ප්‍රවාහනයේ_පෙරළියක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රවාහනයේ_පෙරළියක්

    පොදු ප්‍රවාහනයේ පෙරළි රැසක්. පානදුරේ සිට වේයන්ගොඩට විදුලි දුම්රියක්. ලංගමට හයිබ්‍රිඩ් බස් දාහක්.

    Hybrid-bus.jpg


    ලංගම බස් ඇණියට මෙම වසර තුළ දී නවීන බස් රථ 1,000 ක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “පාපුවරුව පහළින් තියෙන වායුසමීකරණය කරන ලද හයිබ්‍රිඩ් බස්රථ දාහකුත් සහ සාමාන්‍ය ඩීසල් බස් රථ දාහකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. අඩුම තරමින් මේ වසර තුළ නවීන පන්නයේ බස් රථ 1,000 ක් ගේන්න වැඩපිළිවෙලක් සකස් කරනවා.“

    “ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ 500 ක් ගෙන්න දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ඒකෙන් ආසන 54-56 බස් රථ 400 ක් සහ ආසන 36 බස් රථ 100 ක් වශයෙන් ඉන්දියාවෙන් ලේලන්ඩ් හෝ ටාටා වර්ගයේ බස්රථ මේ වසරේ ජූනි ජූ ලි වෙද්දී එයි.“

    මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම මධ්‍ය හමුවේ දී පැවසුවේ පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ස්ථාපිත කිරීමට ආසියානු සංවර්ධ බැංකුවෙන් මේ වන විට ණය ආධාර ලැබී ඇති බවයි.

    “කැලණිවැලි දුම්රිය මාර්ගය නව ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කරනවා. පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ර්ය මාර්ගයක් ඇති කරන්න සහ එය රඹුක්කන දක්වා දීර්ඝ කරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක් ලැබිලා තියෙනවා. ඩොලර් මිලියනයක් ලැබුණා ශක්‍යතා වාර්තාව කරන්න ආධාරයක් වශයෙන්. තව වසර කිහිපයක් ඇතුළත ලංකාවට විදුලි දුම්රියක් එන බව විශ්වාස කරනවා.“



    2020 පුළුවන්නම් අර මරා හොරාට ජන්දේ දීල මේවත් නැතිකරගනින්..:angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ubala nikan maraganne natiwa
    oke bus ekaka gaana poddak hoyala dapan tender walata dana :)

    laksha 50ka bus ekak laksha 200k dala gennanawada kiyala balapalla bayyo toyyo jeppo kiyala maraganne natiwa
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වොක්සා වැගන් එකේ හදන බස් ගත්තනම් රටටත් හොදයි නේද බන්ස්...... අනික මේ හදන වාහන තොගේ රට පටවල ඉවරයක් කරන්නත් බැනේ නේද?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබල දැන් අවුරුදු 4 ක් ක් තිස්සෙ බස් ගෙනාපු හැටි අපි දැක්කනෙ.. :P

    මුලින් බස් ට්ක ගෙනෙන්කො, ඊට පස්සෙ අපි විශ්වාස කරන්නම්.. :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබල දැන් අවුරුදු 4 ක් ක් තිස්සෙ බස් ගෙනාපු හැටි අපි දැක්කනෙ.. :P

    මුලින් බස් ට්ක ගෙනෙන්කො, ඊට පස්සෙ අපි විශ්වාස කරන්නම්.. :yes:
    :yes::yes::yes:
    ගොන්සන්ගේ සංවර්ධන නිව්ස් ත්රෙඩ් එකේ තියෙන වැඩ ටික පටන් ගත්තනම් මේක දැන් සුර පුරයක් වෙලා තියෙන්න එපැයි......
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වැඩක් ඇත්තටම වෙනවනම් ඒ ගැන සතුටු වෙන්න ඕනේ..:yes:
    ඒවුනත්,
    ෆ්‍රී වයිෆයි, වොක්ස්වැගන් කම්පැනි, නව රැකියා අවස්ථා දෙනවා කියල ඇවිත් මෙලෝ ලබ්බක් නොකරපු,
    හදපු එකම ගුවන් පාලමත් තේරුමක් නැති විදිහට මගට හදපු,
    ජාත්‍යන්තර මට්ටමේ ගුවන්තොටුපොලක වී ගබඩා කරපු මැති ඇමැටිවරු පිරිසක් තව දුරටත් විශ්වාස කරන්න බෑ බං..:no:
    විසිල් නැතුව බලිටි විතරක් බලාපොරොත්තු වෙන්න ඕනේ කාලයක් මේක..:yes:
    වැඩේ කරනවනම් කිය කිය උඩ දාගෙන නටන්නේ නැතුව කලාට පස්සේ අපි විශ්වාස කරන්නම්..:yes:
    මොකද ඉටු කරපු පොරොන්දු වලට වඩා කඩ කරපු පොරොන්දු සහ පාවාදීම් සෑහෙන වැඩි..:oo:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    වොක්සා වැගන් එකේ හදන බස් ගත්තනම් රටටත් හොදයි නේද බන්ස්...... අනික මේ හදන වාහන තොගේ රට පටවල ඉවරයක් කරන්නත් බැනේ නේද?

    පාරෙ යන්නත් නෑ මුන්ගෙ මෙ වොක්ස්වැගන් කාර් හප්පන් යනව. ඒ තරන් කාර්.. :baffled: ඒ අස්සෙ බසුත් ආවොත් කොහොම තියෙයිද? :oo:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    පාරෙ යන්නත් නෑ මුන්ගෙ මෙ වොක්ස්වැගන් කාර් හප්පන් යනව. ඒ තරන් කාර්.. :baffled: ඒ අස්සෙ බසුත් ආවොත් කොහොම තියෙයිද? :oo:

    ithin ban udin yanna google balloon thiyenawane.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබල 2018 January කිවුව electric Bus ගේනව කියල.. (පහල link එක)

    http://www.hirunews.lk/business/181350/electric-buses-to-be-added-sltb-fleet


    2019 january වල කියනව Hybrid bus ගේනව කියල.. උබල කවද්ද බන් ඇත්තටම වැඩක් කරන්නෙ.. හැමදාම බොරුවනෙ බන් කරන්නෙ.. :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබල 2018 January කිවුව electric Bus ගේනව කියල.. (පහල link එක)

    http://www.hirunews.lk/business/181350/electric-buses-to-be-added-sltb-fleet


    2019 january වල කියනව Hybrid bus ගේනව කියල.. උබල කවද්ද බන් ඇත්තටම වැඩක් කරන්නෙ.. හැමදාම බොරුවනෙ බන් කරන්නෙ.. :P

    මේක අද දාල තිබ්බේ දෙරණේ..:P