ලංකාවෙ ෆිල්ම් හැදෙන්නෙ ඔය මොකක්හරි පෙන්නල මිනිස්සුන්ගෙන් ගාන කපාගන්න..දරුණු ගනයෙ high budget ඒව හදන්න බය ඇති වියදම් කරපු ගානවත් හොයාගන්න බැරිවෙයි කියල..ලිඳ තමා මෙහෙම හරි ෆිල්ම් හැදුනෙ නැත්නම් සිංහලු
ලංකාවෙ ෆිල්ම් හැදෙන්නෙ ඔය මොකක්හරි පෙන්නල මිනිස්සුන්ගෙන් ගාන කපාගන්න..දරුණු ගනයෙ high budget ඒව හදන්න බය ඇති වියදම් කරපු ගානවත් හොයාගන්න බැරිවෙයි කියල..ලිඳ තමා මෙහෙම හරි ෆිල්ම් හැදුනෙ නැත්නම් සිංහලු


අවුලක් නෑ ඉතින්..
අමු දෙමල ෆීලින්ග් එකක් තමයි එන්නෙ..
පෞද්ගලික මතය නම් ඔහොම රෙද්දවල් හදනවට වඩා හොදයි නොහද ඉන්න එක ?
දැනට ආපු හොදම ෆිල්ම් එක ආලෝකෝ උදපාදී..
කොමඩි වලින් නම් සිකුරු හතේ..
මෙන්න මේක තමයි quality එක..
ෆිල්ම් එක කොච්චර හොද උනත් වැඩක් නෑ අමු කොපියක් නම්..
Oka "Polladhavan" kiyana Tamil film eke copy eka.
http://en.wikipedia.org/wiki/Polladhavan_(2007_film)


ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015
ලංකාවේ සිනමාව වෙනස් කරන්න පුළුවන් විදිහේ නිර්මාණයක් වෙයි කියල ගොඩක් දෙනෙක් විශ්වාස කරන ෆිල්ම් එකක් තමයි ප්‍රවේගය .
තව කිහිප දිනකින් තිරගත වීමට නියමිතයි..වාණිජ සිනමාවේ අපි බලාපොරොත්තු උන වෙනස අද හෙටම හැමෝටම බලන්න පුළුවන් වෙයි.
මල් ගස් වටේ යන,අවුරුදු 50-60 නාකි ලව් කරන, අමු තිත්ත කුණුහරුප කියන, පොඩි එකෙක්ටවත් හිනා නොයන බාලාංශ විහිලු තියෙන දෙකයි පනහේ ෆිල්ම් මින් පස්සෙවත් නවතිවා කියල ප්‍රාර්ථනා කරමු..
එහෙනම් ඔන්න අද මේකේ ඔෆීෂියල් ට්‍රේලර් එක දාල තිබුන..
බලලා කට්ටිය අදහස් එහෙම දාගෙන යමු..





ලොලේ ලොල්
මේ වගේ දෙකයි පනහේ දෙමල කොපි වලින් ලංකාවේ සිනමාව වෙනස් කරන්න පුළුවන් කියල කව්රුහරි හිතන් ඉන්නවනම් ඒක එයාගේ රසවින්දනය ගැන ප්‍රශ්නයක්
මෙන්න පුතේ ෆිල්ම් නම් ෆිල්ම්

meke oya inna pradan naluwa kellek da kollek da ban??? kollek nam joka andama walla hodata penna thiyenne ona ne eth ko ban muge ehema set ekak penne nahe ne .. eka da ban oya kiyana wenasa
![]()
ubatath pena dewal.