ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

රාලේ මේකයි අපිට ජ්‍යෝතිෂ්‍යයේ එන හැම තියරියක්ම එක විදිහට සලකා බලන්ඩ ගත්තොත් හැම එකකම අසුබ තත්වයක් තියෙනව්.

එහෙම අසුබ ගොඩක්ම අඩු වෙන වෙලාවල් තියෙනවා. සිදුහත් කුමාරයගෙ කේන්දරෙ වගේ :D

කුම්භෙ කියන්නේ තිර රාශියෙන් 4 වෙනි රාශිය.අපිට එහම ගන්ඩ අමාරුයි රාලේ.9 වැනාදිපතිය සෙනසුරු නෙමේ සිකුරු.හිඟන්න වුනත් අන්ත හිඟන්නෙක් වුනොත් රජ ගෙදරින් පවා ඒකාට මුදල් ලැබෙනව.බාදකස්ථානාදිපති රජ වුනාම තවත් බාදක වැඩී කියන විදිහට බෞතික තත්වය විදිහට සලකා පලාපල කීම වැරදී රාලේ.

කුම්භෙ බාධකස්ථානාධිපති සිකුරා තමයි. නමුත් ගෝචර වශයෙන් හෙනහුරා තුලාවට ආවාම ඒ භාවය බලවත් වෙනවනේ. ඒ කියන්නෙ බාධක භාවය බලවත් කියන එකයි. එතකොට එහෙනම් බාධකය බලවත් නොවී වෙන ඉලව්වක් වෙන්නෙ කොහොමද කියන එකයි මට තියෙන පුරස්නෙ.

කුම්භෙන් 9 සෙනසුරු භාදක කරන අංශක තියෙනව.භාදක කරන කරුණුත් තියෙනව.ඒ වගේම බාදක නොකෙරෙන කරුනුත් තියෙනව.

ඔය තියරි තියෙන්නෙ මොන පොතේද බං ? මට නම් ටිකක් කියපංකො හොයල බලන්න ?

කසාය හැලිය වගේ ඉතින් ඕක හදාගන්ඩ ඕනේ.:PP

අන්තිමේදි බොන්න ගියාම තිත්තයිනෙ බං :P:P
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙන්න ජෝතිශ්‍ය මත ගැටුමක්... අනෙ අපිටනම් මෙලෝ අගුලක් තෙරෙන්නෙ නැහැ පව්සි අයියෙ... උඹල දෙන්න ඕන මගුලක් කියා ගනින්.මොනා උනත් පව්සි අයිය අපිට මෙහෙම හරි පලා පලයක් කියන එක අපිට වටිනව. එක පාරකුත් පොඩි කෙස් එකක් ගිහින් පව්සි අයිය මෙහෙ එන එකත් පොඩ්ඩක් අඩු කලා. අයෙ එහෙම වෙන්නෙ නැතුව ඔය මගුල දෙන්නම දැන් නවත්තපල්ල...

    වෙලාවක් තියනව නම් මගෙත් අනාගතෙ ටිකක් කොහොමද කියල බලල කියන්න පුලුවන්ද පව්සි අයියෙ...

    1988.11.03
    0345HRS
    chilaw

    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ඔබ තුලා ලග්නයේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයකට මැදි වුනත් රාහුගේ ශනි අතුරු දශාව පැවතියත් 2013 ජූලි මස සිදුවන ගුරු මාරුවෙන් පසු ඔබට ශුබ පල ලබා ගත හැක.5 රාහු බුද සමඟ සිටීම අද්‍යාපනයට තරමක් බාදා සහිත වුවත් සිත දමනය කර ගැනීමෙන් එම තත්වය මග හරවා ගත හැක.ගෝමේද ගලක් කවච වලින් මතුරා පලඳින්න.සෙනසුරාදා උදේ වරුවේ ආහාර නොගෙන සතුන්ට කුරුල්ලන්ට කෑම දී , කපුටු දානයක් දෙන්න.අසුබ බලපෑම් බොහෝ දුරට අඩුවනු ඇත.

    :rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::P:P:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉදිරියේ රාළ;13107000 said:
    එහෙම අසුබ ගොඩක්ම අඩු වෙන වෙලාවල් තියෙනවා. සිදුහත් කුමාරයගෙ කේන්දරෙ වගේ :D

    කුම්භෙ බාධකස්ථානාධිපති සිකුරා තමයි. නමුත් ගෝචර වශයෙන් හෙනහුරා තුලාවට ආවාම ඒ භාවය බලවත් වෙනවනේ. ඒ කියන්නෙ බාධක භාවය බලවත් කියන එකයි. එතකොට එහෙනම් බාධකය බලවත් නොවී වෙන ඉලව්වක් වෙන්නෙ කොහොමද කියන එකයි මට තියෙන පුරස්නෙ.

    ඔය තියරි තියෙන්නෙ මොන පොතේද බං ? මට නම් ටිකක් කියපංකො හොයල බලන්න ?

