ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

slash //

Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    ගිය අවුරුදු දෙක නම් හොදි ඕනේ නෑ නේද?මොකක්ද වෙච්ච අසනීප තත්වය?කොහොම වුනත් ඉදිරියටත් ශරීර සෞඛ්‍ය සම්බන්ධ කටයුතු වලින් ආරක්ෂා විය යුතුය.හදිසි අනතුරු නියමයි.

    giya awrudu nam kiyala wedak neban..:( :( hebei wishesha asaneepayak nam thibbe ne ban ? :oo: rata yana case ekak hari yagena gihin gessunaa..:( :( kohomada rata yanna chance ekak langadeema thiyeida ban ? :( :( mehen hadahan balana kenek kiwwaa 2014 wenakam apalai kiyala..:( :(
     
    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    1987.06.02 0043hrs ඉපදුනේ, අතට ආපු අතේ තිබ්බ ඔක්කොම නැති උනා, කරන කිසිම දෙයක් හරියන්නෙ නැහැ, මේ පොස්ට් එකට උත්තරයක් ලබුනොත් එක ලෝක පුදුමයක්. මම කුම්භ, අගෝස්තු වලින් වත් හොන්දක් වෙයිද? නත්තන් දන් නම් මැරෙන්න හිතිල තියන්නෙ

    ආයෙත් වැරදුනා! 0042HRS වෙන්න ඕනා
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Quote:
    Originally Posted by kav4
    1976.03.02 08.01 AM

    මොනව වෙයිද?
    මැරෙන්ඩ ගිහින් බේරෙයි[/QUOTE]

    පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද තරහ නැතුව. ලොකුවටම නෙමෙයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1987.06.02 0043hrs ඉපදුනේ, අතට ආපු අතේ තිබ්බ ඔක්කොම නැති උනා, කරන කිසිම දෙයක් හරියන්නෙ නැහැ, මේ පොස්ට් එකට උත්තරයක් ලබුනොත් එක ලෝක පුදුමයක්. මම කුම්භ, අගෝස්තු වලින් වත් හොන්දක් වෙයිද? නත්තන් දන් නම් මැරෙන්න හිතිල තියන්නෙ

    කලා කටයුතු වලට ඇල්මක් දක්වන කේන්දරයකි.ඔබ ගැන මවට සිත් කනගාටු ඇති වීමට කරුණු යෙදේ.එනම් ඔබෙන් මවට අපල බවයි.සතුරු කරදර රෝග පීඩා ශරීර ශක්තිය හීන වීම ආදී කරුණු යෙදේ.2014න් පසු මල් හතයි.දෙමාපියන්ට වඩා යම් තැනකට යාමේ වාසනාව පවතී.මේ ගෙවන කාලය නම් මෙලෝ රහක් නැති බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.2014 න් පසු සුබයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    giya awrudu nam kiyala wedak neban..:( :( hebei wishesha asaneepayak nam thibbe ne ban ? :oo: rata yana case ekak hari yagena gihin gessunaa..:( :( kohomada rata yanna chance ekak langadeema thiyeida ban ? :( :( mehen hadahan balana kenek kiwwaa 2014 wenakam apalai kiyala..:( :(
    :(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    බුදු අයියේ.. ධනු කට්ටියට කොහොමද?? උපන් වෙලාව දුන්නොත් බලල දෙන්න පුලුවන්ද??
     
    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    කලා කටයුතු වලට ඇල්මක් දක්වන කේන්දරයකි.ඔබ ගැන මවට සිත් කනගාටු ඇති වීමට කරුණු යෙදේ.එනම් ඔබෙන් මවට අපල බවයි.සතුරු කරදර රෝග පීඩා ශරීර ශක්තිය හීන වීම ආදී කරුණු යෙදේ.2014න් පසු මල් හතයි.දෙමාපියන්ට වඩා යම් තැනකට යාමේ වාසනාව පවතී.මේ ගෙවන කාලය නම් මෙලෝ රහක් නැති බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.2014 න් පසු සුබයි.

    පින්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    august 4n passe thula lagna ayata kohomada bung? mage sadu 4 inne....pahugiya awurudu 2 1/2 mage jeewithe narakama kale... issarahatath ehemada? tikak withara wistara karanna puluwan nam loku deyak...
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මචන් කන්‍යා ලග්නයේ අයට සෞක්‍ය පැත්තෙන් කොහොමද
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචන් මකර ලග්න හිමියන්ට කොහොම බලපායි ද සෙනසුරු මාරුව ??