපු දවස දෑක්කම පෑහෑදිලියී ඔයාගේ කතාව..:P:P:P
    කොයි ආණ්ඩුවටත් ඔක ප්‍රයිවට්ට් කලොත් ලේසියී, මොකද නිකන් ඉදලා පඩි ගන්න උන් ගොඩක් ඔකේ ඉන්නවා
    :rofl::rofl::confused:
     
    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    ස්ට්‍රයික් එකනම් නරකයී, එත් ඔයා එලකිරියට ආපු දවස දෑක්කම පෑහෑදිලියී ඔයාගේ කතාව..:P:P:P
    කොයි ආණ්ඩුවටත් ඔක ප්‍රයිවට්ට් කලොත් ලේසියී, මොකද නිකන් ඉදලා පඩි ගන්න උන් ගොඩක් ඔකේ ඉන්නවා
    :rofl::rofl::confused:

    මොකක්ද මචං පැහැදිලියි කිව්වේ? උබ අදහස් කරන දේ ක්ලියර් නෑ මට.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ස්ට්‍රයික් එකනම් නරකයී, එත් ඔයා එලකිරියට ආපු දවස දෑක්කම පෑහෑදිලියී ඔයාගේ කතාව..:P:P:P
    කොයි ආණ්ඩුවටත් ඔක ප්‍රයිවට්ට් කලොත් ලේසියී, මොකද නිකන් ඉදලා පඩි ගන්න උන් ගොඩක් ඔකේ ඉන්නවා
    :rofl::rofl::confused:

    Admit it..... :lol::lol::lol:
     
    Aug 16, 2018
    301
    17
    0
    Privatization is bad for common people so. Ownership should stay with government and management should hanndle by private sector.
    මේක හරි. එත් ඕක ලංකාවේ කරන්න බැ ගවර්න්මන්ට් එකේ උන් ඉන්වොල්ස් වෙනවා ෆෙවර්ස් වලට. උදාහරනෙකට ශ්‍රී ලන්කන් එක බලපන්. ඔව්නර්ශිප් එක නිසා ආණ්ඩුවේ ඔක්කොම ඕක ඇබියුස් කරනවනේ. ඉතින් මැනේජ්මන්ට් එක බෑ, එමිරේට්ස් දාලා ගියේ එකනේ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    train නෙමයි බන්
    USA වල ගිනිනිවන සේවවවලුත් දැන් කරන්නේ private company වලින්
    අපේ එවුන්ට තමයි මේ බිල්ලෙක් පුද්ගලික කරණය කරනවා කියල

    ඔස්ට්‍ර්ලියාවේ ලංකාවේ කෙනෙකුටත් train එකක් තියෙනවා mining වැඩ වලට
    ලංකාවේ holcim එකටත් තියෙනවා
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    මේක හරි. එත් ඕක ලංකාවේ කරන්න බැ ගවර්න්මන්ට් එකේ උන් ඉන්වොල්ස් වෙනවා ෆෙවර්ස් වලට. උදාහරනෙකට ශ්‍රී ලන්කන් එක බලපන්. ඔව්නර්ශිප් එක නිසා ආණ්ඩුවේ ඔක්කොම ඕක ඇබියුස් කරනවනේ. ඉතින් මැනේජ්මන්ට් එක බෑ, එමිරේට්ස් දාලා ගියේ එකනේ..
    උඹ එකසැරයක් ප්‍රයිවට් ට්‍රේන් එකක් දාන්න ඇහුවා නේද.. මෙහෙම ගියොත් පුලුහන් වෙයි :P:nerd:
     
    Aug 16, 2018
    301
    17
    0
    උඹ එකසැරයක් ප්‍රයිවට් ට්‍රේන් එකක් දාන්න ඇහුවා නේද.. මෙහෙම ගියොත් පුලුහන් වෙයි :P:nerd:
    මම මේ නොකියා නොකියා හිටියේ පරණ කතා මොකටද කියලා..