ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    ගහපු සෙල්ෆි ටික එලියට අරන් FB post දාන සීසන් එක ඇවිල්ලා වගේ 🥴 🥴
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,106
    113
    රාගම මොකක් හරි කරුමයක් තියෙනව, වයිෆ්ගෙ පවුලෙන්නුත් දෙන්නෙක් පෙට්ටියෙ ආවෙ.

    ටීචින් හොස්පිට්ල් එකක් නිසා එහෙම වෙනව කියනව, ඒත් කරාපිටියෙ එහෙම අවුලක් නැහැ. රාගමට වඩා ගොඩක් දුර පලාත් වලිනුත් සෙනග එනව ඒකට. කරාපිටියෙ ගොඩක්ම කලක් හිටපු ඩිරෙක්ටර්ත් රාගමට මාරු කලාට පස්සෙ කලින්ම රිටයර් උනා. මොකක් හරි අවුලක් ඇති
     
    • Like
    Reactions: hchri and WhyNot1

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    එකෙන්ම පුරාවෘත්තයක් ... :sorry:
    ලඟකදි මෙයාගේ සිංදු මෙයාටම කියන්න මොකක්දෝ තහනමක් දැම්මා නේද?
    අජරාමර නිවන් සුව ලැබේවා...🙏🙏🙏
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,915
    113
    Rest in Peace Legend,, aparade live concert ekak balanna yanna bari unane bn.. :(

    btw, avoid Ragama Rohala at any cost..
    Sira kathawa..

    Ragama, Karapitiya both

    ඔව් බං ටිකක් අමාරු ලෙඩකට ඔය හුත්තෙ රාගම හොස්පිට්ල් එකට ගියා කියන්නෙ අනිවා පෙට්ටියෙ එලියට එන්නෙ
    ape seeyath merila thiyenne ehe.. arshes operation ekakin passse germ infection ekak wela
    ------ Post added on Sep 11, 2024 at 11:33 AM

    රාගම මොකක් හරි කරුමයක් තියෙනව, වයිෆ්ගෙ පවුලෙන්නුත් දෙන්නෙක් පෙට්ටියෙ ආවෙ.

    ටීචින් හොස්පිට්ල් එකක් නිසා එහෙම වෙනව කියනව, ඒත් කරාපිටියෙ එහෙම අවුලක් නැහැ. රාගමට වඩා ගොඩක් දුර පලාත් වලිනුත් සෙනග එනව ඒකට. කරාපිටියෙ ගොඩක්ම කලක් හිටපු ඩිරෙක්ටර්ත් රාගමට මාරු කලාට පස්සෙ කලින්ම රිටයර් උනා. මොකක් හරි අවුලක් ඇති
    karapitiyeth loku wenasak ne.. mage yaluwekge akka kenek unna VOG.. lamai merenawa daranna amarui kiyala ain una..

    mage wena hodama yaluwekge 1 year puthek nethi una me year eke.. maha ledakata neme admit une
    ------ Post added on Sep 11, 2024 at 11:35 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,106
    113
    Sira kathawa..

    Ragama, Karapitiya both

    ape seeyath merila thiyenne ehe.. arshes operation ekakin passse germ infection ekak wela
    ------ Post added on Sep 11, 2024 at 11:33 AM

    karapitiyeth loku wenasak ne.. mage yaluwekge akka kenek unna VOG.. lamai merenawa daranna amarui kiyala ain una..

    mage wena hodama yaluwekge 1 year puthek nethi una me year eke.. maha ledakata neme admit une
    ------ Post added on Sep 11, 2024 at 11:35 AM
    :( ඉන්සුවරන්ස් වාරිකේ දාන්න මතක් උනා මේක දැකල
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම නම් පොරව ලංකාවෙ සංගීතෙ උඩින්ම ඉන්න පස්දෙනා අතර තියනවා. ලංකාවම ඉන්දියානු රාගධාරි සංගීතෙ පස්සෙ යන කාලෙ රොක් කියනවා කියන්නෙ සුපිරිම පිස්සුවක් තියෙන්න ඕන.ඒකට රෙස්පෙක්ට්.ලැබෙන්න ඕන ගෞරවය ලැබුනේ සෑහෙන්න පරක්කු වෙලා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුරාවෘත්තයක්.සුබ ගමන්....
     
    • Like
    Reactions: Bart_Allen

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    RIP Legend
    පොඩ්ඩක් පරක්කු වෙලා 90ස් වල එන්න තිබ්බ ගායකයෙක්.
    පට්ට ආස සින්දු ටිකක්

    Sira kathawa..

    Ragama, Karapitiya both

    ape seeyath merila thiyenne ehe.. arshes operation ekakin passse germ infection ekak wela
    ------ Post added on Sep 11, 2024 at 11:33 AM

    karapitiyeth loku wenasak ne.. mage yaluwekge akka kenek unna VOG.. lamai merenawa daranna amarui kiyala ain una..

    mage wena hodama yaluwekge 1 year puthek nethi una me year eke.. maha ledakata neme admit une
    ------ Post added on Sep 11, 2024 at 11:35 AM
    කොළඹ ජෙනරාල් එකට පස්සේ ලංකාවේ හොදම දෙක නේ බං ඔය

    මාතර නම් අවුලක් නැහැ.
    ------ Post added on Sep 11, 2024 at 12:22 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,915
    113
    කොළඹ ජෙනරාල් එකට පස්සේ ලංකාවේ හොදම දෙක නේ බං ඔය

    මාතර නම් අවුලක් නැහැ.
    මෙහෙමයි ඉතිං ලෙඩ්ඩු වැඩි නිසා සහ case report වෙනව වැඩි නිසාද දන්නෙ නෑ.

    මම කිව්ව කේස් තුනෙන් දෙකක්ම මට personaly comfirm කරන්න පුලුවම්. VOG ව මම direct අදුරන්නෙ නැති නිසා ඒක නම් කියන්න බෑ
     
    • Like
    Reactions: Chamithacc