ප්‍රවීණ නිළියකගේ දියණියකට පහරදී හිසකෙස් කපා දමයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක හිමිකාරිණියකට පහරදී ඇයගේ හිසකෙස් කපා දමා තිබෙනවා. එලෙස පහරදී ඇත්තේ පහරකෑමට ලක් වූ කාන්තාවගේ අනියම් ස්වාමි පුරුෂයාගේ බිරිද ඇතුළු තවත් කාන්තාවන් දෙදෙනෙක් විසින් බවයි පානදුර උතුර පොලීසිය පැවසුවේ.

    පහරකෑමට ලක් වූ කාන්තාව ප්‍රවීණ රංගන ශිල්පිනියකගේ දියණියක් ද වනවා. ඇයට පහර දුන් කාන්තාවන් තිදෙනා පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සංචරණ සීමා කඩ කිරීමේ චෝදනාව ද ඔවුන්ට එල්ල වී තිබෙනවා. අදාළ කාන්තාවන් තිදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත 3 ක් මත මුදා හැරුණා.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    ඒලෙවල් කුලක ගානක් වගේ !
    එලෙස පහරදී ඇත්තේ පහරකෑමට ලක් වූ කාන්තාවගේ අනියම් ස්වාමි පුරුෂයාගේ බිරිද ඇතුළු තවත් කාන්තාවන් දෙදෙනෙක්

    sira ban
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රූපලාවන්‍යාගාරයක හිමිකාරිණිය

    SPA kellek sure karath okunwa malata sure karanna epa.
    competition ekata saloon kada arinawa, passe lost wena kota eka eka ekka set wela datha galonawa saloon kade karanna.
    wahanna be moko lajjawa nisa
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේක මිට වඩා සරල විදිහක් නැද්ද බන් කියන්න. දෙපාරක් කියවන්න උනා තෙරුන් ගන්න..... :eek: :lol:
    සිරා... ඊට පස්සේ ටෙක්ස්ට් සයිස් එක වැඩි කරල , රෙඩ් කලර් එකෙන් හයිලයිට් කරල තමයි තේරුම් ගත්තේ
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඒලෙවල් කුලක ගානක් වගේ !
    geogebra-export (1).png
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක මිට වඩා සරල විදිහක් නැද්ද බන් කියන්න. දෙපාරක් කියවන්න උනා තෙරුන් ගන්න..... :eek: :lol:
    මටත් තෙරුනෙ නැහැ. නිළියෙක්ගෙ දුවෙක්ගෙ කොණ්ඩෙ සැලුන් එකකින් කැපුව කියල නේ තියෙන්නෙ. :lol: