ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් අභාවප්‍ර

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් අභාවප්‍ර

    ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් අභාවප්‍රාප්ත වෙයි
    Veteran%20actor%20Rishi%20Kapoor%20passes%20away-1588222112.jpg

    Rishi_Kapoor_1_0.jpg

    COLOMBO ( News 1st ) – ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් ඉන්දියාවේ, මුම්බායිහි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

    67 හැවිරිදි ඔහු කපූර් පවුලෙන් පැවත එන අතර හින්දි සිනමා කර්මාන්තයේ දිගු කලක් ආධිපත්‍යය දැරු නළුවෙකු ලෙස හැඳින්විය හැකිය.
    1973 දී බොබී චිත්‍රපටයේ රිෂී කපූර් සිය පළමු ප්‍රධාන චරිතය රඟපෑවේය.
    ඔහු දශක දෙකකට අධික කාලයක් පුරා චිත්‍රපට ගණනාවත ප්‍රේමාන්විත චරිතයක් රඟපෑවේය.
    රිෂී කපූර්ට 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර නිව්යෝක් හි වසරක පමණ කාලයක් ප්‍රතිකාර ගැනීමෙන් පසු පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඔහු ඉන්දියාවට පැමිණියේය.
    හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහු රෝහලට ගෙන ගිය බව ඔහුගේ සහෝදර රන්දීර් කපූර් කියා සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.
    රිෂි කපූර් 1970 දී ළමා නළුවෙකු ලෙස ඔහුගේ පියා රාජ් කපූර්ගේ චිත්‍රපටය වන මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙන් රංගනයෙන් දායක විය.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙයාගේ ඇක්ටින් නම් ෆුල් අවුල්
    ඒත් නිවන් සුව :(