රාලේ මේකයි අපිට ජ්‍යෝතිෂ්‍යයේ එන හැම තියරියක්ම එක විදිහට සලකා බලන්ඩ ගත්තොත් හැම එකකම අසුබ තත්වයක් තියෙනව්.
එහෙම අසුබ ගොඩක්ම අඩු වෙන වෙලාවල් තියෙනවා. සිදුහත් කුමාරයගෙ කේන්දරෙ වගේ

කුම්භෙ කියන්නේ තිර රාශියෙන් 4 වෙනි රාශිය.අපිට එහම ගන්ඩ අමාරුයි රාලේ.9 වැනාදිපතිය සෙනසුරු නෙමේ සිකුරු.හිඟන්න වුනත් අන්ත හිඟන්නෙක් වුනොත් රජ ගෙදරින් පවා ඒකාට මුදල් ලැබෙනව.බාදකස්ථානාදිපති රජ වුනාම තවත් බාදක වැඩී කියන විදිහට බෞතික තත්වය විදිහට සලකා පලාපල කීම වැරදී රාලේ.
කුම්භෙ බාධකස්ථානාධිපති සිකුරා තමයි. නමුත් ගෝචර වශයෙන් හෙනහුරා තුලාවට ආවාම ඒ භාවය බලවත් වෙනවනේ. ඒ කියන්නෙ බාධක භාවය බලවත් කියන එකයි. එතකොට එහෙනම් බාධකය බලවත් නොවී වෙන ඉලව්වක් වෙන්නෙ කොහොමද කියන එකයි මට තියෙන පුරස්නෙ.
කුම්භෙන් 9 සෙනසුරු භාදක කරන අංශක තියෙනව.භාදක කරන කරුණුත් තියෙනව.ඒ වගේම බාදක නොකෙරෙන කරුනුත් තියෙනව.
ඔය තියරි තියෙන්නෙ මොන පොතේද බං ? මට නම් ටිකක් කියපංකො හොයල බලන්න ?
කසාය හැලිය වගේ ඉතින් ඕක හදාගන්ඩ ඕනේ.P
අන්තිමේදි බොන්න ගියාම තිත්තයිනෙ බං