    අන්තිමේදි බොන්න ගියාම තිත්තයිනෙ බං :P:P

    රාල අහන්නේ මුට්ටි ගැනමනේ:P.ඕකනේ මේවයේ ලියන්ඩ බැරි.මෙහෙම කියමුකෝ එහෙනම් රාශිය බෙදා ගනින් රාලේ කොටස් 3 කට.ඇත්තටම ඕක 4 කට බෙදන්ඩ ඕනේ.නමුත් ලේසියට 3ට බෙදා ගම්මුකෝ.එතකොට එකක් අංශක 10.එහෙම නේද හිතන්නේ?නෑ එහෙම වෙන්නේ නෑ.තුලාවේ පලවෙනි අංශක 5ත් 6ත් අතර පලවෙනි අවස්ථාව.ඊලඟ අංශක 7 - 18 ත් අතර දෙවෙනි අවස්ථාව.ඊලඟ 19-30 ත් අතර 3 වෙනි අවස්ථාව.දැන් ඔය අව්ස්ථා 3 අවදි 3 ක් විදිහට හඳුන්වනව රාශියක.දැන් ඕක බෙදනව මිනිස් ජීවිතේ අවදි 3 කට.පලවෙනි අවස්ථාව ළදරු අවදිය දෙවේනි අවස්ථාව තරුණ අවදිය අවසන් 3 වෙනි අවස්ථාව මහලු අවදිය.දැන් ඉතින් ග්‍රහය මොකාද ග්‍රහයගේ තත්ව ගුණ ග්‍රහයගේ බෞතික ස්වභාවය , හැසිරීම ආදිය හිතා ගන්ඩ ඕනේ.ගුරුතුමාගෙන් අහල දැන ගන්ඩ.ඕව හැම ගුරාම දෙන්නේ නෑ.තමන්ම අහල බලල හොයා ගන්ඩ ඕනේ.ඕවා අතරේ ඉතින් වෙනම නාශාංශක එහෙමත් තියෙනව.සූක්ෂම පරික්ෂාවලදි පලාපලේ ගැටගහගන්ඩ ඕනේ.:P

    කසාය නම් තිත්ත තමා.බිව්වම වෙන්නේ හොඳක් නෙවැ නේද රාලේ.:P
     
    Pradeeph96

    Junior member
  • Feb 23, 2008
    962
    3
    18
    39
    Colombo
    නැත.
    හිතට කරදර දෙන ප්‍රශ්න නම් එනව.ඒවට ඉතින් කල්පනාකරීව ඉවසීමෙන් මුහුන දෙන එක තමා තියෙන්නේ.ඔය ඒරාෂ්ඨක වල එන ප්‍රශ්න වලදි කාලයාට ඉඩ දෙන එක තමා හොඳම විසඳුම.

    Hmmm....... Godak pin machan... :)
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    එල පවුසියෝ අනේ බන් මේක බලල කියපන්.
    1988/11/15 සවස 1.05
    මචන් චන්ද්‍රයා ඉන්නේ උඩ පේලියේ 3 වෙනිකොටුවේ උඩ පැත්තේ.එතන යට තියෙන්නේ "ශ".:D
    ලග්නේ කුම්භ.
    රෙප්++
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පවුසි මහත්තයෝ මමත් තුලා ලග්නේ සෙනසුරැ මාරුව මටත් කොහොමද කියලා බලලා දෙන්න

    1978 -08-23
    උදේ 9.53 කොළඹ

    පවුසි මහත්තයෝ මේකත් බලලා දාන්නකෝ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං මම ගැනත් විස්තර ටිකක් කියන්න කෝ පුලුවන් වෙලාවක

