ප්‍රවාහනයේ_පෙරළියක්

shenat

Well-known member
  • May 13, 2007
    58,547
    86,829
    113
    ආශ්චර්යමත් රටක
    උබල 2018 January කිවුව electric Bus ගේනව කියල.. (පහල link එක)

    http://www.hirunews.lk/business/181350/electric-buses-to-be-added-sltb-fleet

    2019 january වල කියනව Hybrid bus ගේනව කියල.. උබල කවද්ද බන් ඇත්තටම වැඩක් කරන්නෙ.. හැමදාම බොරුවනෙ බන් කරන්නෙ.. :P


    නෑනෙ බන්. 2018 ජනවාරි වල 50 ක් ගෙනල්ලනේ. දැන් 1000 ක් ගේන්න යනව. ඒ කියන්නෙ ඔක්කොම 1050 යි.. ඔය හයිබ්‍රිඩ් කියන්නෙ ටොය්යොන්ට පේන බය්යොන්ට නොපෙනෙන බස් එකක්.:rofl:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක අද දාල තිබ්බේ දෙරණේ..:P


    උබල volkswagen factory එක හදනව කියලත් ලංකාවෙ තියෙන හැම news channel එකකම News , Advertisement දැම්මනෙ ඉතින් . අන්තිමට factory එකට උන දෙයක් නැහැනෙ.. :P