.:ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015:.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,946
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවෙ ‍ෆිල්ම් හැදෙන්නෙ ඔය මොකක්හරි පෙන්නල මිනිස්සුන්ගෙන් ගාන කපාගන්න..දරුණු ගනයෙ high budget ඒව හදන්න බය ඇති වියදම් කරපු ගානවත් හොයාගන්න බැරිවෙයි කියල..ලිඳ තමා මෙහෙම හරි ‍ෆිල්ම් හැදුනෙ නැත්නම් සිංහලු
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    me harakta kawadawat lankawe minissunge manasa terum ganna be, lankawe minissu dakunu indiawe uturu indiawe inna gon harakta wada diyunui,
     
    • Like
    Reactions: kinkon

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපරාදේ සල්ලි

    සමනල සන්දවනිය තමයි මෑත අපු හොදම කතාව
    ස්ක්‍රිපට් එකක් ලියා ගන්න බැරි ,කැමරාවට හැරෙන්න වත් දන්නේ නැති නළුවෝ ඉන්න රටකට මොන සිනමාවේ නැගිටිමක්ද ,
    වියාග්‍රරා පිහිට වත් ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලංකාවෙ ‍ෆිල්ම් හැදෙන්නෙ ඔය මොකක්හරි පෙන්නල මිනිස්සුන්ගෙන් ගාන කපාගන්න..දරුණු ගනයෙ high budget ඒව හදන්න බය ඇති වියදම් කරපු ගානවත් හොයාගන්න බැරිවෙයි කියල..ලිඳ තමා මෙහෙම හරි ‍ෆිල්ම් හැදුනෙ නැත්නම් සිංහලු


    :yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අවුලක් නෑ ඉතින්..
    අමු දෙමල ෆීලින්ග් එකක් තමයි එන්නෙ..
    පෞද්ගලික මතය නම් ඔහොම රෙද්දවල් හදනවට වඩා හොදයි නොහද ඉන්න එක ?
    දැනට ආපු හොදම ෆිල්ම් එක ආලෝකෝ උදපාදී..




    කොමඩි වලින් නම් සිකුරු හතේ..

    මෙන්න මේක තමයි quality එක..
    ෆිල්ම් එක කොච්චර හොද උනත් වැඩක් නෑ අමු කොපියක් නම්..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අවුලක් නෑ ඉතින්..
    අමු දෙමල ෆීලින්ග් එකක් තමයි එන්නෙ..
    පෞද්ගලික මතය නම් ඔහොම රෙද්දවල් හදනවට වඩා හොදයි නොහද ඉන්න එක ?
    දැනට ආපු හොදම ෆිල්ම් එක ආලෝකෝ උදපාදී..




    කොමඩි වලින් නම් සිකුරු හතේ..

    මෙන්න මේක තමයි quality එක..
    ෆිල්ම් එක කොච්චර හොද උනත් වැඩක් නෑ අමු කොපියක් නම්..

    මේක නම් පට්ට මචෝ
    මම hollywood එකක් එනවට වඩා අසාවෙන් බලා ඉන්නේ මේක එනකම්
    කවද්ද බන් ඕක relese කරන්නේ​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක විදියට වැඩ කරන්නේ ඩොනල්ඩ් ජයන්ත සැහෙන කාලයක් සහාය අධ්‍යක්ෂක කෙනෙක් හැටියට වැඩ කරනවා චිත්‍රපට 50 සහාය අධ්‍යක්ෂක විදියට වැඩ කරලා 51 චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයෙක් වෙන්න තමයි හදන්නේ, දැනට ඔහු චිත්‍රපට 50 වැඩිය කරලා තියෙනවා. මේ චිත්‍රපටයේ අනෙක් සහය අධ්‍යක්ෂවරයා මම හිතන්නේ ඉන්දියාෙවේ කෙනෙක් කවදාහරි ශ්‍රි ලංකා වාණිජ සිනමාවේ ඩොනල්ඩ් ජයන්ත වෙනසක් කරයි කියලා මම හිතනවා. මේ කතාව දෙමළ කොපියක් ඒත් හොඳ රංගන ශිල්පින් කිහිපදෙනෙක් ඉන්නවා ඒක නිසා හොඳ මට්ටමක චිත්‍රපටය ඇති
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    movie balanwnam balapan "Machan"
    "Mille Soya"

    onna movies..tamil ewa copy araa gahapu nemei bnz...!!
    yathrthaya sinamwata nagala haduwa katha...!!
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015

