ප්‍රවීණ ජ්‍යොතිෂවේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    NEWS

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
    Source
     
    Attachments

    • chandrasiri bandara.jpg
      chandrasiri bandara.jpg
      55.4 KB · Views: 41

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,603
    5,997
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය පකයගේ හිස් තැන පුරවන්න සාස්තර හුකමෝ එයි පෝලිමට. ඉවර වෙන ස්කෑම් එකක් නෙවේ ඕක ලංකාව වගේ මෝඩ පක්කු ඉන්න රටක
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    nakathe awula ban
    yesterday fox hill incident
    today this
    tomorrow?

    adoooo
    💔

    දැං මේ අහපන්, මේ වෙලාවට නැකතක් තියනවා කියලා නොදැන, රෑ මැද්දෙ ඇහැරලා බඩගින්නට මොනව හරි කෑවත්, ඒත් වස් වදිනවද?

    අනික නැකැත් තියෙන්නෙ ඔය දවස් දෙකට විතරක් නෙමෙයිනෙ, අවුරුදදෙ හැමදම නැකැත් තියනවා, එතකොට ඒ අනිත් දවස් වල අපි නොදැන කොච්චර අවුල් වෙලාවල් වල වැඩ කරනවද, හරි හුත්තක් නෙ බං..
     
    • Like
    Reactions: harshana123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    වයසට ගරු කරපන් මල්ලි..
    මොනරාගල පැත්තේ කැළේක එකෙක් කොළඹ පොරක් වෙලා, ලංකාවම ගොනාට අන්දපු එකා වැඩ්ඩෙක් නෙවේ ද මල්ලී...පුලුවන් නම් වයසට ගරු කරපන්....
     
    AnuradhaRa

    Well-known member
  • මොනරාගල පැත්තේ කැළේක එකෙක් කොළඹ පොරක් වෙලා, ලංකාවම ගොනාට අන්දපු එකා වැඩ්ඩෙක් නෙවේ ද මල්ලී...පුලුවන් නම් වයසට ගරු කරපන්....
    බලපන්කො මේ මනුස්සයගෙ හමේ පාට
    ඒකට අපි :(
     
    • Like
    Reactions: sahan50

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113
    දැං මේ අහපන්, මේ වෙලාවට නැකතක් තියනවා කියලා නොදැන, රෑ මැද්දෙ ඇහැරලා බඩගින්නට මොනව හරි කෑවත්, ඒත් වස් වදිනවද?

    අනික නැකැත් තියෙන්නෙ ඔය දවස් දෙකට විතරක් නෙමෙයිනෙ, අවුරුදදෙ හැමදම නැකැත් තියනවා, එතකොට ඒ අනිත් දවස් වල අපි නොදැන කොච්චර අවුල් වෙලාවල් වල වැඩ කරනවද, හරි හුත්තක් නෙ බං..
    මම කියන්නේ නැකත් වෙලාව ගැන
    නැත්නම් බඩගිනි වුනාම කන එක නෙවෙයි

    තේරෙන්නේ නැද්ද

    මම දන්න කියන කව්රුත් රෑ කරේ නැහැ
    watch this