    උපන්දිනේ - 1993 april 30
    වෙලාව - 11.30 PM
    ලග්නය- මකර

    ආයේ නෑ උඹ නම් හොඳට මනමාලය වගේ හැන්ඩියට ඇඳුම් අඳින ආඩම්බරකාර මනමාල කුරුල්ලෙක්.කටක ලග්නෙය යෝගකාරකය ( ශුබ පල ගෙන දෙන ග්‍රහය ) ලග්නයේ සිටීම සුබ දායක වුවත් ඔහු සිටින්නේ නීච ස්ව්භාවයකිනි.ඇවිදිලි අදිකයි.ප්‍රේම සබඳතා නිසා අද්‍යාපන කටයුතු අඩාල විය හැක.ඔබේ ලග්නාදිපති ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීම ඉතාමත්ම සුබ ග්‍රහ පිහිටීමක් වන අතර ලඟින් ආශ්‍රය කරන්නන් ගැන සහ ඔවුන් ගන්නා තීරන පිලිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න.ජලයට හිත වැවක් දැක්කොත් පැනීමට සිටින ඔබට ජලය අගුනයි.හත් වන්නාදිපති 8 වැන්නේ සිටින බැවින් ජන්ම පත්‍ර ගලපා විවාහ වන්න.
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ආයේ නෑ උඹ නම් හොඳට මනමාලය වගේ හැන්ඩියට ඇඳුම් අඳින ආඩම්බරකාර මනමාල කුරුල්ලෙක්.කටක ලග්නෙය යෝගකාරකය ( ශුබ පල ගෙන දෙන ග්‍රහය ) ලග්නයේ සිටීම සුබ දායක වුවත් ඔහු සිටින්නේ නීච ස්ව්භාවයකිනි.ඇවිදිලි අදිකයි.ප්‍රේම සබඳතා නිසා අද්‍යාපන කටයුතු අඩාල විය හැක.ඔබේ ලග්නාදිපති ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීම ඉතාමත්ම සුබ ග්‍රහ පිහිටීමක් වන අතර ලඟින් ආශ්‍රය කරන්නන් ගැන සහ ඔවුන් ගන්නා තීරන පිලිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න.ජලයට හිත වැවක් දැක්කොත් පැනීමට සිටින ඔබට ජලය අගුනයි.හත් වන්නාදිපති 8 වැන්නේ සිටින බැවින් ජන්ම පත්‍ර ගලපා විවාහ වන්න.

    ගොඩක් පින් pawusi අයියා :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පසුගිය සිද්දීන් සැලකිල්ලට ගෙන පුදගලික කේන්දර පරීක්ෂාකර බලා පලාපලයක් කීමට අඩුම වශයෙන් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 ට කලින් නම් පෝස්ට් 1500ක් වත් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 - 2012 අතර කාලයේ නම් පෝස්ට් 2000ක් වත් තිබිය යුතුය.නැතිනම් පලාපල කියනු නොලැබේ :P

    පසුගිය සිද්දීන් සැලකිල්ලට ගෙන පුදගලික කේන්දර පරීක්ෂාකර බලා පලාපලයක් කීමට අඩුම වශයෙන් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 ට කලින් නම් පෝස්ට් 1500ක් වත් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 - 2012 අතර කාලයේ නම් පෝස්ට් 2000ක් වත් තිබිය යුතුය.නැතිනම් පලාපල කියනු නොලැබේ.:dull:
     
    • Like
    Reactions: dath kimbula

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පසුගිය සිද්දීන් සැලකිල්ලට ගෙන පුදගලික කේන්දර පරීක්ෂාකර බලා පලාපලයක් කීමට අඩුම වශයෙන් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 ට කලින් නම් පෝස්ට් 1500ක් වත් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 - 2012 අතර කාලයේ නම් පෝස්ට් 2000ක් වත් තිබිය යුතුය.නැතිනම් පලාපල කියනු නොලැබේ.:dull:

    මේ කියන්නේ අපිට බලලා දෙන්නේ නැහැ කියන එකද ..... ඒක හරිම අසාධාරණයි නේ බන් ගෙදරත් ඉන්ටර්නෙට් නැති අපි ඔපීස් එකෙදීත් හොරෙන් හොරෙන් ඇවිත් මෙකේ පොස්ට් එකක් දාන්නේ....... එහෙම දාන අපිට පොස්ට් 1000 දන්න අවුරුදු ගනනාවක් යයි. එහෙමයි කියලා අපි එළකිරිය අමතක කරලා නැහැ පුලු පුලවන් වේලාවට වැදගත් දේවල් ගෙනත් මෙතන ත්‍රෙඩ් විදියට දාලා ඇති උමබටත් මම පොස්ට් දාලා ඇති ඕනතරම් රෙප් දීලත් ඇති එක සැරයක් උම්බ මට හොදටම බැන්නත් එක්ක මම දන්න ලබ්බක් නැහැ කියලා. එහෙම බැනුම් අහලත් ආයෙත් මේ උම්බෙන් අහන්නේ අර ගහගෙන යන මිනිහා පිදුරැ ගහෙත් එල්ලෙනවා වගේ නොදන්නා දෙයක් තියනවනම් දැන ගන්න උම්බ තුලාවට අගුණයි කීවාම අපිටත් පොඩි හිතේ බයක් එනවා ඒක නිසා අපේ ඒවත් බලලා දියන් පවුසි මහත්තයෝ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෙලාවක් තියනව නම් මගෙත් අනාගතෙ ටිකක් කොහොමද කියල බලල කියන්න පුලුවන්ද පව්සි අයියෙ...

    1988.11.03
    0345HRS
    chilaw
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    එල පවුසියෝ අනේ බන් මේක බලල කියපන්.
    1988/11/15 සවස 1.05
    මචන් චන්ද්‍රයා ඉන්නේ උඩ පේලියේ 3 වෙනිකොටුවේ උඩ පැත්තේ.එතන යට තියෙන්නේ "ශ".:D
    ලග්නේ කුම්භ.
    රෙප්++
    ane bn kiyahanko adambara wenne nethuwa.:P:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ අපේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් මේ කරන සත් කාර්යයට ස්තූතියි.