    ලංකාවේ සිනමාව වෙනස් කරන්න පුළුවන් විදිහේ නිර්මාණයක් වෙයි කියල ගොඩක් දෙනෙක් විශ්වාස කරන ෆිල්ම් එකක් තමයි ප්‍රවේගය .
    තව කිහිප දිනකින් තිරගත වීමට නියමිතයි..වාණිජ සිනමාවේ අපි බලාපොරොත්තු උන වෙනස අද හෙටම හැමෝටම බලන්න පුළුවන් වෙයි.
    මල් ගස් වටේ යන,අවුරුදු 50-60 නාකි ලව් කරන, අමු තිත්ත කුණුහරුප කියන, පොඩි එකෙක්ටවත් හිනා නොයන බාලාංශ විහිලු තියෙන දෙකයි පනහේ ෆිල්ම් මින් පස්සෙවත් නවතිවා කියල ප්‍රාර්ථනා කරමු..
    එහෙනම් ඔන්න අද මේකේ ඔෆීෂියල් ට්‍රේලර් එක දාල තිබුන..
    බලලා කට්ටිය අදහස් එහෙම දාගෙන යමු..




    ලොලේ ලොල් :lol:

    මේ වගේ දෙකයි පනහේ දෙමල කොපි වලින් ලංකාවේ සිනමාව වෙනස් කරන්න පුළුවන් කියල කව්රුහරි හිතන් ඉන්නවනම් ඒක එයාගේ රසවින්දනය ගැන ප්‍රශ්නයක් :lol::lol::lol:

    මෙන්න පුතේ ෆිල්ම් නම් ෆිල්ම් :cool:

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලොලේ ලොල් :lol:

    මේ වගේ දෙකයි පනහේ දෙමල කොපි වලින් ලංකාවේ සිනමාව වෙනස් කරන්න පුළුවන් කියල කව්රුහරි හිතන් ඉන්නවනම් ඒක එයාගේ රසවින්දනය ගැන ප්‍රශ්නයක් :lol::lol::lol:

    මෙන්න පුතේ ෆිල්ම් නම් ෆිල්ම් :cool:



    අයියෝ ෆේක් පොන්ස් මම ආලෝකෝ උදපාදී ගැනත් ත්‍රෙඩ් එකක් දැම්ම ඒ කාලෙම.. මෙන්න දැක්කේ නැත්තම් බලාගනින්..:lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1666073

    දෙමල කොපි වලින් සිනමාව ගොඩ දාන්න බෑ පොන්ස් හැබැයි සිනමාව කියන්නේ රජ කතා, බන කතා විතරක් ෆිල්ම් වලට ගන්න එක නෙවෙයි... Action, Thriller, Drama, Romance, Horror මේ හැමදේම රසයන් වෙන වෙනම ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕන.. රජ කතා සහ කොමඩි වලට සිමා වෙලා තියෙන සිනමාව පුංචි හරි වෙනසකට අරන් යන්න ඕන..
     
    • Like
    Reactions: sachith19920726

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    meke oya inna pradan naluwa kellek da kollek da ban??? kollek nam joka andama walla hodata penna thiyenne ona ne eth ko ban muge ehema set ekak penne nahe ne .. eka da ban oya kiyana wenasa


    6a00e54ef49d0a88330120a86137b5970b-800wi

    :lol:ubatath pena dewal.